පතිවත_කෙලෙසලා_ඇගේ

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සිරාවට නෙමෙයි, මම ධමනියට බැලුවේ:oo::oo:

    උබත් බලහන් උබගේ User CP එක එතකොට උබට තෙරිවී මම කව්ද කියලා, :oo::oo:

    ඇයි උඹ ගේමද ඉල්ලන්නේ???:frown::frown::growl::growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගේම නම් ලොකු වැඩී බන්, පුළුවන්නම් කාමරයක් දීපන්

    උඹලට කාමර දීපු එකේ ප්‍රතිපල තමයි මේ ත්‍රෙඩ් එකෙන් දාලා තියෙන්නෙ:growl::growl:
    පතිවත කෙලෙසලා ඇගේ...:shocked::shocked::baffled::baffled:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    උඹලට කාමර දීපු එකේ ප්‍රතිපල තමයි මේ ත්‍රෙඩ් එකෙන් දාලා තියෙන්නෙ:growl::growl:
    පතිවත කෙලෙසලා ඇගේ...:shocked::shocked::baffled::baffled:

    මම ඉල්ලුවේ කාමරයක්, මම කාමරයේ හිටියනම් ඔය දේ වෙන්නේ නැහැ, උබනේ ගේමදීලා තියෙන්නේ, උබ මනන්පේරිව ගෙට දාගෙන ගේම දෙනවා කියනේ ඉතින් පතිවත් කෙලෙසනවා කියන එක තමයි,
     
    Mar 9, 2010
    432
    16
    0
    පට්ට පට පට කිව්වලු, තාම හිනා යනවා යකො, නවත්ත ගන්න බැහැ මම බොසාටත් පෙන්නුවා. පොරත් තාම හිනා වෙනවා. rep ++
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    හපොයියා;11887675 said:
    පට්ට පට පට කිව්වලු, තාම හිනා යනවා යකො, නවත්ත ගන්න බැහැ මම බොසාටත් පෙන්නුවා. පොරත් තාම හිනා වෙනවා. rep ++

    බොසා උබව අස් කරයි, හැම වෙලේම ඉන්ටර්නෙට් එකේ කියලා:baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හපොයියා;11887675 said:
    පට්ට පට පට කිව්වලු, තාම හිනා යනවා යකො, නවත්ත ගන්න බැහැ මම බොසාටත් පෙන්නුවා. පොරත් තාම හිනා වෙනවා. rep ++

    අඩෝ මට හිනා යන්නෙම නැහැ බන්..ලෙඩක්ද කොහෙද මට..ඩොක්ට කෙනෙක්ට හරි පෙන්නන්න ඕනි..:baffled::baffled: