පද පේළී - EK LYRICS THREAD PART 2

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Karunarathna Diwulgane..............



රෑ මීඳුමේ වෙලුණු තරු මල් ලෙසේ~
ඔබෙ නෙත් පහන් දැල්වුනේ..
හදට දී වේදනා..
කඳුල පිසලන්න සතුට තවරන්න~
සුවඳක් ලෙසින් එන්න සේපාලිකා..
 

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    11ahmc7.jpg
     
    • Like
    Reactions: DAMER

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    You must have been in a
    Place so dark
    You couldn't feel the light
    Reachin' for you through
    That stormy cloud
    Now here we are
    Gathered in our little hometown
    This can't be the way
    You meant to draw a crowd

    Oh why, that's what I keep asking
    Was there anything I could've
    Said or done
    Oh, I had no clue you were
    Masking
    A troubled soul, God only knows
    What went wrong and why
    You would leave the stage
    In the middle of a song


    Now in my mind I'll keep you frozen
    As a seventeen-year-old
    Rounding third to score the
    Winning run
    You always played with passion
    No matter what the game
    When you took the stage
    You'd shine just like the sun

    Now the oak trees are swaying
    In the early autumn breeze
    A golden sun is shining on my face
    Through tangled thoughts
    I hear a mockingbird sing
    This old world really ain't that
    Bad of a place

    Oh why, there's no comprehending
    And who am I to try to
    Judge or explain
    Oh, but I do have one
    Burning question
    Who told you life wasn't
    Worth the fight
    They were wrong, they lied
    Now you're gone and we cry
    'Cause it's not like you to
    Walk away
    In the middle of a song

    Your beautiful song
    Your absolutely beautiful song



     
    • Like
    Reactions: DAMER

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    I got my eyes on you
    You're everything that I see
    I want your high love and emotion endlessly
    I can't get over you
    You left your mark on me
    I want your high love and emotion endlessly


     
    • Like
    Reactions: DAMER

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සඳ මල පිබිදුන නිල් කඳු රැල්ලක
    රන් තරු පොකුරක මල් ඇතිරිල්ලක
    හසරැල් කැල්මක දුක් කඳුලැල්ලක
    තනිවෙමු දෙසිතෙහි එක සිතිවිල්ලක

    හඬා වැටෙන විට නෙතුයුග තෙත් වී
    සිනා පොදක් වෙන්නම්
    සිනා නගන විට පැතුම්න් දැල්වී
    කඳුලින් සුරකින්නම්

    වියෝ දුකට සුසුමට මග අවුරා
    හදේ ලැගුම් ගන්නම්
    රැඳී නිබඳ පණනල මෙන් දැවටී
    දිවි ඇතිතුරු ඉන්නම්
     
    • Like
    Reactions: DAMER

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Henry Caldera..............


    හැඟුමක් තිබේ දනිමි සඟවන්නෙපා~
    දිළිඳු ඔබේ දෑස හඬවන්නෙපා..
    සඳ සේ සිනාසෙන්න සඳමාලියේ~
    පෝදාට සඳ පෑ ලෙසේ..
    පිහගන්න කඳුළැල් ඇසේ..
     
    • Like
    Reactions: shaminda peiris

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Although loneliness has always been a friend of mine
    I'm leavin' my life in your hands
    People say I'm crazy and that I am blind
    Risking it all in a glance
    And how you got me blind is still a mystery
    I can't get you out of my head
    Don't care what is written in your history
    As long as you're here with me

    I don't care who you are
    Where you're from
    What you did
    As long as you love me
    Who you are
    Where you're from
    Don't care what you did
    As long as you love me


    Every little thing that you have said and done
    Feels like it's deep within me
    Doesn't really matter if you're on the run
    It seems like we're meant to be

    I've tried to hide it so that no one knows
    But I guess it shows
    When you look into my eyes
    What you did and where you're comin from
    I don't care, as long as you love me, baby


    tumblr_nme1brq8z91tds6zvo1_500.jpg
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    මොහොතක සුව දෙන චංචල ලෝකයේ
    රූපිකාවන් සොයා මා ගියේ නෑ
    සෙනෙහසේ සුව සොයා
    ඔබ පතා එන්නේමී මා ප්‍රියේ //

    සිත දුක්වේවී විටකදි ඔබගේ
    සැලෙනු එපා මගෙ රන්තරුවේ
    ලොවම ඉදිරියේ ඔබ මට රුසිරුයී
    තැවෙනු එපා සුඳූ මැණිකේ
    සැනසිලා අපි ඉමූ ලංවෙලා

    මොහොතක සුව දෙන....

