පද පේළී - EK LYRICS THREAD PART 2

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Sweet little words made for silence
    Not talk
    Young heart for love
    Not heartache
    Dark hair for catching the wind
    Not to veil the sight of a cold world

    First day of love never comes back
    A passionate hour`s never a wasted one
    The violin, the poet`s hand,
    Every thawing heart plays your theme with care

    Kiss while your lips are still red
    While he`s still silent
    Rest while bosom is still untouched, unveiled
    Hold another hand while the hand`s still without a tool
    Drown into eyes while they`re still blind
    Love while the night still hides the withering dawn


     
    • Like
    Reactions: DAMER and Malinga

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උදව් කරන්නට තෑගි පුදන්නට
    වෙස්සන්තර සිත් ඇත බෝමා
    නගේ එපා ඒ වාසි බලන්නට
    ලෝකෙ වසයි ඉස්සරට වඩා

    කාට වටින්නෙත් කාරි කෙරෙන තුරු
    ඊට පස්සෙ නුඹ බාල වෙලා
    සිනා පොකුරු ගෙන ආව යාලුවෝ
    කඳුළු බෙදා වී නුඹට හොරා

    උදව් කරන්නට .................

    ඉස්සර වාගේ ලස්සන නෑනේ
    රටතොට දැන් දැන් වෙනස්‍ වෙලා
    පරිස්සමින් ලොව ජීවත් වීමත්
    අද මේ කාලේ අරුම තමා

    උදව් කරන්නට .................


    ගායනය :- ශාලිත අබයවික්‍රම
     
    • Like
    Reactions: DAMER

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැනෙන දුක සඟවා
    ලොවට හිනැහෙන්නම් මා
    මනමාලි වීලා
    ඔබ වෙන්වෙලා යන නිසා
    ආයෙමත් එන්නෑ කියලා
    දැන දැනත් කිසිදා
    යාලුවෙක් වාගේ හැමදා
    ඉන්නෙ කොහොම ද මා
    වෙන කෙනෙකු හා
    යනවිට ඔයා පිටගම් බලා

    පොත් මිටක් තිබුණ ඔබෙ අතේ
    මල් මිටක් රඳවලා
    පෝරුවේ හිඳින විට ඔහුත් එක්ක
    මගෙ දිහා බල බලා
    හරි ලස්සනයි අද ඔයා
    එය ඇස්වහක් වෙන්නෙපා

    ආයෙමත් ‍එන්නෑ ..................

    ඔහු දැමුව මඟුල් මාලයේ
    වටින කමටත් වඩා
    පෙර ‍දිනේ ඔබට පෙම්කළා
    දිවිය පරදුවට මම තියා
    මගෙ ආයුෂත් ගෙන සදා
    ඔබ ඉන්න දිවිඇති තුරා

    දැනෙන දුක සඟවා ................


    ගායනය :- ප්‍රභාත් අකලංක
     

    Apsara.N95

    Member
    Apr 4, 2017
    33
    16
    0
    In a Dream...
    සුළඟ නුඹ වගේ සිත් මල වටා එතේ
    මල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම හදයි
    වැස්ස නුඹ වගේ සිත් මලට ඇදවැටේ
    මලේ පාට නොසේදීම පුදුමයක් තමයි

    සිත හැඳිනුවෙත් ඔබයි
    පසු පසම එළව එළවාවිත් සැනසුවෙත් නුඹයි
    නුඹ මගේ සිත අරන් ගියා පුදුමයක් නොවෙයි

    සිත තනිකලෙත් නුඹයි
    මගෙ සිතේ සියුම් තැන් සොය සොය රිදවුවෙත් නුඹයි
    ඒත් නුඹෙන් සිත නොමිදේ පුදුමයක් තමයි

    Artist : Karunarathna Diwulgane
    Lyrics : Yamuna Malani Perera
    Melody : Gunadasa Kapuge
     
    • Like
    Reactions: DAMER and Malinga

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මා‍යිම් නැති ලෝක‍යක් කරා...... අප පි‍යවර මැනලා......
    ජීවිත‍යේ මුල මැද අග සෙව්වා හදින් හදක් පුබුදා

    මිදි ඇඹුල‍යි කි‍යලා......කි‍යූ කතාවේ මා තනිවුනා එදා
    චංචල ලඳක් උනාද ඔබ මා ඇසුරු කලා කි‍ය
    ලා :sorry:
     

    Apsara.N95

    Member
    Apr 4, 2017
    33
    16
    0
    In a Dream...
    ඔබට මා
    ආදරය කල බව මෙතරම්
    මා දමා ඔබ
    දුරු රට යනතුරු නොදනිම්...


