පද පේළී - EK LYRICS THREAD PART 2

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Janith Iddamalgoda......


අන්සතු උනත් සැණෙකින් ඔයා~
වරදින්නෙපා මට මෙන් සදා~
පහනක් තියා දෙවියන් පුදා~
ඔබේ සතුටමයි පැතුවේ සදා..
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ආලයේ ගාථා - සජ්ජායනා කලා
    ආලයේ මන්ත්‍ර - සිය වරක් ජප කලා
    චණ්ඩාල රශ්මි බන්ධනයෙන් හද මැද දවා
    සාධු ජන ස්වප්නය ට නිමා දී ඔබ ගියා......

    ස්නේහයේ චුම්බනය -නලල මත වගුරුවා
    ආලිංගනයේ සුරස - මතක හද වතුරුවා
    ප්‍රේම ආරාමයේ - කැනි මඩළ බිම හෙලා
    සාර තර වසන්තය - නිමා කර ඔබ ගියා

    සුපුෂ්පිත හදවතේ - සුගන්ධය විහිදුවා
    සුරක්ෂිත දොරටුවේ - සෙබළ මුළු විසිරුවා
    ප්‍රේමයේ.................අභය භුමියේ දි මා නසා
    මධුර මධු කුසලානය - කඩා බිද ඔබ ගියා.....

    ආලයේ ගාථා - සජ්ජායනා කලා
    ආලයේ මන්ත්‍ර - සිය වරක් ජප කලා
    චණ්ඩාල රශ්මි බන්ධනයෙන් හද මැද දවා
    සාධු ජන ස්වප්නය ට නිමා දී ඔබ ගියා......

    -Kasun Kalhara-

    Download

    special thanks goes to dath kimbula :)
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    Methuwak-Dura-Roshan-Fernando.jpg
     
    Last edited:

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Kithsiri Jayasekara...............


    දැල්වෙනා පහන් නිවා දමා මගේ අතින්~
    දල්වමී ඔබේ නුවන් පහන් සදා ඉතින්..
    ලෝකයෙන් ලඟාවෙනා අනේක වූ රිදුම්~
    මාරුතේ හොවන්නෙමී ප්‍රියේ ඔබේ නමින්..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලස්සන මාල ගිරව්
    ඉගිලෙන රෑන ගිරව්
    මගෙ නංගියේ අසව්
    සෛලම නරක ඉසව්

    තඹ පිත්තල පාටට අමු යකඩෙන් හදපු මාල
    ගැලපෙන්නැති කවියට මුමණයි උන් හදපු තාල
    පණ දෙන්නට වාගෙයි කථා කරන වහසි පාට
    බැලුවොත් එන්න හදයි හැමදාමත් ගාට ගාට

    ලස්සන මාල ගිරව් .....

    තේරෙන බහක තියෙයි චාටු කථා රෝස පාට
    පීදෙන මලට ඇදෙයි රඟන ඹබරු පහුවදාට
    තනිකඩ කිරිල්ලියක් බිම වැටෙන්නෙ නටපු දාට
    මේ ටික අපි සිතන්නෙ නෙත කඳුළැලි පිරුණු දාට

    ලස්සන මාල ගිරව් .....


    ගායනය :- ජයසිරි අමරසේකර
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ප්‍රේමය ලොව හැමතැන ම ඇතී
    හැම දෙනට ම හමුවෙලා ඇතී
    එනමුදු ප්‍රේමය කිමැයි කියා
    හඳුනාගත් කිසි කෙනෙකු නැතී

    විල් තෙර දිය යට දියබුන් නගනා
    ප්‍රේමයෙ දිය උල්පත නිසලයි
    සියපත විල මත පුබුදන මුත් යස
    උල්පත හැමදාමත් නිසලයි
    ප්‍රේමය හැමදාමත් නිසලයි

    ප්‍රේමය ලොව ..............

    සුවිසල් රුක් ගොමු දෙරණත රඳවන
    ප්‍රේමයෙ මුල් පස යට සැඟැවෙයි
    නන් පල මල් දළු පුබුදන මුත් ගස
    මුල් රැස කිසි කෙනෙකුට නොපෙනෙයි
    ප්‍රේමය කිසි කෙනෙකුට නොපෙනෙයි

    ප්‍රේමය ලොව ..............


