පදිංචිය___

JohnnySS

Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මචන්ලා මේකයිදැනගන්න ඕනේ...කවද හරි අනාගතේ දවසක නිදහස් පළාතක පදිංචි වෙන්න අදහසක් තියෙනව:rolleyes:හම්බන්තොට ගැන තමයි අදහස තියෙන්නේ..:yes:

    මම කැමතියි උබලගෙන් දැනගන්න පදිංචි වෙන්න හොදම පළාත මොකද්ද කියල...
    හම්බන්තොට දිස්ත්‍රික්කේ ගැන හිතුවේ ඉඩම් පට්ට ලාබයිනේ:rofl: ....වතුර තමයි අවුල....:baffled:

    කලින් දාල තිබුනේ වැරදි තැන එහෙම වෙලත් උදව් කරපු අයට ස්තුතියි....LINK

    හීතල පැති එපෝ.........
     
    Last edited:

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,736
    1,256
    113
    Mars
    නිදහස් කියලා කිව්වෙ ගම්බද වගේද?
    ගම්බද පරිසරය පට්ට හොදයි දවල්ට හැබැයි රැට හරිම මුසලයි. නගරබද නිස්කලංක පරිසරයක ගෙයක් හදා ගනින් මචන්. නගර බද 5G ලගදීම එයි එත් තම සමහර ගම්බද පැතිවල 3G වත් නැ . Quality of living අඩු කර ගන්න එපා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,124
    31,882
    113
    ගියහම හිතෙයි ගමට වඩා නගරෙ හොඳයි කියල. ඕප දූප විමානයක් ගමක් කියන්නෙ. හැම තැනම cctv ඇන්ටිලා...:angry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,791
    40,449
    113
    හම්බන්තොට තමා වැඩිම සිංහල ප්‍රතිශතය ඉන්නේ මම දන්න විදියට..:D
    දෙකට මාතර:D
    Kohe hari kamak na. Facilities ganath hoyalama yanna
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මචන්ලා මේකයිදැනගන්න ඕනේ...කවද හරි අනාගතේ දවසක නිදහස් පළාතක පදිංචි වෙන්න අදහසක් තියෙනව:rolleyes:හම්බන්තොට ගැන තමයි අදහස තියෙන්නේ..:yes:

    මම කැමතියි උබලගෙන් දැනගන්න පදිංචි වෙන්න හොදම පළාත මොකද්ද කියල...
    හම්බන්තොට දිස්ත්‍රික්කේ ගැන හිතුවේ ඉඩම් පට්ට ලාබයිනේ:rofl: ....වතුර තමයි අවුල....:baffled:

    කලින් දාල තිබුනේ වැරදි තැන එහෙම වෙලත් උදව් කරපු අයට ස්තුතියි....LINK

    oluwa kachalda yako hambanthota yanna.. :D:D
    kaashtakene ban.. karima rasnei.. sarpyao wimaane...
     
    vasan90

    Member
    Mar 30, 2011
    87
    5
    0
    හපුතලේ ,බලංගොඩ හොඳයි.මාර කූල් එකක් තියෙන්නේ හවස හතරෙන් පස්සෙ.හම්බන්තොට කර්කෂ වැඩියි. හපුතලේ බලංගොඩ මිනරල් වෝටර් තියෙනවා.කොලඹ නම් බොල්ගොඩ ලේක් එක තමයි.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,566
    21,033
    113
    රස්නෙ පැති වලට ගියම උබට ටික කාලෙකින් එපා වෙයි, බන්ඩාරවෙල වගෙ සවුම්ය දෙශගුනයක් තියෙන පැත්ත්ක් බලන්න බ්‍රෝ...ඔය පැතිත් දැන් ලොකුවට සීත්ල නෑ,,,,