පත්තුවෙයන් දෙයියෝ...

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ලන්කාවේයි ඉන්දියාවේ තමා ඔය උට්ටවල් ඔක්කොම.. මෙහේනම් වර්ජින් කෙල්ලෙක් හොයාගන්නත් නැ. එහෙම හිටියත් කොල්ලො කැමතිත් නැ.. පව් ඉතින්, සන්ස්කෘතික බැදීම් නිසා ඔක උනාම කෙල්ලො හිතන්නේ ලොකේම ඔක කරපු එකාගී කියලා. ඊට පස්සේ කෙල්ල අයිති ඌට වගේ.. ඔය මානස්ක තත්වය වෙනස් වෙනකන් කෙල්ලො සියදිවි හානිකරගන්න එක වලක්වන්න බැ.

    maha sigithi athal bn munta
    pissu hadenawa
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මේකිගේ ඇඟේ එන්ජින් ඔයිල් ද කොහෙද දුවන්නේ. බලපන්කෝ පාට
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ලන්කාවේයි ඉන්දියාවේ තමා ඔය උට්ටවල් ඔක්කොම.. මෙහේනම් වර්ජින් කෙල්ලෙක් හොයාගන්නත් නැ. එහෙම හිටියත් කොල්ලො කැමතිත් නැ.. පව් ඉතින්, සන්ස්කෘතික බැදීම් නිසා ඔක උනාම කෙල්ලො හිතන්නේ ලොකේම ඔක කරපු එකාගී කියලා. ඊට පස්සේ කෙල්ල අයිති ඌට වගේ.. ඔය මානස්ක තත්වය වෙනස් වෙනකන් කෙල්ලො සියදිවි හානිකරගන්න එක වලක්වන්න බැ.

    මොකක්ද මචන් රට? මමත් Europe රටකට යන්න තමයි බලාපොරොත්තුව ඉක්මනටම!!
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    13177835_1017168621729848_1929810060610552422_n.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol:
    හැමිනිලා නේද බොල?:shocked::shocked:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    ලන්කාවේයි ඉන්දියාවේ තමා ඔය උට්ටවල් ඔක්කොම.. මෙහේනම් වර්ජින් කෙල්ලෙක් හොයාගන්නත් නැ. එහෙම හිටියත් කොල්ලො කැමතිත් නැ.. පව් ඉතින්, සන්ස්කෘතික බැදීම් නිසා ඔක උනාම කෙල්ලො හිතන්නේ ලොකේම ඔක කරපු එකාගී කියලා. ඊට පස්සේ කෙල්ල අයිති ඌට වගේ.. ඔය මානස්ක තත්වය වෙනස් වෙනකන් කෙල්ලො සියදිවි හානිකරගන්න එක වලක්වන්න බැ.

    අපි වගේ සින්හලුන්ව අවුස්සන්න එපා බන්... :(:(
     
    ලන්කාවේයි ඉන්දියාවේ තමා ඔය උට්ටවල් ඔක්කොම.. මෙහේනම් වර්ජින් කෙල්ලෙක් හොයාගන්නත් නැ. එහෙම හිටියත් කොල්ලො කැමතිත් නැ.. පව් ඉතින්, සන්ස්කෘතික බැදීම් නිසා ඔක උනාම කෙල්ලො හිතන්නේ ලොකේම ඔක කරපු එකාගී කියලා. ඊට පස්සේ කෙල්ල අයිති ඌට වගේ.. ඔය මානස්ක තත්වය වෙනස් වෙනකන් කෙල්ලො සියදිවි හානිකරගන්න එක වලක්වන්න බැ.

    ලංකාවේයි ඉන්දියාවෙයි මේවගේ උට්ටවල් තියෙන්න ලොකු හේතුවක් තියෙනවා. ඒවා මුල ඉඳලම දැන ගනිං. ඒ තමයි යටින් ඉන්න කෙනා.

    Sath-Paththini-Haskam.jpg

    මෙහෙම කෙනෙක් ඉන්නවද නැද්ද , ඕවා මොන බොරුද , ඔහොම අය කොහෙද ඉන්නේ, කින්ද මන්ද ඕන මතයක් ඔයාට දරන්න පුළුවන්.

    නමුත් පැරැන්නො දැනගෙන හිටියා මෙහෙම කෙනෙක් ඉන්න බව. ඒවගේම මෙයාගෙන් උදව් උපකාර ගන්න විදියත් දැනගෙන හිටියා.

    මොනවද ඒකෙන් තියෙන ප්‍රයෝජන ?

    1 උපන්දා සිට සම්මත ලෙස විවාහයක් කරගන්නා දින දක්වා කන්‍යාභාවය ආරක්ෂා කරන කාන්තාවන්ව මෙයා ආරක්ෂා කරනවා.

    2. විවාහයෙන් පස්සෙ තම සැමියාම විතරක් පතන බිරිඳවත්, ඒ බිරිඳව පතන සැමියාවත් දෙන්නවම ආරක්ෂා කරනවා.

    3. වාසනාවන්ත දරුවො ලබාගන්න සියළු උදව් ලබා දෙනවා.

    4. පෙර කරුමෙක පල දීමක් හැර වෙන ක්‍රමයකින් ඇති වෙන්න පුළුවන් සියළුම උවඳුරු/අනතුරු වලින් ආරක්ෂා කරනවා.

    නමුත් සුද්දා දන්නෙ නෑනෙ මෙහෙම සීන්, අහන්න හම්බු වෙන්නෙත් නෑනෙ, ඉතිං පෙට්ටි කුඩු කර කර ඉන්නවා. අන්තිමට නැති ලෙඩ හැදිලා මකබෑ වෙලා යනවා.

    පෙට්ටියෙ වටිනාකම කොච්චරද කියල පේනවද ?