    ගායනය :- චන්දන ලියනාරච්චි
     
    • Like
    Reactions: DAMER

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    කවුරුන්ද කවුළුව වැහුවේ මට දුන්නු ආදරේ..
    මං කොහොම තනිමඟ යන්නේ මේ නුහුරු මාවතේ..
    හුරු හිතට නුහුරක් දැනුනා අපි කෙරූ ආදරේ..
    නවතින්න අවසරයි ප්‍රේමයෙන්...

    කවුරුන්ද කවුළුව වැහුවේ...

    නාඩන්න මගෙ පන කියලා නුඹ ගියා මා දමා..
    හැරයන්න හේතුත් කියල මට කෙරූ චෝදනා..
    නිම නොවෙන ප්‍රේමෙන් නික්මෙලා..
    මට දුන්නු ඒ හුස්මත් හිරවෙලා..

    මතකයද මේ දුක් දෙන්නේ - අපි කෙරූ ආදරේ..
    අමතකද මා ලඟ උන්නා - තනිකමින් උන් දිනේ..
    ඇස් වැහෙන මොහොතක් පාසා - නුඹ ඉන්නවා හිතේ..
    යලි එන්න හැකිනම් ඉක්මනින්..

    නුඹෙ සුවඳ විලවුන් තවරා - සයනයේ ගුලිවෙලා..
    පැරණි මතකය මා ඉල්ලා - යලි එන්නෙ නැති නිසා..
    යලි එන්නෙ නැතිදෝ මා සොයා
    හැකි මට ඉන්න පෙර සේ වසලා..
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    බැලු බැලු හැම තැනම සිහිනෙන් වාගේ
    සැඟවුනු සේයාවන් මදෙසේ ඇඳේ
    සුළගේ පාවි මගෙ ගී යාවි...
    ඇසුනොත් එනවාදෝ සොඳුරියේ මාගේ...

    මා හට සැරවීලා, කොහෙදෝ යන්නේ මෙසේ...
    සිත රිදවන්නෙපා හද බැඳි ආදරේ...
    තනිවීලා මා ඉන්නේ කෙසේ, ඒවීදෝ මාගේ කුමාරි....

    ලොවම නැවතිලා, නිහඩයි වටේ..
    තනිකම පාළුව දැවටී වතේ..
    දුරකතනයකින් ඔබ අමතාවී,
    සිතමින් ඉන්නෙමි තනි ලොකයේ...

    මා හට සැරවීලා......

    තනිවුනු යහනට එනවිට තවමත් ඔබගේ සුවඳ දැනේ මට
    සිහිනෙන් ඔබෙ රුව දැක ගන්නටවත් වරම් ලැබේද මට
    ඔබෙ ලස්සන ඇස් දෙක වෙනකෙකු හට ලැදි වෙන්න එපා....
    එවීදෝ.... එවීදෝ....එවීදෝ.... මාගේ කුමාරී...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තහනම් දැන් මට ඔයාගේ
    රූපෙ පේනා තැනක ඉන්න
    මේ ලෝකේ පවුරු බැඳිලා අප වටා
    මේ ගෙවෙනා මොහොත ගානේ
    ඔබ ව යාවී දුරට මාගෙන්
    පුළුවන්නම් තබමි කාලේ නවතලා
    අපි ආයේ හමුවෙන්නේ
    කවදා දෝ නෑ දන්නේ
    එතකල් ඉන්නවා මඟ බලා
    මා ඉන්නේ ලතැවිල්ලේ
    හිත ඇතුළේ ගිනි දැල්වේ
    ඔබ දන්නෑ මගේ වේදනා

    ඇයි දෝ මේ බාදා
    අපි කාටත් නෑ වරදක් කරලා
    මේ කඳුළක් පාසා පෙම තව වැඩිවුණා
    නෑ අන්සතු වෙන්නේ
    ඔබ මා ඉන්නා තුරු මේ ලොකේ
    ඒ බව දිවුරන්නම්
    ඔබ දුක්වෙන්නෙපා
    අන්සතුවෙයි කියා හිතන්නත් එපා
    සදාකල් මගේමයි ඔයා

    ආදරයේ නාමෙන්
    මේතාක් කල් වින්ඳේ දුක විතරයි
    ඒ ගැන වෙන කවුරුත් නෑ තේරුම් ගන්නේ
    ජීවිතය ම මාගේ පවතින්නේ
    ඔබෙ සෙනෙහේ හින්දා
    මා හැර ඔබ ගියොතින්
    අසරණ වේවා මා
    ඉතින් කිසිම දා වෙනස් වෙන්නෙපා
    සදාකල් මගේමයි ඔයා

    තහනම් ....................


