පද පේළී - EK LYRICS THREAD PART 2

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මලට බඹරෙකු සේ

    සිතට ඔබ එනවා
    කිරණ සේ හිරුගේ
    හද සිනාසෙනවා
    ඔබ සිනාසෙනවා

    දුකින් සිත මැලවී
    සිටින මොහොතක දී
    ඔබ ගැනයි සිතුවේ
    නිවෙයි දුක පහවී

    ලොව පහන් වෙනවා
    රැය කරා යනවා
    දහස්වර අතරේ
    ඔබව සිහි වෙනවා

    මලට බඹරෙකු සේ ............

    ගායනය :- ක්ලැරන්ස් විජේවර්ධන

    :love::love::love:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Niranjala Sarojini..............



    ඔබ දැක ගැනීමේ~
    අරමුණ දිවා රැයේ..
    දෙඇසේ කැවේ කැවේ~
    වැලි ලෑ විලාසේ..
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    කලබල වෙලා පුoචි දේටත්
    රන්ඩුසරුවල් නොකර පෙරදා,
    අපි හිටිය නම් තේරුම් අරන්
    අදටත් මගේ විතරයි ඔයා...
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    මේ සින්දුවට පදනම්වුන හින්දි සින්දුව මොකක්ද කියලා දන්න කෙනෙක් කියන්නකෝ

     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    පහන් නොවන රැයක ඇවිද යමුද රිදී නිම්නයේ..
    මල් මල් සිහින ලෝකයේ..
    මට නැවුම් මිහිර දෙන්නෙ ඔබද පෙම් වසන්තයේ..
    ලස්සන මේ යොවුන් වියේ..




     
    • Like
    Reactions: DAMER

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Kingsley Peiris...................



    අවසන් දවසේ අවසන් පැය තුල~
    කොතරම් ලතැවුල් වින්දාදෝ..
    අපට පුරුදු ඒ පුංචි කාමරේ~
    එතරම් සෙනෙහස තිබුනාදෝ..

     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    මට කෙල්ලට කියන්න ආදරේ හිතෙන එකක දාහල්ලකො:rolleyes:
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    පෙර දින මා වෙත පුදකල සෙනෙහස අමතක කර දමලා
    නැවුම් පෙමක් ගැන හිතුවේ ඇයි ඔබ මගෙ හදවත රිදවා //


    සිය වැඩ අතහැර ඔබට පෙම් කලේ ඔබ ගැන සිහින මවා
    අපේ පැතුම් ලොව මල් පූදින්නට පැතුවෙමි උදේ හවා


    මම කිසි දවසක වෙන්ව නොයන බව මතකයි ඔබ කීවා
    මට දුන් මේ දුක ඔහුට නොදෙනු මැන ඔබ ගෙන් සමුගමි මා:(:(:(
    bye ek
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Hector Dias...............



    අඳුර ගලා යන හෝරාවේ~
    සඳවත පීදෙන මේ යාමේ..
    මුව අග විකසිත උණුසුම් හැඟුමන්~
    ඔබට කියන්නයි මා ආවේ..
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Bathiya & Prihan............



    සැලෙනා පින්නේ තෙමෙනා~
    කොහේදෝ යන්නේ නොදොඩා..
    විසදා දෙන්නේ කවදා~
    පතමින් ඉන්නේ සැමදා..

    ගෑවිලා මා හා මා හා~
    නෑ සීමා දාලා දාලා..
    ප්‍රේමේද දෑසේ වෑහෙනා..
    කොඳුරා සඳ රෑ යාමේ පාවෙනා~
    මතු මේ වාගේ මා ගාව යාවෙනා..
    සඳ ලැබුනා..


     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    දුර ඈත ගං තෙරේ සැඩ සීත මාරුතේ
    වෙලී ගත ඈ දැත ගෙන මා හීන් වැහි කෝඩයේ
    මුව කමල ආදරෙන් සිප ගතිමි සීරුවෙන්
    හැඟුම් මතකයි රැඳුන නෙතඟේ එවන් සැන්දැ කලේ

    විලෝතුරු මං පෙතේ සඳ උවන පිපි රැයේ
    කෝල ලෙස ඈ දැස සැලුවේ දැල වැල් පාලමේ
    හද විලම ආදරෙන් සසල විය මුදු සරින්
    හැඟුම් සොඳුරුයි රැඳුන මතකේ එවන් සැන්දැ කලේ

    හිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ
    හිම වාගෙ සුන්දර හසකැන් රඳවා හදේ
    මුමුණා කියන්නේ නල රැළින් කඳු මානයේ
    ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ


    bRja7DY.jpg
     
    • Like
    Reactions: DAMER
    Oct 4, 2010
    12
    2
    3
    Gampaha, Sri Lanka
    • Like
    Reactions: DAMER

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Listening to this now. :love:

    සිහින ලොවක් දුටුවා මතකයි
    සිහින ලොවෙන් ආවා මතකයි //


    සොඳුරු මිහිරි සුව පහස ගෙනෙන ඒ
    ආදර බර උනුසුම මතකයි
    ඉර සඳ තරු කැට පායන මිහිපිට
    අදරයෙන් බැඳුනා මතකයි...
     
    • Like
    Reactions: DAMER

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,652
    2,343
    113
    ඔබ ගාව මම ඉන්නෙමි...
    සුසුමන් වගේ යාවෙමින්....
    තනියෙ තුරුල් වී මුමුණා සුපෙම් ගී.....
    රෑ සීතලේ ලං වෙලී
    තරුමල් කඩා දෙන්නෙමි.....

    මෙලෙසේ දිලෙන්නේ තරු සේ නිවෙන්නේ
    ඔබගේ සිනා දෑසේ නේදෝ
    නොසැලී තියෙන්නේ සසැලී නොයන්නේ
    ඔබගේ මගේ ස්නෙහෙ නොවේදෝ
    හිත මගේ සනසන්නේ සරසන්නේ ඔබමයි ලදේ...
    වෙන කව්රුවත් මාගේ තුරුලේ නිදන් නැ ලදේ

    මතු ජීවිතේදී මෙලොවින් තුරන් වී
    ගුවනේ පියබන්න වේවි...
    අභ්යවකශේ ග්‍රහලෝක ගානේ
    මිතුරන් සොයා යන්න වේවි
    ඒ කාලෙදිත් ම පතන්නේ ඔයාමයි ලදේ
    දෙවි දුවරුන්ගෙන් අහන්නෙත් ඔයාමයි ලදේ....


    ඔබ ගාව මම ඉන්නෙමි...
    සුසුමන් වගේ යාවෙමින්....
    තනියෙ තුරුල් වී මුමුණා සුපෙම් ගී.....
    රෑ සීතලේ ලං වෙලී
    තරුමල් කඩා දෙන්නෙමි.....,,,,,,,,,,,,
     
    • Like
    Reactions: DAMER