පත්තු වුණා..... වරෙල්ලා....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    පත්තු වුණා..... වරෙල්ලා....

    [FONT=&quot]පත්තු වුණා..... වරෙල්ලා....[/FONT]

    [FONT=&quot]අපි හැම කතාවක්ම පටන් ගත්තේ එකෝමත් එක කාලෙක... කියලයි. හැබැයි දැන් අලූත්ම [/FONT][FONT=&quot]trend[/FONT][FONT=&quot] එක අපේ අප්පොච්චගේ කාලේ කියා පටන් ගැනීමය. ඒත් මගේ කතාව පටන් ගන්නේ අපේ අප්පොච්චගෙත් අප්පොච්චාගේ කාලයෙන්ය. [/FONT][FONT=&quot]JR [/FONT][FONT=&quot]යනු විවාදයට තුඩු දෙන චරිතයකි. නමුදු ඔහු සිංහලකම වෙනුවෙන් පෙනී හිටපු අපූරු දේශපාලකයෙකු බව දන්නේ ටික දෙනෙකි. විශේෂයෙන් ජාතික කොඩියේ ඔය තරමටවත් සිංහලකම[/FONT], [FONT=&quot]බෞද්ධකම රැකුනේ ඔහු නිසාය. (සිංහලේ කොඩිය සොයා යෑමේ මෙහෙයුම[/FONT][FONT=&quot])[/FONT][FONT=&quot]JR[/FONT][FONT=&quot] යනු අපේ අප්පොච්චගේ අප්පොච්චා කාලයේ බිහි වූ චරිතයකි. ඔහු කෘතහස්ත මෙන්ම තැනේ හැටියට ඇණේ ගැසූ දේශපාලනඥයෙකි. ඔහුගේ පරපුරේ පුරුකක් වූ රනිල් ගැනත් මිනිස්සු හිතුවේ එහෙමය. හැබැයි අහේතුවකට වාගේ රනිල්ගේ ඒ අංගපුලාව දැකීමට නොහැකි විය. ගමන[/FONT], [FONT=&quot]කතාව[/FONT], [FONT=&quot]අංගචලනය[/FONT], [FONT=&quot]අදහස් සියල්ලම පිහිටා ඇත්තේ නුහුරටය. විශේෂයෙන් සිංහල ජනතාව අතර රනිල් යනු ජාතියක්[/FONT], [FONT=&quot]ජන්මයක් නැති නෝංජලයෙක් ලෙස හංවඩු ගැසී ඇත්තේ එබැවිනි.
    [/FONT]



    main1pic2.jpg
    [FONT=&quot] රනිල්ට කවදාවත් ජනමතයකින් ජනාධිපති පුටුවේ වාඩි විය නොහැක්කේ බහුතර ජනතාවගේ එම තක්සේරුව නිසාය. කාගේ හෝ වාරුවකින්[/FONT], [FONT=&quot]කාගේ හෝ අප්පල්ලකට මුවහ වී හොර රහසේ බලය ඇල්ලීමට ඔහු නිතරම මාන බලන්නේ ඒ නිසාය. [/FONT][FONT=&quot]රනිල් මෛති‍්‍රගේ වාරුවෙන්[/FONT], [FONT=&quot]මෛති‍්‍රගේ අප්පල්ලේ හැංගී අගමැති පුටුවට ආ ගමන බොරුවෙන්[/FONT], [FONT=&quot]චාටුවෙන් ආ ගමනක් බව දැන් හෙලිදරව් වෙමින් පවතී.[/FONT][FONT=&quot] ලිච්ඡවි පාලනයක් ගැන කතා කළ රනිල් ඒකාධිපති යුගය අවසන් කරන්නට ජනතාවගේ මනාපය ඉල්ලූවේය. ජනතාවත් මිස්ටර් ක්ලීන් කිව්වොත් කිව්වම තමයි කියා පෝලිමේ ගිහින් මනාපය දුන්නෝය. හැබැයි රනිල්ට දැන් අවශ්‍ය වී ඇත්තේ සුපිරි බලයකි. ඒකටත් සොයාගෙන ඇත්තේ හොර පාරකි. ඒ සුපිරි ඇමතිකමයි. දැන් ලිච්ඡවි කතා නැත. දැන් ඇත්තේ හිට්ලර්ගේ කතාය. [/FONT][FONT=&quot]කැහි ගෑණි දී හොටු ගෑණියෙක් අබ්බගාත සැමියෙකුත් එක්කම සහේට ගත්තා වගේ යැයි ජනතාවට දැනෙමින් පවතී. හොටු ගෑණි කවුදැයි[/FONT], [FONT=&quot]අබ්බගාතයා කවුදැයි දන්නෝ දනිති.[/FONT][FONT=&quot] පුදුමයට කරුණ වන්නේ අද රනිල්ට චන්දය දුන්න එකෙක් සොයා ගැනීමට වඩා කිරිඇල්ලට නැකතක් සොයා ගැනීම පහසු කාරණයක් වීමය.[/FONT]


