පද පේළී - EK LYRICS THREAD PART 2

නලීන් පෙරේරා

මුදු කෝමල ගෑනු ළමයිනේ
එක රෑනේ මග වඩිනා
යුග ගීයට පේලි අඩුයිනේ
දෙනවාදෝ පද රචනා
දෙනවාදෝ පද රචනා

කාගේ කවුරුන්ද මා හා බැ‍ඳෙන්නේ
තාරකා නෙත් අයා...//

අහසෙ සමනල්ලූ ආවාට පියඹා
දෙන්නෙපා මල් කඩා
දෙන්නෙපා මල් කඩා

මුදු කෝමල ගෑනු ළමයිනේ...

තාම නොයිදුල්ය මේ ගීත රාවේ
වේදිකා නෑ තනා....//

කාට පවසන්ද මා දැක්ක සිහිනේ
පේ‍්‍රමයේ කල්පනා
පේ‍්‍රමයේ කල්පනා

මුදු කෝමල ගෑනු ළමයිනේ...//
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Sanuka Wickramasinghe...................



~මගෙ දෑතේ සවිය දීලා~
..මගෙ පණ සේ රකිමි සැමදා..

~මා දිනනා දවසේ සිත්සේ සතුටු වීලා~
..රැජිනක් සේ ඉන්න සැමදා..
~අම්මා~


Kelly_Hutchinson2blurpatch.jpg
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
මිනින්දෝරු කන්තෝරුවෙ මුලෑදෑනි ටික
සුදු බණ්ඩි මගේ නිදා ඉන්න ඉඩම මණිනව ද
ඈ ඇහැ ඇරේවි යන්න හොඳයි දම්වැල් අරගෙන
තරහ අවසරයි යනව ද දම්වැල් අරගෙන
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
සිකුරු තරුව රැයේ
අඳුර මකන අගේ
හඳට අහස හිමිවන පෝදා
ලොව හඳටම නතුවෙනවා
තරුවද අමතක වෙනවා
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
අනාත මාරුතේ කුණාටු සාගරේ
දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ ..
අතීතයට වඩා පැරණි අපේ ආදරේ
අපි දෙන්නා හැඩු හැඩුම් දනී සාගරේ
සදා වෙනස්‌ වෙන්න එපා මැණික මා කෙරේ
දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
මතක් වෙන්නෙ නැද්ද මාව වෙනදා වගේ
අහිංසක දෙනෙත්වලින් ඇයි මා රැවටුවේ
හිතක් එකක් මේ වගේ ඇයි සෙල්ලම් කළේ
ඉඩක් නැද්ද ආයෙ එන්න පණ වී මගේ
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ටික කලක සිටන් මා අමතක වන බව දැනුණා
අද මට නොදැනිම මගෙ දෙනෙතට කඳුළු පිරෙනවා
පිපි මලක් එලෙස මහ වන මැද පරවී යනවා
ළංවී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
එදා අප දුටු පෙම්වතුන්
වෙලා අද හොඳ පින්වතුන්
අකුරු පොත්පත් පිරුණු අත්වල
එල්ලිලා අද පොඩි පුතු
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
සෙනෙහස දෙවොලකි පුදනු හැකී
ඔබ නමටයි ඒ දෙවොල හිමි
ආයාචනයට මසිත ගැයූ
ඔබ දෙසවන ඇයි අඟුලු වැටී
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
බොල්පිණි වෑහෙන මේ යාමේ
ඔබගෙන් සමුගෙන යා යුතු වේ
තාමත් ඔබ ඇත සුව නින්දේ
ඒකයි මා නොකියා යන්නේ
බොල්පිණි වෑහෙන මේ යාමේ
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට
නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට
හැරගිය දිනේ නාවත් මා ගම් දොරට
ආවේ ඇයිද විරහී සිත අද්දරට
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
තරු පාට නිලට දිලිසෙන
ඇස් කතා කරන ලස්සන
මම නොදන්නවා නොවෙයි දන්නවා
මම නොදන්නවා වගේ ඉන්නවා
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ඔය සුදු මුහුණ මට අයිති නෑ රත්තරන්
එය දැන දැන ම මම ඔබට පෙම් කළ තරම්
හිත වාවන්නෙ නෑ මගෙ හඬනා තරම්
නෙතු සඟල බොඳවීලා කඳුලූ අරන්
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
සුපෙම් සුවඳක් අරන් ඇවිත් සුළඟක් ලෙසින්
සදා රැඳෙමූ සිතේ ඔබයි මගෙ ජීවි‍තේ
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
හිතුමතේ කෝඩු හිත්
සැරසුනත් මල් දමින්
දවාවී කඳුළකින්
වෙන්වෙනා මොහොතකින්
මගෙ හිතේ ගැඹුරු තැන්
නුඹෙ නමින් පේ වුණත්
යන්න වෙයි රත්තරන්
කවද හෝ නුඹ ළඟින්
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ලිහිණියේ කියන්න
පාර වැරදුනිද කියන්න
ගැබ්බරයි නබෝ ගැබ
සීත හිරිකඩ හමයි
ලිහිණියේ කියන්න...
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ඔබ සතුටින් දිවි ගෙවනු කියා
මා පතනව දිවි තියෙන තුරා
හිමි නැති ඔබ මතකෙන් සඟවා
මා මියැදෙන්න ද දුක් විඳලා
පෙර භවයක කළ පවු නිසා
ඔබ මට හිමිවෙන්නෑ සදා
රැකගන්නට මටමයි කියා
තිබුණු මැණික ඔයා
තිබුණු මැණික ඔයා
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ඔයා නිසා මගේ සිනා මැකී ගියාදෙන්....
ඔබේ සිනාවන් මතකේ රැුඳී තියෙද්දෙන්...
ඔබේ පුංචි දෙතොල් අතර මා තනි වෙද්දෙන්...
ඔයා ලැබෙන්නේ නැතිනම් තනිකඩ වෙද්දෙන්...
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
දෙනෝ දහක් අත ගත්ත ද
සැමියෙකු නැති ළඳුනේ
නෑයෙක් නෑකම් නො කියන
වීදි සරන ළඳුනේ ... ළඳුනේ....