පත්තිනි_film

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,056
    5,288
    113
    මචංල කට්ටිය පත්තිනි film එක බලන්න ගියාද? හොඳයිද film එක? EPA film hall වල විතරද තියෙන්නෙ?

    aXeJGAr.jpg
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕක බලපු කවුරුහරි ඉන්නවද?
    කෑල්ල කිව්වා ඕක බලන්න එක්කන් යන්න කියලා.
    බලපු කෙනෙක් කියන්ඩෝ ඕක හොදයිද , නරකයිද කියලා.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,117
    16,964
    113
    ඕක බලපු කවුරුහරි ඉන්නවද?
    කෑල්ල කිව්වා ඕක බලන්න එක්කන් යන්න කියලා.
    බලපු කෙනෙක් කියන්ඩෝ ඕක හොදයිද , නරකයිද කියලා.

    Hodai.:yes:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,056
    5,288
    113
    ඕක බලපු කවුරුහරි ඉන්නවද?
    කෑල්ල කිව්වා ඕක බලන්න එක්කන් යන්න කියලා.
    බලපු කෙනෙක් කියන්ඩෝ ඕක හොදයිද , නරකයිද කියලා.

    same here mchan.. that's why I asking :D :D :D :D
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අද බැලුවා මචන් ඔය පත්තිනි ෆිල්ම් එක කෑල්ලට බලන්න ඕන කිව්ව නිසා.
    හොද ෆිල්ම් එකක් මචන්.
    පත්තිනි දේවියගේ කතාව තියෙන්නේ ෆිල්ම් එකේ.
    ලස්සනයි බන් ෆිල්ම් එක.
    පාඩුවක් නෑ බැලුවට.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,984
    46,334
    113
    අද බැලුවා මචන් ඔය පත්තිනි ෆිල්ම් එක කෑල්ලට බලන්න ඕන කිව්ව නිසා.
    හොද ෆිල්ම් එකක් මචන්.
    පත්තිනි දේවියගේ කතාව තියෙන්නේ ෆිල්ම් එකේ.
    ලස්සනයි බන් ෆිල්ම් එක.
    පාඩුවක් නෑ බැලුවට.

    එදා පූජා කොපි චැට් එකට කිව්වා එයාගේ ගල පෙන්නන සීන් එකක් තියෙනවා කියලා..ඒක ඇත්තද බං?
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    එදා පූජා කොපි චැට් එකට කිව්වා එයාගේ ගල පෙන්නන සීන් එකක් තියෙනවා කියලා..ඒක ඇත්තද බං?

    අනේ අම්මේ යකෝ! :lol::lol:

    අද බැලුවා මචන් ඔය පත්තිනි ෆිල්ම් එක කෑල්ලට බලන්න ඕන කිව්ව නිසා.
    හොද ෆිල්ම් එකක් මචන්.
    පත්තිනි දේවියගේ කතාව තියෙන්නේ ෆිල්ම් එකේ.
    ලස්සනයි බන් ෆිල්ම් එක.
    පාඩුවක් නෑ බැලුවට.

    ODC ද? box ද? balcony ද? ගණන් කියද? :rolleyes::rolleyes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එදා පූජා කොපි චැට් එකට කිව්වා එයාගේ ගල පෙන්නන සීන් එකක් තියෙනවා කියලා..ඒක ඇත්තද බං?

    ඊට වඩා ගල් දකිනවා බන් බස් එකේ යද්දි.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අනේ අම්මේ යකෝ! :lol::lol:

    ODC ද? box ද? balcony ද? ගණන් කියද? :rolleyes::rolleyes:

    ගල්කිස්සේ සිටි සිනමා එකේ බැලුවේ උදේ 10.30 ශෝ එක අද.
    ඕ ඩි සි,බැල්කනි,බොක්ස් කතන්දර නෑ.
    සීට්ස් තියෙන්නේ 30 වගේ .
    ටිකට් එක රු.300 එක්කෙනෙක්ට.
    පොඩි හෝල් එකක් උනාට කොලිටිය නම් උපරිමයි සවුන්ඩ්ස්,විඩියෝ දෙකම.
    සීට්ස් උනත් පට්ට මචන්.
    ඇජැස්ටබල් චෙයාර්ස් තියෙන්නේ.