පදේට හරියට නටන ජේවීපී එක

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    රනිල් කියන්නේ ජේආර් ගේ පිටිපස්සෙන් වැටිලා ආපු හොඳින්ම තෙම්පරාදු වුනු පරිප්පු හට්ටියක් වගේ.

    අනුර කුමාර කියන්නේ රනිල්ගෙන් සමාව ලැබුණු 89 භීෂණ සමයේ ගෝනි බිල්ලෙක්
    සමහර ළමයි දන්නේ නැහැ මේ ගෝනි බිල්ල කියන්නේ මොකාද කියල
    88-89 කාල වකවානුවේ ජේවීපී එක ගෙනගිය සිවිල් යුද්දේ දවස්වල ආණ්ඩුවේ ආරක්ෂක උදවිය අල්ලගත්තු අය ලවුවා අනිත් එවුන් හොයන්න ජීප් එකේ දාගෙන ඔලුව වහල අරන් ගිය එකාට තමයි ගෝනි බිල්ල කියන්නේ. උගේ වැඩේ කට්ටිය පාවා දෙන එක. හරි නේ. දැනුවත් වුනා නේ

    දැන් මේ බිල්ල මරන්නේ නැතුව තුරුම්පුවක් විදිහට තියාගත්තේ සෝමවංශ වගේ අයව නටවන්න
    සෝමවංශ අන්තිමට ජේවීපී එකේ මුල් පුටුවත් දාල යන්නේ අනුර කුමාර ඇතුළු නඩය යන පාර දැනගත්තට පස්සේ

    ranill-anura-colombotelegraph.gif

    ජේවීපී ආණ්ඩුවක් කරන්න කොහෙත්ම සුදානම් කණ්ඩායමක් නෙමේ
    මේ ගෙනියන්නේ ප්‍රෝඩාවක්
    රනිල්ගේ තුරුම්පුවක් අනුව මේ දිනවල ලෝක සංචාරය සහ විශාල රැලි වලට මුදල් යොදවන්නෙත් රනිල්ගේ දේශපාලන මිතුරන්
    අනුර කරන්නේ අවස්ථාව අනුව අරමුදල් රැස් කරගන්න එක
    දැන් ඒ අවස්ථාවේ උපරිමයට ඇවිත් තියෙන්නේ

    ඊළඟ පියවර හැටියට වෙන්නේ ජේවීපී එකේ නම කැත කරන එක
    මිනිස්සුන්ට ඇතිවුන ජනමතය කුජිත කරන එක
    මේවා රනිල් සහ අනුර සාකච්චා කරලා හදපු ප්ලැන්

    ඒ අනුව වැඩ වරජන සහ තව මිනිස්සුන්ට ජෙප්පෝ එපා කරනවන තව ගොඩක් දේවල් එන්න තියෙනවා

    අනුරගේ සාක්කුව ෆුල්
    රනිල්ගේ සිහිනය ෆුල්

    අන්තිමට අර එන්පිපි කියල වටේ එකතුවුණු සෙට් එක නාට්ටියක් බලල ගෙදර ගියා වගේ ළඟදීම යයි.


     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,374
    113
    JVP එක ජනාධිපතිවරනේදී චන්ද්‍රිකාට පක්ෂව හිටියා
    JVP එක ජනාධිපතිවරනේදී මහින්දට පක්ෂව හිටියා
    JVP එක ජනාධිපතිවරනේදී සරත් ෆොන්සේකාට පක්ෂව හිටියා
    JVP එක ජනාධිපතිවරනේදී සිරිසේනට පක්ෂව හිටියා
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ඉතිං අනුරට දැන් රනිල් උස්සලා දුන්න එකේ ලොකු පුටුවට ඇවිත් රනිල්ව කපන්න පුලුවන් නෙ. ඇයි එහෙම නොකරන්නෙ
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    JVP එක ජනාධිපතිවරනේදී චන්ද්‍රිකාට පක්ෂව හිටියා
    JVP එක ජනාධිපතිවරනේදී මහින්දට පක්ෂව හිටියා
    JVP එක ජනාධිපතිවරනේදී සරත් ෆොන්සේකාට පක්ෂව හිටියා
    JVP එක ජනාධිපතිවරනේදී සිරිසේනට පක්ෂව හිටියා
    Ayi sajith ekak when oro giye
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,775
    113
    මාලඹේ
    JVP එක ජනාධිපතිවරනේදී චන්ද්‍රිකාට පක්ෂව හිටියා
    JVP එක ජනාධිපතිවරනේදී මහින්දට පක්ෂව හිටියා
    JVP එක ජනාධිපතිවරනේදී සරත් ෆොන්සේකාට පක්ෂව හිටියා
    JVP එක ජනාධිපතිවරනේදී සිරිසේනට පක්ෂව හිටියා
    මේ පාර හාමුට
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,153
    3,157
    113
    ඉතිං අනුරට දැන් රනිල් උස්සලා දුන්න එකේ ලොකු පුටුවට ඇවිත් රනිල්ව කපන්න පුලුවන් නෙ. ඇයි එහෙම නොකරන්නෙ
    Putuwata aawata wada amarui ban eke waadi wela inna eka..
     
    • Like
    Reactions: thomian

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,206
    24,898
    113
    tracing Geo-location.. ... ...
    ඕක තේරෙන්නේ නෑ ඉතින් දැන් ඔක්කොමල අනුර ජනාධිපති වෙනකන් බලන් ඉන්නේ..
    චන්දෙ ඔන්න මෙන්න තියලා jeppo හැමදාම චන්ද කඩාගන්නේ මොකද කියල පොඩ්ඩක් හිතුවනම් වැඩේ තේරෙනවා..
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ජේවීපී කියන්නේ බිස්නස් එකක්. උන් චන්දයක් දිනල උන්ගේ ඇත්ත තත්වේ මිනිස්සු දැනගත්තොත් ආපහු ඒ බිස්නස් එකෙන් ප්‍රොෆිට් කරලා හමාරයි.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    ඉතිං අනුරට දැන් රනිල් උස්සලා දුන්න එකේ ලොකු පුටුවට ඇවිත් රනිල්ව කපන්න පුලුවන් නෙ. ඇයි එහෙම නොකරන්නෙ
    කවදාවත් කොල්ල ගලවපු එකාව පාවල දෙන්නේ නැහැ
    කොලු කාරයන්ගෙන් අහපන්
    උන් එහෙම කරන්නේ නැහැ
    සාගල, අනුර, අකිල
     

    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93
    Anurayage sinha naada parliment eka athule witarai. Eliyata awama ehema kiyawanne na eka ekaata angili dik kara kara umba mehema
    Hora kaawaa aruu mehema hora kaawa. Ahaganna epa magen horakam wela wistara wage dewal. Parliment eka athule kiyana ewata nitiya danna bane. Eka nisa baya nathuwa kiyawanawa. 😂😂
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    කැම්පේන් බැල්ලියෝ ටික එලි බැහැලා
    නහින්න ඕන නැහැ වොකැබ් එක අරන් කුණුහරුප කියං

    ඇත්ත ඕකයි බන්

    අපිනම් කාටවත් වැඩ කරන්නේ නැහැ

    ඇත්ත ඇති සැටියෙන් කියනවා මිසක්

    අනික ඇත්ත කියනකොට රිදෙනවා කියල, කියන එකාව බයියෙක් කරන්න, රනිලිස්ට් කෙනෙක් කරන්න වගේ ගොන් පාට් ඕන නැහැ