    වළාවකින් ඔබ
    වැසී ගියා බොල් අහසේ
    සිනා පහන් වැට
    නිවී ගියා සැඩ සුළඟේ...

    ඉරත් මැරී
    පුන් සඳත් මැරී
    ලොව අඳුරේ
    කෙසේද ඉන්නේ
    පාළු පැලේ
    නිදි පැදුරේ....

    Malani Bulathsinghala
     
    • Like
    Reactions: ^Buddhika^

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    You're giving me a million reasons to let you go
    You're giving me a million reasons to quit the show
    You're givin' me a million reasons
    Give me a million reasons
    Givin' me a million reasons..
    About a million reasons
    If I had a highway, I would run for the hills
    If you could find a dry way, I'd forever be still
    But you're giving me a million reasons
    Give me a million reasons
    Givin' me a million reasons
    About a million reasons..

    I bow down to pray
    I try to make the worst seem better
    Lord, show me the way
    To cut through all his worn out leather
    I've got a hundred million reasons to walk away
    But baby, I just need one good one to stay..

    Head stuck in a cycle, I look off and I stare
    It's like that I've stopped breathing, but completely aware
    'Cause you're giving me a million reasons
    Give me a million reasons
    Givin' me a million reasons
    About a million reasons
    And if you say something that you might even mean
    It's hard to even fathom which parts I should believe
    'Cause you're giving me a million reasons
    Give me a million reasons
    Givin' me a million reasons
    About a million reasons..

    I bow down to pray
    I try to make the worst seem better
    Lord, show me the way
    To cut through all his worn out leather
    I've got a hundred million reasons to walk away
    But baby, I just need one good one to stay
    Baby I'm bleedin', bleedin'
    Stay
    Can't you give me what I'm needin', needin'
    Every heartbreak makes it hard to keep the faith
    But baby, I just need one good one
    Good one, good one, good one, good one, good one..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සැක කරලා හිත මාගේ
    පොඩි දේටත් ඔබ පෙර දිනයේ
    සුලමුළ හොයලා රන්ඩුනොවී අපි
    විසඳගත්තනම්
    ඔබ නෑ වෙනතක යන්නේ
    තනිකරලා හදවත මාගේ
    දුර දිග හිතලා ඉවසීමෙන් අපි
    දිවිය ගෙවුවනම්
    බිඳුවක් කියන්න හිතලා
    රහසින්වත් එදා
    නපුරක් ඔබහට කරලා
    තිබුණා ද හිතකින්වත් මා
    තේරුම් ගියොත් මම නිදොස්බව ඔයා
    වේගෙන් යලිත් එන්න මාවෙත සොයා

    සතුටින් ඉන්නව දැකලා
    අප දෙදෙනා දෙස පෙරදා
    බලන්න ඉන්න බැරි හැමදෙනා
    කේලම් ඔබ හට කියලා
    හිත බිඳෙනා බොරු ගොතල
    එපා කළ නමුත් ඔබට මා
    බිඳුවක් කියන්න ....................

    අලුතින් ඇති තැන ඔහු හා
    වරදින්නට ඉඩ නොතියා
    හොඳින් ජීවිතේ ඇති තුරා
    ඉන්නට පතනෙමි හැමදා
    වැඩිකල් ඔබ දෙපලට මා
    අයිති නැතිවුණත් ඔබ සදා
    බිඳුවක් කියන්න ....................

    සැක කරලා ................


    ගායනය :- ජූඩ් රෝගන්ස්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හංඟා තබා තියා ගමී
    හිත මැරුව වේදනා දැඩී
    උඩ ඉන්න දෙවිවරුත් නැතී
    කම්පාවෙලා නිසා අපී
    රඟපෑවෙ ඇයි ඔයා
    මගෙමයි කියා
    පවුකාරියක් වුණේ ඇයි
    හැරගොස් මෙමා
    ආත්මෙ දී ලබන්න බෑ
    මං වගේ කෙනෙක්
    ආයෙ මං පතන්නෙ නෑ
    ඔයා වගේ කෙනෙක්

    පාන දල්වා මළුවෙ දී මේ
    අත් දෙකෙන් අල්ලා
    හේතු දුන්නා ආදරෙන්
    ළංවෙන්න අපි දෙන්නා
    ලේවලින් ඔබ ලියා
    දුන් ලියුම් දිවුරලා
    නිරපරාදෙන් මං හුඟක්
    විශ්වාසනම් කෙරුවා

    ආත්‍මෙ දී .............

