පත්තිනි මැනියන්ටත් ඉන්න නොදෙන උන්... දැන් ඉතින් මෙක මොන දෙයියන්ට කියන්නද?
S Screw SL Banned Jan 4, 2013 11,478 718 113 43 No Longer in Elakiri Mar 21, 2013 #1 පත්තිනි මැනියන්ටත් ඉන්න නොදෙන උන්... දැන් ඉතින් මෙක මොන දෙයියන්ට කියන්නද?
mldarshana Well-known member Apr 2, 2007 34,059 1,404 113 ආශ්චර්ය අභියස :nerd: Mar 21, 2013 #4 දැන් ඉතින් මෙක මොන දෙයියන්ට කියන්නද?
HondaMPLG Member Feb 4, 2012 6,269 2,415 0 මෙතනම තමයි Mar 21, 2013 #9 කවුද යකෝ දෙවියන්ගේ ඇඳුනුත් හොරකම් කරන එකා. මොකා උනත් හොයලා උටම දෙන්න ඕන දේවාලේ සිකුරිටි ජොබ් එක,, ආයේ ඉතින් මොන දෙයියෙකුට වත් හොරකම් කරන්න බැරි වෙයි...
කවුද යකෝ දෙවියන්ගේ ඇඳුනුත් හොරකම් කරන එකා. මොකා උනත් හොයලා උටම දෙන්න ඕන දේවාලේ සිකුරිටි ජොබ් එක,, ආයේ ඉතින් මොන දෙයියෙකුට වත් හොරකම් කරන්න බැරි වෙයි...
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Mar 21, 2013 #10 දෙවියන්ගෙ රූපයක් එල්ලගත්තට.. හැම දේවාලයකම හාස්කම් නැහැ.. හොර හැත්ත තමා වැඩි හරියක් ඉන්නෙ.. මිනිස්සුන්ව හූරගෙන කන.. දෙවියො උන්ටයි සාප කරන්නෙ..
දෙවියන්ගෙ රූපයක් එල්ලගත්තට.. හැම දේවාලයකම හාස්කම් නැහැ.. හොර හැත්ත තමා වැඩි හරියක් ඉන්නෙ.. මිනිස්සුන්ව හූරගෙන කන.. දෙවියො උන්ටයි සාප කරන්නෙ..
nOoB_SL Well-known member Mar 21, 2013 2,127 280 83 බෝඩරේ Mar 21, 2013 #11 mldarshana said: දැන් ඉතින් මෙක මොන දෙයියන්ට කියන්නද? Click to expand... Policiyata tamai kiyanne
Dumbledore Well-known member Oct 1, 2012 2,363 955 113 Godric's Hollow Mar 21, 2013 #12 me yana vidihata, thava issarahata ova vadi venna puluvan.... (horakam karana scene vage ava....)
marachoon Well-known member Feb 18, 2013 5,049 981 113 Mar 21, 2013 #13 කෝ දෙය්යෝ ඔයා ? දෙය්යෝන්ගෙන් අපිට පිහිට ආරක්ෂාව ඉල්ලන්න කලින් අපි දෙයියන්ට දෙන දේවල් ආරක්ෂා කරගන්න දෙයියෝන්ට බැහැනේ ...
කෝ දෙය්යෝ ඔයා ? දෙය්යෝන්ගෙන් අපිට පිහිට ආරක්ෂාව ඉල්ලන්න කලින් අපි දෙයියන්ට දෙන දේවල් ආරක්ෂා කරගන්න දෙයියෝන්ට බැහැනේ ...
H@suri Member Sep 17, 2006 2,518 349 0 වියට්නාමයේ Mar 22, 2013 #14 crazybuddy said: දෙවියන්ගෙ රූපයක් එල්ලගත්තට.. හැම දේවාලයකම හාස්කම් නැහැ.. හොර හැත්ත තමා වැඩි හරියක් ඉන්නෙ.. මිනිස්සුන්ව හූරගෙන කන.. දෙවියො උන්ටයි සාප කරන්නෙ.. Click to expand...
crazybuddy said: දෙවියන්ගෙ රූපයක් එල්ලගත්තට.. හැම දේවාලයකම හාස්කම් නැහැ.. හොර හැත්ත තමා වැඩි හරියක් ඉන්නෙ.. මිනිස්සුන්ව හූරගෙන කන.. දෙවියො උන්ටයි සාප කරන්නෙ.. Click to expand...