supiri machan, matanam ekenma hithata alluwa. but emotional wadi machan. eka hinda iwara wenakan hitiye na awa.
paththini maniyange kathawa wage tikak.
ඕක බලපු කවුරුහරි ඉන්නවද?
කෑල්ල කිව්වා ඕක බලන්න එක්කන් යන්න කියලා.
බලපු කෙනෙක් කියන්ඩෝ ඕක හොදයිද , නරකයිද කියලා.

බලපු හෝල් එක මොකක්ද?
ටිකට් එක කීයද බන්?
ඕක බලපු කවුරුහරි ඉන්නවද?
කෑල්ල කිව්වා ඕක බලන්න එක්කන් යන්න කියලා.
බලපු කෙනෙක් කියන්ඩෝ ඕක හොදයිද , නරකයිද කියලා.

Liberty ODC RS 400 ban

අද බැලුවා මචන් ඔය පත්තිනි ෆිල්ම් එක කෑල්ලට බලන්න ඕන කිව්ව නිසා.
හොද ෆිල්ම් එකක් මචන්.
පත්තිනි දේවියගේ කතාව තියෙන්නේ ෆිල්ම් එකේ.
ලස්සනයි බන් ෆිල්ම් එක.
පාඩුවක් නෑ බැලුවට.
එදා පූජා කොපි චැට් එකට කිව්වා එයාගේ ගල පෙන්නන සීන් එකක් තියෙනවා කියලා..ඒක ඇත්තද බං?

අනේ අම්මේ යකෝ!
ODC ද? box ද? balcony ද? ගණන් කියද?