    ගලන රුහිරු මෙන් දැනෙනා හැඟුමන්
    ඔබගෙයි මාගෙයි එක වාගේ
    ලොවම ඉදිරියේ ඔබ මට රුසිරුයී
    හඩනු එපා සුඳූ මැණිකේ
    සැනසිලා අපි ඉමූ ලංවෙලා

    මොහොතක සුව දෙන....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දිනෙක මගේ දිවි ගමනේ
    මට හිමි නැති හදවත ඔබගේ
    කාටත් කලින් මාගෙ වෙන්න
    ආයේ ලබන ජන්මයේ
    ඔබෙ අත ගන්නට ඒ භවේ
    දිනෙක මගේ දිවි ගමනේ

    හමුවෙලා රැඳුණු කාලයේ
    මාගෙ ළඟින් ඔයා
    වරදවා දැණුනෙ හිත ඔබේ
    ආදරෙයි මට කියා
    මට සමාවෙන්න ඒ
    වරද කෙරුවත් එදා
    කාටත් කලින් මාගෙ වෙන්න
    ආයේ ලබන ජන්මයේ
    ඔබෙ අත ගන්නට ඒ භවේ
    දිනෙක මගේ දිවි ගමනේ

    සැනසිලා ඉන්න පෙම්වතුන්
    දකින විටත් මෙදා
    සිහිවෙලා ඔබව නෙතු මගේ
    පාලුවෙන් තැවෙනවා
    මට ඔයා වටිනවා
    ජීවිතේටත් වඩා
    කාටත් කලින් මාගෙ වෙන්න
    ආයේ ලබන ජන්මයේ
    ඔබෙ අත ගන්නට ඒ භවේ

    දිනෙක මගේ ................


    ගායනය :- ශිහාන් මිහිරංග
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සිතින් මා නොසැලී හිදිද්දී
    කදුල නුඹ ඇවිදින්
    නිවා දැමු ඒ නෙතේ පීඩා
    නොබිදිනු මැනවී

    තනිව මා හඩනා වෙලාවේ
    සැලි සැලී සීතේ
    වැටුණු මහ වරුසා මතක් වේ
    නුඹ රැදී දෑසේ

    තවම මා නොදුටු සිනා කැන්
    හමුනොවු යාමේ
    කදුල මට කරුණාකරන්නැයි
    අයදිමී නිබදේ......


    -T M Jayarathna
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    දවසක් තියේවී
    වෙන්වුණු ඔබ මා
    නැවතත් මුන ගැසෙනා
    කදුලක් තියෙවී මා ලග එදිනේ
    ඔබෙ නමින් ගලනා
    නටුවෙන් කඩලා
    මල විසිකළ විලසේ
    වරදක් නැතත් මට ඔබ පිටුපෑ දවසේ
    වල්මත් උනා මා
    අසරණ පෙම් පියසේ
    මට තම නොදැනේ
    මොනවා උනාදෝ
    අප දෙදෙනාට ප්‍රියේ
    දවසක් තියේවී
    වෙන්වුණු ඔබ මා
    නැවතත් මුන ගැසෙනා
    කදුලක් තියෙවී මා ලග එදිනේ
    ඔබෙ නමින් ගලනා
    හිනේහෙනවා ඔබ
    මා හඩනා දවසේ
    නැළවෙනවා ඔබ
    ඔහු හා රස පහසේ
    ඔහුටත් ලබාදී දවසක් මට වාගේ
    මට තම නොදැනේ මොනවා උනාදෝ
    අප දෙදෙනාට ප්‍රියේ
    දවසක් තියේවී
    වෙන්වුණු ඔබ මා
    නැවතත් මුන ගැසෙනා
    කදුලක් තියෙවී මා ලග එදිනේ
    ඔබෙ නමින් ගලනා
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    රෝස තොල් සිඹිමි තොල් මත කඳුලු බිඳු ‍රැ‍ඳෙයි
    ඔබ ආදරේ කියා දුන්නෙත් ඒ වගේ තමයි
    මේ ‍රැයයි සඳයි හරියට ඒ නුඹයි මමයි
    හීනයක් වගෙ මගෙ හිත පාරවයි රිදෙයි
    පිච්ච මල් පිපී යහනේ සුවඳ මා දවයි
    එකව කී කතා දෙසවන දෝංකාර දෙයි
    ඔබ උන්න තැන හදේ තාමත් හරිම උණුසුමයි
    ඉවසන්න බැරි තවම ඔබගේ වෙන්ව යාමමයි
    රෝස තොල් සිඹිමි තොල් මත කඳුලු බිඳු ‍රැ‍ඳෙයි
    ඔබ ආදරේ කියා දුන්නෙත් ඒ වගේ තමයි
    මේ ‍රැයයි සඳයි හරියට ඒ නුඹයි මමයි
    හීනයක් වගෙ මගෙ හිත පාරවයි රිදෙයි
    අඳුර ඉකි ගසයි සුසුමින් තරු නිවා දමයි
    සොඳුර නුඹ ලගින් නැතුවත් හිතට උණුසුමයි
    කඳුළු නැගී ඉඳහිට නෙතට අත වනයි
    සිනාසෙමි නමුත් මේ උණු කඳුළු මගෙ නොවෙයි
    රෝස තොල් සිඹිමි තොල් මත කඳුලු බිඳු ‍රැ‍ඳෙයි
    ඔබ ආදරේ කියා දුන්නෙත් ඒ වගේ තමයි
    මේ ‍රැයයි සඳයි හරියට ඒ නුඹයි මමයි
    හීනයක් වගෙ මගෙ හිත පාරවයි රිදෙයි