    Ranil-Wickremesinghe.jpg

    [FONT=&quot]රනිල් හීලියම් වායුව වැනිය. සෑම අතකින්ම නිශ්කී‍්‍රය චරිතයකි. හීලියම් නිශ්කී‍්‍රය වුවත් බැලූන් පුම්බල උඩ යවන්න කදිමය. රනිලූත් එවැන්නෙකි. ඔහු කළ එකම කාර්යය වූයේ පැච් ගිහිං[/FONT], [FONT=&quot]හුළං බැහැපු ආක‍්‍රමණිකයන්[/FONT], [FONT=&quot]බෙදුම්වාදින් පුම්බල උඩ ඇරපු එකය. [/FONT][FONT=&quot]සිංහලයාට පමණක් විලංගු දමා[/FONT], [FONT=&quot]අනිකුන්ට ඕනෑම දෙයක් කරන්න ඉඩ දී රනිල් විනාශ කරන්නේ අපේ අයිතියයි. කෑලිවලට කඩන්නේ මේ පුංචි දිවයිනයි. එක අතකින් රනිල්ට රකින්නට ජාතියක්[/FONT], [FONT=&quot]ආගමක් නැත. පරම්පරාවක් නැත. යන යකා කොරහ බිඳගෙන යන්නා සේ රනිල් යන්නේ කවදහරි යන්නේ මේ පුංචි දිවයින කෑලි කෑලිවලට බි[/FONT][FONT=&quot]ද දමාය.[/FONT]

    [FONT=&quot]රනිල්ගේ සැබෑ නිරුවත හෙළිවෙමින් පවතී. (ඔහුට පෙන්වන්න නිරුවතක් තිබේ ද යන්න වෙනමම කාරණයකි[/FONT][FONT=&quot])[/FONT][FONT=&quot]. බැඳුම්කර මගඩිය[/FONT], [FONT=&quot]රාජ්‍ය දේපල විකිණීම[/FONT], [FONT=&quot]පරදේසක්කාරයින්ට ඉඩම් පවරා දීම[/FONT], [FONT=&quot]ව්‍යවස්ථා මර උගුල[/FONT], [FONT=&quot]සුපිරි ඇමති හුට්ටප්පරය[/FONT], [FONT=&quot]පාර්ලිමේන්තුව නොසලකා හැරීම[/FONT], [FONT=&quot]බදු පිට බදු ගසා ජනතාව නොමරා මැරීම[/FONT], [FONT=&quot]කොමිෂන් සභා පිහිටු නොවීම[/FONT], [FONT=&quot]මැති ඇමතිවරුන්ගේ ගසා කෑම[/FONT], [FONT=&quot]බුද්ධාගමට කරන කෙණහිලි[/FONT], [FONT=&quot]උතුරු නැගෙනහිර සිදුවන බෞද්ධ සිංහල සංහාරය ආදිය නිසා රටම පත්තු වී ඇත. [/FONT]

