හොඳ වැඩක් කළාමද කොහෙද![]()


patta bn

මේ ත්‍රෙඩ් එක වෙන් වෙන්නෙ දැන් පත්තර වල ජනප්‍රිය අංගයක් වන කාටූන් සදහායි. මුල් පිටුවෙන් ලංකාවේ ජනප්‍රිය උන පත්තර කාටූන් කලාව දැන් ඉතාම ජනප්‍රියයි. වචන 100 කින් කියන්න බැරි දෙයක් කාටූන් වලින් කියන්න පුලුවන්.
ඉතින් අද ඉදන් ඔයාල දකින පත්තර කාටූන් මේකෙ පෝස්ට් කරන්න.
![]()
![]()
![]()
![]()
![]()
![]()
කාටුන් කලාව කවදත් පැවතුනා. ඒක මුල් පිටුවෙන් defend වෙනවා කියන කතාව හරි මදි මං හිතන්නේ...

Uba danna tarama tama.
ඕව් ඒක ඉස්සර ඉදන්ම තිබුන තමයි මචො. නමුත් මුල් පිටුව නිසා ගොඩක් අයගෙ අවදානයක් නැතිව තිබ්බ දෙයක් ආයෙ මිනිස්සු අතරට ගියා.![]()