පදිනවා නම් මෙන්න බඩු

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    පදිනවා නම් මෙන්න බඩු

    ඉස්සර ගණන් වල නියම බඩු. දැන් තියන කාර් වල වගේ හුන්ඩු ඩිකී බොනට් නැහැ. අත දිග ඇරලා එලවන්න පුළුවන්

    X files eke Fox Mulder used these.

    Ford-Crown-Victoria-1998-Photo-10.jpg

    Ford-Crown-Victoria-1998-Photo-07.jpg

    685610563265615653.jpg
     
    • Like
    Reactions: lpwicrama

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    එළවයි අත දිග ඇරලා ට්‍රැෆික් එකේ
    හතර පැත්තේ බජාජ් ඔරිජිනල් පේන්ට් ට්‍රාන්ස්ෆර් තමා
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,075
    1
    11,101
    113
    එළවයි අත දිග ඇරලා ට්‍රැෆික් එකේ
    හතර පැත්තේ බජාජ් ඔරිජිනල් පේන්ට් ට්‍රාන්ස්ෆර් තමා

    Sirawata ban, Vahane Loku wenna Loku Wenna Colombo and Suburb Drive karanawa kiyanne maara Stress ekak. Hathara Paththama balanna epai, Poddak hari concentrate karanna bari unoth poddak hari gawenawa kohe hari.
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    Sirawata ban, Vahane Loku wenna Loku Wenna Colombo and Suburb Drive karanawa kiyanne maara Stress ekak. Hathara Paththama balanna epai, Poddak hari concentrate karanna bari unoth poddak hari gawenawa kohe hari.

    aka aththa owa podi car wage yanna baha. owaa technique eken sanyamayen drive karanna onee. dura yanakoa nam sapa kane
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    amaerica we roads hoda loku parawal ban......ape lankawe okak reverse karannath hena gemak denna wenawa....

    parawal loku.....tyraffic adui....assen mullen kawuruwath ringanne na.....pare yanakota hari attitude eken drive karanne....

    ithin oya car eken nemei long vehical ekaking unath kisima karadarayak nathuwa food city ekata gihin enna puluwan....

    rate hatiyata thmnai wahanath....​
     
    Aththa kathawa. ape mehe drive karanna giyama pressure eka wadi wena eka witharay wenne.
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    amaerica we roads hoda loku parawal ban......ape lankawe okak reverse karannath hena gemak denna wenawa....

    parawal loku.....tyraffic adui....assen mullen kawuruwath ringanne na.....pare yanakota hari attitude eken drive karanne....

    ithin oya car eken nemei long vehical ekaking unath kisima karadarayak nathuwa food city ekata gihin enna puluwan....

    rate hatiyata thmnai wahanath....​

    America is not that safe to drive bt better than sl
    Europe is the best
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    America is not that safe to drive bt better than sl
    Europe is the best
    It depends මචො.. යුඇස් වලත් සිටි එකේ ට්‍රැෆික්. ගම්වල වාහන හොද නම් අවුල් නැ. ඒත් වාහනයක් කැඩුනොත් ඩෙස්ට් පාරක හරි සබර්බ්වලින් එලියේ හරි අනාතයි. ඔසීත් එහෙමයි අවුට්බැක් චාටර්. යුරොප් නම් හොද වගේම තමා නරක. රශියා වින්ට සීසන් එකේ වගේ වාහන එලවන එක මාර චාටර්. අයර්ලන්ඩ්වලතෙහෙමයි පාලු පාරවල්වල මෙලො යකෙක් නැ, වහනයක් කැඩුනොත් සොරි තමා. එලවන්න නම් හොදම යුරොප්වල ජර්මනි.
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    It depends මචො.. යුඇස් වලත් සිටි එකේ ට්‍රැෆික්. ගම්වල වාහන හොද නම් අවුල් නැ. ඒත් වාහනයක් කැඩුනොත් ඩෙස්ට් පාරක හරි සබර්බ්වලින් එලියේ හරි අනාතයි. ඔසීත් එහෙමයි අවුට්බැක් චාටර්. යුරොප් නම් හොද වගේම තමා නරක. රශියා වින්ට සීසන් එකේ වගේ වාහන එලවන එක මාර චාටර්. අයර්ලන්ඩ්වලතෙහෙමයි පාලු පාරවල්වල මෙලො යකෙක් නැ, වහනයක් කැඩුනොත් සොරි තමා. එලවන්න නම් හොදම යුරොප්වල ජර්මනි.

    ehemath seen ekak thiyanawa thamaa.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    එළවයි අත දිග ඇරලා ට්‍රැෆික් එකේ
    හතර පැත්තේ බජාජ් ඔරිජිනල් පේන්ට් ට්‍රාන්ස්ෆර් තමා

    Meke diga palala kohomada van ekakata wada size da? Api oya van elawanne ethakota.... Ai yako traffic eke busth yanne..