    [FONT=&quot]ඊයේ මහනුවරදී අස්ගිරිය - මල්වතු හිමිවරුන් ඒ ගින්දරට ඉන්ධන දමා ගින්න තව තවත් සකී‍්‍රය කර ඇත. මෙතෙක් කලක් අප රනිල් - මෛතී‍්‍රගේ විජාතිකරණය පිළිබඳව පිටු ගණන් ලියද්දී නා හිමිවරුන් සිටියේ මර නින්දේය. දැන් ගැස්සී ඇහැරි සිදු වී ඇති විනාශය දැක අදහස් ප‍්‍රකාශ කරන්නට පටන්ගෙන ඇත. එය රනිල්ටවත් මෛතී‍්‍රටවත් ඒතරම්ම සුබදායක නොවනු ඇත.[/FONT]

    [FONT=&quot]අනෙක් අතට ලංකාවේ ප‍්‍රධාන විද්‍යුත්[/FONT], [FONT=&quot]මුද්‍රිත සියලූම මාධ්‍ය මේ වලාවේ සිටගෙන ඇත්තේ රනිල්ට විරුද්ධවය. තමන්ගේ ප‍්‍රවෘත්තිවලින් වැඩි ඉඩක් ලබා දී ඇත්තේ රනිල්ගේ නොහැකියාව පෙන්වන්නටය. [/FONT]
    191195158447722f2088cdfcfba0ad10.jpg


    [FONT=&quot]ඉතිං දැන් පන්දමේ දෙකොන පත්තුවෙලා තියෙන නිසා තොවිලයක් නටා මේ පෙරේත[/FONT], [FONT=&quot]කුම්භාණ්ඩ[/FONT], [FONT=&quot]පිසාචයින් පළවා හැරිය යුතුය. වරෙල්ලා... අපි තොවිලයක් නටමු... මුන්ට දොළ පිදේනි නොදීම පරසක්වළ ගලිනුත් එහාට පන්නා දමන්න කාලය පැමිණ ඇත. [/FONT]

    [FONT=&quot]කතාව අවසන් කරන්නට පෙර කන බොන වෙලාවක සිදු වූ අපූරු කතාවක් ද ගෙන හැර පාන්නෙමි. එක්තරා සුහද හමුවක් දෙසැම්බර් මාසයේ සංවිධානය කරන ලදි. ඒ සදහා පැමිණීමට කියා තිබුණේ හෙළ සිරිතට අනුව සරමකින් සැරසීය. ඉතිං සාදය නැගල යන අවස්ථාවක එකෙක් අපූරු මත විමසුමක් කරන ලදි. ඒ තමයි ලංකාවේ වර්තමානයේ සිටින දේශපාලනඥයින්ගෙන් හොඳම දේශපාලනඥයා කවුද යන්නය. නිර්දේශිත නම් වූයේ මහින්ද[/FONT], [FONT=&quot]මෛතී‍්‍ර[/FONT], [FONT=&quot]අනුර හා රනිල් ය. මනාපය පළ කළ යුත්තේ අත් ඔසවාය. මහින්දට[/FONT], [FONT=&quot]අනුරට සැලකිය යුතු ප‍්‍රමාණයක් අත් ඔසවා මනාප පළ කළහ. මෛතී‍්‍රට අත් ඔසවා මනාපය පළ කළේ දෙදෙනෙකි. [/FONT][FONT=&quot]අවසන රනිල්ට ඇති මනාපය විමසුවේය. පුදුමයකි ! සියල්ලෝම නැගිට ඉස්සුවෝය... හැබැයි ඒ අත නොව [/FONT][FONT=&quot]සරමය[/FONT][FONT=&quot]..... :lol:

    [/FONT]
    [FONT=&quot]
    pathfinder_PNG_Face.png
    [/FONT]

     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    අවසන රනිල්ට ඇති මනාපය විමසුවේය. පුදුමයකි ! සියල්ලෝම නැගිට ඉස්සුවෝය... හැබැයි ඒ අත නොව සරමය.....
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ
    හැමදාමත් වගේම අදත් පට්ට කතාවක් ලියලා තියෙනවා.......මචන් රට ජාතිය,ආගම වෙනුවෙන් පත්තරේකට ලියපන්...නිදි වැදිලා ඉන්න සිංහලු එකෙක් දෙන්නෙක් හරි නැගිටිනේ දැක්කොත් .....
    :):):):)
    You must spread some Reputation around before giving it to Pathfinder_A2Z again.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    හැමදාමත් වගේම අදත් පට්ට කතාවක් ලියලා තියෙනවා.......මචන් රට ජාතිය,ආගම වෙනුවෙන් පත්තරේකට ලියපන්...නිදි වැදිලා ඉන්න සිංහලු එකෙක් දෙන්නෙක් හරි නැගිටිනේ දැක්කොත් .....
    :):):):)
    You must spread some Reputation around before giving it to Pathfinder_A2Z again.

    sirawata ban supiriyata liyala thiyenawa
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ
    පත්තුවෙලා තියෙන එකේ දැන් සිංහලුන්ට තියෙන්නේ මේ ගින්නට තව තව පිදුරු දාලා නියම සිංහලු අතරට මේ නිවට ආණ්ඩුව රටට කරන විනාශේ අරගෙන යන එක..... එහෙමවත් ඉගෙනගමු සිංහලු මේ පරගැති දේශද්‍රෝහී ආණ්ඩුව රට කෑලි කෑලි වලට විකුණන එක නවත්ත ගමු..
     
    • Like
    Reactions: Lejayange

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    මන් game ගහද්දි දාන nick name එකත් "රන්න පොනිල්" යකොව්.. :baffled::baffled:

    Erozan මහතා... ඇවිල්ල sup එකක් දුන්නනම්.... :rolleyes::baffled:
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    මචං අපිට තේරෙන මේ සිංහල නොතේරෙන අත දරුවො තාමත් ඉන්නවා බන්.... අපේ උන් පට්ට මෝඩයි ,බලපං වොක්ස් වැගන් සිද්දිය ඒ වගේ ඒවට ඉක්මනම ඇදගන නාලා ලිදෙත් ලගිනවා...
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    හැමදාමත් වගේම අදත් පට්ට කතාවක් ලියලා තියෙනවා.......මචන් රට ජාතිය,ආගම වෙනුවෙන් පත්තරේකට ලියපන්...නිදි වැදිලා ඉන්න සිංහලු එකෙක් දෙන්නෙක් හරි නැගිටිනේ දැක්කොත් .....
    :):):):)


    sirawata ban supiriyata liyala thiyenawa

    තෑන්ක්ස් මචංලා... පත්තරවල කපල කොටල දාන කොට වැඩක් නැතිවෙනවා... :(

    කමක් නෑ කහ ඉරි සුදු කලානේ

    හෙනයා;21105760 said:
    මන් game ගහද්දි දාන nick name එකත් "රන්න පොනිල්" යකොව්.. :baffled::baffled:

    Erozan මහතා... ඇවිල්ල sup එකක් දුන්නනම්.... :rolleyes::baffled:

    :lol::lol::lol:

    මචං අපිට තේරෙන මේ සිංහල නොතේරෙන අත දරුවො තාමත් ඉන්නවා බන්.... අපේ උන් පට්ට මෝඩයි ,බලපං වොක්ස් වැගන් සිද්දිය ඒ වගේ ඒවට ඉක්මනම ඇදගන නාලා ලිදෙත් ලගිනවා...

    :yes::yes::yes:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    උඹට සුපිරියට ගලපල ලියන්න පුළුවන් බන්.ජය වේවා ...........
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ
    දිගටම ලියපං. ඔය ටික නොතේරෙන අතදරුවෝ මේකෙත් ඉන්නවනේ.උන්ටත් ඔය ටික වටහලාදෙන්න ට්‍රයි කරපන්..
     

    madhawas1

    Active member
  • Jul 5, 2015
    542
    249
    43
    පට්ට මචන් ඒත් උබට රෙප් දෙන්න බෑලු.

    You must spread some Reputation around before giving it to Pathfinder_A2Z again.