මිනිස්සු කියන පොදු කෝනයකින් නෙමෙයි බොල බලන්න ඕන මෙතනදි. මේ මිනිහා ලංකාවෙ ජනාධිපති තනතුර නියෝජනය කරන්නෙ.ඒ කියන්නෙ රටේ සමස්ථ ජනතාවමයි නියෝජනය කරන්නෙ.ඒ මහජනයාටයි මේ නිගා කරන්නෙ. ඌ පතෝලයෙක් වගේ වැනුනාම රටේ ප්රතිරෑපයයි විනාශ වෙන්නෙ. උන් හිතන්නෙ ලංකායෙ එවුන් ඡන්දෙ දුන්නෙ මේ වගේ පඹයෙක්ටද කියලා. ඇදුම,ගමණ බිමන, කතාව, වගේ දේවල් මිනිසෙක්ගේ අභයන්තරය පෙන්වන කැඩපතක් වගේ.ඒක නිසා තමයි ඉන්ටර්විව් එකකට යද්දි වුනත් මෙව ගැන අවධානයෙන් කටයුතු කරන්නෙ.උඹ ජීවිතේම ඉන්ටර්විව් එකකටවත් ගිහින් නෑ වගේ.