    සානුකම්පාවෙන් බල‍න්නේ
    මං ඔයා දිහා
    වෛරයක් නෑ පැහැ පැහී
    තුන් හිතකවත් කිසි දා
    ජාති ජාතිත් ඔයා
    ආයෙනම් මට එපා
    හිතෙනවා දැන් ඇයි ඔයා
    මට හමු‍වුනේ කියලා

    ආත්‍මෙ දී .............

    හංඟා තබා ..............


    ගායනය :- ජූඩ් රෝගන්ස්
     

    harshajayman

    Member
    Jul 30, 2011
    28
    5
    0
    http://www.sinhalasongbook.com/category/nanda-malani/
    Nanda Malani Songs Take Sinhala Song Book Song collecion to 500+
    සුමධුර නන්දා මාලනී සිංදු 40ක් ඔබ වෙත. දැන් සිංදු එකතුව 500 ඉක්මවයි


    Nanda-Malani.jpg
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113


    Hello darkness, my old friend
    I've come to talk with you again
    Because a vision softly creeping
    Left its seeds while I was sleeping
    And the vision that was planted in my brain
    Still remains
    Within the sound of silence


    In restless dreams I walked alone
    Narrow streets of cobblestone
    ‘Neath the halo of a streetlamp
    I turned my collar to the cold and damp
    When my eyes were stabbed by the flash of a neon light
    That split the night
    And touched the sound of silence

    And in the naked light I saw
    Ten thousand people, maybe more
    People talking without speaking
    People hearing without listening
    People writing songs that voices never share
    No one dare
    Disturb the sound of silence

    “Fools” said I, “You do not know
    Silence like a cancer grows
    Hear my words that I might teach you
    Take my arms that I might reach you”
    But my words like silent raindrops fell
    And echoed in the wells of silence

    And the people bowed and prayed
    To the neon god they made
    And the sign flashed out its warning
    In the words that it was forming
    And the sign said “The words of the prophets
    Are written on the subway walls
    And tenement halls
    And whispered in the sounds of silence”

    405151.png

    "The Sound Of Silence"
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    අහසින් එහා ...
    තරුමන් දිගේ දිගේ...
    පියඹන්න දැන් විහඟෙකු ලෙසින්...
    අහසින් එහා සිහිනය දිගේ පියඹන්න නම්.
    ආසයි ඉතින්...
    හිත කලඹමින් හැගුමන් ඇදී ඔච්චම් කලේ...
    කවදාක හෝ...
    නොදැනුනු ලෙසින්...
    හද ගී පොතේ...
    සත්සර නැගෙ...
    ඒ ආදරේ...
    සිතුවිලි කුසුම් විකසිත වෙමින්...
    මකරන්ද සුවදින් පිරේ...
    ඔබගේ හඩින් විවරණ අරන්.
    ජීවිතය ගීයක් අනේ.
    දවසක උතුම් කිරුලක් දරන්...
    ඔබ එන්න රැජිනක් ලෙසින්...
    හිත කලඹමින් හැගුමන් ඇදී ඔච්චම් කලේ...
    කවදාක හෝ...
    නොදැනුනු ලෙසින්...
    අහසින් එහා තරුමන් දිගේ...
    පියඹන්න දැන් විහඟෙකු ලෙසින්...
    අහසින් එහා සිහිනය දිගේ පියඹන්න නම්.
    ආසයි ඉතින්...
    හිත කලඹමින් හැගුමන් ඇදී ඔච්චම් කලේ...
    කවදාක හෝ...
    නොදැනුනු ලෙසින්...
    හද ගී පොතේ...
    සත්සර නැගෙ...
    ඒ ආදරේ...
     
    • Like
    Reactions: DAMER

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Api Machan.................


    මේ නගරය අලුත් වෙලා~
    වැව් දියරැලි ගිලන් වෙලා..
    අත් අල්ලන් ඔහේ ඇවිද ගිය~
    පටු මාවත් පුළුල් වෙලා..
     
    • Like
    Reactions: precious

    hummingbird

    Well-known member
  • Nov 17, 2014
    1,083
    366
    83
    somewhere I belong
    Sweet little words made for silence
    Not talk
    Young heart for love
    Not heartache
    Dark hair for catching the wind
    Not to veil the sight of a cold world

    First day of love never comes back
    A passionate hour`s never a wasted one
    The violin, the poet`s hand,
    Every thawing heart plays your theme with care

    Kiss while your lips are still red
    While he`s still silent
    Rest while bosom is still untouched, unveiled
    Hold another hand while the hand`s still without a tool
    Drown into eyes while they`re still blind
    Love while the night still hides the withering dawn



    lassanai bn TFS
     
    • Like
    Reactions: ^Buddhika^

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Every endless night has a dawning day
    Every darkest sky has a shining ray
    And it shines on you baby can't you see
    You're the only one who can shine for me

    It's a private emotion that fills you tonight
    And a silence falls between us
    As the shadows steal the light
    And wherever you may find it
    Wherever it may lead
    Let your private emotion come to me
    Come to me

    When your soul is tired and your heart is weak
    Do you think of love as one way street
    Well it runs both ways, open up your eyes
    Can't you see me here, how can you deny


    Every endless night has a dawning day
    Every darkest sky has a shining ray
    It takes a lot to laugh as your tears go by
    But you can find me here till your tears run dry
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දුක දැනෙන අයුරූ නොදැන වස්තූ
    ඔබ යන්න ගියේ පෙරදා
    ආදරය මැරුණූ හේතු කරුණූ
    පහදන්න යලි මාව අමතා
    ඔබගෙ සතුට ම පැතූ
    පෙම්වතෙකි තනිවුණූ
    නමුදු මියෙනා තුරූ
    ආදරෙයි වස්තූ

    ආදරය සමඟ මමනම් නෑ සෙල්ලම් කරලා
    හීනෙකින්වත් පාරලා නෑ ඔය හිත කිසිදා
    සැකමුසු බැල්මෙන් රවටන හැඟුමෙන්
    නෑ මං ඔබ දෙස බලලා
    පිවිතුරු සිතකින් පෙම් කළෙ පණ මෙන්
    සත්තයි ඇස්දෙක පල්ලා

    ඔබගෙ සතුට ...............

    ආදරය ඇයි මේ තරම් දැඩි රිදවුම් දුන්නේ
    කර්මය ද මේ මං රැගෙන ආ පෙර අත් භවයේ
    සිහිපත් කරමින් ඔබ ගැන නිතැතින්
    යහපත පතනෙමි සැමදා
    සමුගමි ඔබගෙන් නොහඬනු රහසින්
    යලි මාව මතක් කරලා

    දුක දැනෙන අයුරූ ...............


    ගායනය :- දිමංක වෙල්ලලගේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බොරු චෝදනා මවා මට හැමවෙලේ
    සමුගත්තෙ ඔබ මිසක් මමනම් නොවේ
    යන්තම් සානුකම්පාවක් ඇතිනම් සිතේ
    ඔබ නෑ මාව රිදවන්නෙ අද මේ වගේ
    අලුතින් තැනුව ඔබගේ ඇසුර
    ම‍ඟකින් නිමවෙලා
    මවෙතින් ලැබුණ සෙනෙහේ තරම
    දැ‍ණුනොත් සිහිවෙලා
    නැවතත් එන්න හැකිනම් ළඟට
    සැනකින් පියනගා
    අදටත් ඔබව මාගේ පණට
    වැඩියෙන් වටිනවා

    ඔබ ව නැති ලොවක් පෙනෙන සිහිනෙකත්
    දුටුවෙ නැති නිසා මම එදා
    නැවත හෙට ඉඳන් බිඳුණු හිත හදන්
    ඉන්නෙ කොහොම දෝ තනිවෙලා

    අලුතින් තැනුව ............

    මතක පොදි බැඳන් චිතකයක් හදන්
    එයට ගිනිතියා දල්වලා
    කොහොම අලුකලත් ඔබ ව මතකයෙන්
    දුරස්වෙන්නෙ නෑ කිසි ම දා

    බොරු චෝදනා ...................


    ගායනය :- රුක්මන් අසිත
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මිනින්දෝරු කන්තෝරුවෙ මුලෑදෑනි ටික
    සුදු බණ්ඩි මගේ නිදා ඉන්න ඉඩම මණිනව ද
    ඈ ඇහැ ඇරේවි යන්න හොඳයි දම්වැල් අරගෙන
    තරහ අවසරයි යනව ද දම්වැල් අරගෙන

    පිං කුඹුරු නෙලන කාලෙට මට හීල අරන් ‍එන
    හිස විසාදියට තෙල් උලලා තොන්තුවා වෙන
    රත්තරන් දෑත සුදු බණ්ඩිගෙ දෙණියේ පස් යට

    මිනින්දෝරු ...............

    දෙයි හාමුදුරුවො දන්නවනම් දැන් ඈ නැති වග
    තෙල් පාන වුණත් නිවා දමයි සංහිඳ පාමුල
    වාවන් නෑ මේ දුරුත්ත සංසාරේ තනි මට

    මිනින්දෝරු ...............


    ගායනය :- කරුණාරත්න දිවුල්ගනේ