    ගායනය :- විරාජ් පෙරේරා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    BnS..............


    සුවඳයි මේ සුසුම්~
    සිහිලැල්ද නෙත් පියුම්..
    නොලියු කව්පෙලක් වාගේ~
    මම කෝම නුඹ වනම්..
    මනලෝල පෙම් බැඳුම්..
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    විකසිත පෙම් පොකුරු පියුම්
    ඔබේ පයට පොඩි වී ගියාදෙන්
    පතිකුලයට අද මට පිටුපා යන
    මගේ සොඳුරු ළඳුනේ...

    හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ
    ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ
    ආදර සැමරුම් ප්‍රේම පුරාණේ
    ඔබට විරහ ගිනි නොගෙනේවා...

    ;)
     
    • Like
    Reactions: Malinga and DAMER

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    Hope life's been good to you
    since you've been gone
    I'm doin' fine now--I've finally moved on
    It's not so bad--I'm not that sad

    I'm not surprised just how well I survived
    I'm over the worst, and I feel so alive
    I can't complain--I'm free again

    And it only hurts when I'm breathing
    My heart only breaks when it's beating
    My dreams only die when I'm dreaming
    So, I hold my breath--to forget

    Don't think I'm lyin' 'round cryin' at night
    There's no need to worry, I'm really all right
    I've never looked back--as a matter of fact..
     
    • Like
    Reactions: ^Buddhika^

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Another head hangs lowly
    Child is slowly taken
    And the violence caused such silence
    Who are we mistaken

    But you see it's not me
    It's not my family
    In your head, in your
    Head they are fighting
    With their tanks and their bombs
    And their bombs and their guns
    In your head,
    In your head they are cryin'

    Another mother's breakin'
    Heart is taking over
    When the violence causes silence
    We must be mistaken

    It's the same old theme since nineteen-sixteen
    In your head,
    In your head they're still fightin'
    With their tanks and their bombs
    And their bombs and their guns
    In your head, in your head they are dyin'

    In your head, in your head
    Zombie, zombie, zombie
    Hey, hey
    What's in your head, in your head
    Zombie, zombie, zombie
    Hey, hey, hey, oh
    Dou, dou, dou, dou
    Dou, dou, dou, dou
    Dou, dou, dou, dou
    Dou, dou, dou, dou



     
    • Like
    Reactions: DAMER

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සඳකැන් දහරින් දෙනුවන් පිපිලා
    දෙනුවන් කැළුමින් පියුමන් සැලිලා

    හිරිපොද වැහි වැටිලා
    කුරහන් මල් තෙමුනා
    හිවුඩු පිපෙන සුලඟේ
    සුවඳ මැකී වියැකී

    ඉද්ද සමන් මල් පිපිලා
    වනපෙත හිනැහෙනවා
    කොවුළිඳු ගී ගැයුවා
    ගම්දොරකඩ රැඳිලා
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    දුරස් වෙන්නට මේ ලෙසින් ඇයිද අප හමුවුනේ
    දුරස් වන්නට මේ ලෙසින් මොටද අපි ඉපදුනේ

    අත්වැල් බැඳගෙන මං මාවත් දිග
    ඔහේ ඇවිද ගිය කාලය මතකද
    පුංචි ළඳැරියක් වගේ හුරතලෙන්
    ඔබ හිනැහුනු ඒ කාලය මතකද

    අනාගතේ ගැන අහස් මාලිගා
    අප දෙන්නා මැවු කාලය මතකද
    ඔබේ පෙම්වතා ලෙසින් එදා මා
    ඔබේ ළඟින් උන් කාලය මතකද
     
    • Like
    Reactions: DAMER

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    Since Your Love-Brandon Hampton

    You are the light
    Song of my life
    You always lead me
    You are the voice inside

    You are my love
    No one before you
    All that I am
    Points to You

    And I was made by you
    I was made for you
    I am unfulfilled without full communion

    You are the light
    Song of my life
    You always lead me
    You are the voice inside

    You are my love
    No one before you
    All that I am
    Longs For You

    And I was made by you
    I was made for you
    I am unfulfilled without full communion

    I was made by you
    And I was made for you
    I am unfulfilled without full communion

    Since your love got a hold of me
    Since your love got a hold of me
    I’m a new creation
    I’m forever changed


    I was made by you
    I was made for you
    I am unfulfilled without full communion

    In you, is all I need
    You’re my breath, you’re my life, you’re my everythin


     
    • Like
    Reactions: DAMER