පත්තිනි මැනියන්ටත් ඉන්න නොදෙන උන්...

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පත්තිනි මැනියන්ටත් ඉන්න නොදෙන උන්...

    7OMgZn.jpg


    දැන් ඉතින් මෙක මොන දෙයියන්ට කියන්නද?
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    කවුද යකෝ දෙවියන්ගේ ඇඳුනුත් හොරකම් කරන එකා. මොකා උනත් හොයලා උටම දෙන්න ඕන දේවාලේ සිකුරිටි ජොබ් එක,,
    ආයේ ඉතින් මොන දෙයියෙකුට වත් හොරකම් කරන්න බැරි වෙයි
    ...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දෙවියන්ගෙ රූපයක් එල්ලගත්තට.. හැම දේවාලයකම හාස්කම් නැහැ.. හොර හැත්ත තමා වැඩි හරියක් ඉන්නෙ.. මිනිස්සුන්ව හූරගෙන කන.. දෙවියො උන්ටයි සාප කරන්නෙ..:yes:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    කෝ දෙය්යෝ ඔයා ? දෙය්යෝන්ගෙන් අපිට පිහිට ආරක්ෂාව ඉල්ලන්න කලින් අපි දෙයියන්ට දෙන දේවල් ආරක්ෂා කරගන්න දෙයියෝන්ට බැහැනේ ...
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    දෙවියන්ගෙ රූපයක් එල්ලගත්තට.. හැම දේවාලයකම හාස්කම් නැහැ.. හොර හැත්ත තමා වැඩි හරියක් ඉන්නෙ.. මිනිස්සුන්ව හූරගෙන කන.. දෙවියො උන්ටයි සාප කරන්නෙ..:yes:

    i5w2f6.gif