පදිංචිය___

pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    Umbe adahasa hodai. Hospital ekak laga idamak ganin wayasata giyama leda hadenawane. Umbalawa balaganna wenne umbalatamai. Mamanan nonalage game geyak hadala tiyenne. Mama kiwwata mamandi tamai wadi bara daruwe. Api denna wayasata giyama yanna inne. Habai puluwan weida danne nahe.
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    Tawa aurudu 10\15 kinnan udaha climate eka rasne wenawa. Danatamath eka patan aragena. Kalutara district eka tamai anagate n.eliya wenne.

    රස්නෙ පැති වලට ගියම උබට ටික කාලෙකින් එපා වෙයි, බන්ඩාරවෙල වගෙ සවුම්ය දෙශගුනයක් තියෙන පැත්ත්ක් බලන්න බ්‍රෝ...ඔය පැතිත් දැන් ලොකුවට සීත්ල නෑ,,,,
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Badulla, welimada, Diyathalawa, Belihuloya paththa patta neda ban :cool:

    මේ පැති වල ඉන්න උන් ඉගෙනගෙන
    කොලඹ රස්සා කරල කොලඹට වෙලා ඉන්න හදනව..
    උඹල එහෙ යන්න හදනව
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    ලංකාවේ සමහර ගම්බද පැති තියනවා බන් විව් එක ලස්සන උනාට,
    වල් අලි එනකොට රෙද්ද උස්සන් දුවන්න ඕන. බෙහෙතක් ගන්න හරි හමන් දොස්තර කෙනෙක් නෑ. හෙම්බිරිස්සාව හැදුනම නතර වෙන්නේ නියුමෝනියාවෙන්. ළමයෙකුට යන්න හොද ඉස්කෝලයක් නෑ. තිබ්බත් එකේ ඉන්නේ දුෂ්කර සේවා කාලේ සම්පුර්ණ කරලා ගෙදර දුවන්න ඉන්න ටිචර්ස්ලා.
    ඉන්ටර්නෙට් සිග්නල් හොයන්න ගස් උඩ බඩ ගාන්න වෙනවා.

    රා කට්ටක් ගහගෙන රේස් කොළ පාරක් දාගෙන ඉන්න ආස නම් ඔන්න ගියාට අවුලක් නෑ.
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    මචන්ලා මේකයිදැනගන්න ඕනේ...කවද හරි අනාගතේ දවසක නිදහස් පළාතක පදිංචි වෙන්න අදහසක් තියෙනව:rolleyes:හම්බන්තොට ගැන තමයි අදහස තියෙන්නේ..:yes:

    මම කැමතියි උබලගෙන් දැනගන්න පදිංචි වෙන්න හොදම පළාත මොකද්ද කියල...
    හම්බන්තොට දිස්ත්‍රික්කේ ගැන හිතුවේ ඉඩම් පට්ට ලාබයිනේ:rofl: ....වතුර තමයි අවුල....:baffled:

    කලින් දාල තිබුනේ වැරදි තැන එහෙම වෙලත් උදව් කරපු අයට ස්තුතියි....LINK

    හීතල පැති එපෝ.........

    If you wanna feel, SAHARA
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ලංකාවේ සමහර ගම්බද පැති තියනවා බන් විව් එක ලස්සන උනාට,
    වල් අලි එනකොට රෙද්ද උස්සන් දුවන්න ඕන. බෙහෙතක් ගන්න හරි හමන් දොස්තර කෙනෙක් නෑ. හෙම්බිරිස්සාව හැදුනම නතර වෙන්නේ නියුමෝනියාවෙන්. ළමයෙකුට යන්න හොද ඉස්කෝලයක් නෑ. තිබ්බත් එකේ ඉන්නේ දුෂ්කර සේවා කාලේ සම්පුර්ණ කරලා ගෙදර දුවන්න ඉන්න ටිචර්ස්ලා.
    ඉන්ටර්නෙට් සිග්නල් හොයන්න ගස් උඩ බඩ ගාන්න වෙනවා.

    රා කට්ටක් ගහගෙන රේස් කොළ පාරක් දාගෙන ඉන්න ආස නම් ඔන්න ගියාට අවුලක් නෑ.

    Truth has been spoken:P
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    නිදහස් කියලා කිව්වෙ ගම්බද වගේද?
    ගම්බද පරිසරය පට්ට හොදයි දවල්ට හැබැයි රැට හරිම මුසලයි. නගරබද නිස්කලංක පරිසරයක ගෙයක් හදා ගනින් මචන්. නගර බද 5G ලගදීම එයි එත් තම සමහර ගම්බද පැතිවල 3G වත් නැ . Quality of living අඩු කර ගන්න එපා.

    :love:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    මචන්ලා මේකයිදැනගන්න ඕනේ...කවද හරි අනාගතේ දවසක නිදහස් පළාතක පදිංචි වෙන්න අදහසක් තියෙනව:rolleyes:හම්බන්තොට ගැන තමයි අදහස තියෙන්නේ..:yes:

    මම කැමතියි උබලගෙන් දැනගන්න පදිංචි වෙන්න හොදම පළාත මොකද්ද කියල...
    හම්බන්තොට දිස්ත්‍රික්කේ ගැන හිතුවේ ඉඩම් පට්ට ලාබයිනේ:rofl: ....වතුර තමයි අවුල....:baffled:

    කලින් දාල තිබුනේ වැරදි තැන එහෙම වෙලත් උදව් කරපු අයට ස්තුතියි....LINK

    හීතල පැති එපෝ.........

    මොලේ කලදක් තියන එකෙක් කර්කශ හම්බන්තොට යනවද ??? තොට පිස්සුද ??? නුගත් බයියෝ විතරයි ඔය පළාතේ ඉන්නේ ..

    ගම්පහ, කළුතර, කෑගල්ල: මගේ අද්යනයන් අනුව මේවා තමා ජීවත්වෙන්න හොදම පළාත් ! නගරබද නොවන නමුත් නගරයට අසන්න තැනක් හොයාගනින්. මගෙත් එහෙම අදහසක් තියනවා ...
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113

    මොලේ කලදක් තියන එකෙක් කර්කශ හම්බන්තොට යනවද ??? තොට පිස්සුද ??? නුගත් බයියෝ විතරයි ඔය පළාතේ ඉන්නේ ..

    ගම්පහ, කළුතර, කෑගල්ල: මගේ අද්යනයන් අනුව මේවා තමා ජීවත්වෙන්න හොදම පළාත් ! නගරබද නොවන නමුත් නගරයට අසන්න තැනක් හොයාගනින්. මගෙත් එහෙම අදහසක් තියනවා ...
    හොඳ මුඩුක්කුවක් බලලා තියා ගනින් :lol:
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    මේ පැති වල ඉන්න උන් ඉගෙනගෙන
    කොලඹ රස්සා කරල කොලඹට වෙලා ඉන්න හදනව..
    උඹල එහෙ යන්න හදනව

    Colombo dala yanna newei kiyanne. Colombo inna gaman me wage pattak balanna. Etakota holiday ekata yanna puluwan ne. Kadu assema hamawelema inna giyoth kohomath epa wenawa :baffled: