පද පේළී - EK LYRICS THREAD PART 2

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    everything goes back to the beginning:(......... fucked up shittttttttttttt;( i'm fucked.
    I wish tomorrow never comes :dull: rough week starting from tomorrow & i'm going to fueked up. shittkkkkkkkkkkkkkd:(
    everything goes back to the beginning:(
    හොඳ වැඩේ සාදු සාදු හම්බ සිම් ප්‍රමෝට් කරන ගමන් අහිංසක රෙෆරල් ලින්ක් වලින් ජීවත්වෙන මල්ලිලාට බඩේ පාර ගහපුවගේ සාපෙ ඔය :P
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ

    සිතට දැනෙන මේ ලතැවුල්
    ඉවසන්නම් ‍ඔබේ නමින්
    ජීවිතයේ කෙදිනක හෝ
    සැනසෙන්නට පතා ඔබෙන්

    අද ඔබ නැති බිම තනිවී
    සිත දවනා අදුරු හැගුම්
    විදගන්නම් කවදා හෝ
    ඔබ හිමි වේ නම්

    අද තනි යහනක වැතිරී
    රැය නොනිදා ගෙවන සුසුම්
    ඉවසන්නම් කවදා හෝ
    ඔබ ලංවේ නම්"

    සිතට දැනෙන මේ ලතැවුල්
    ඉවසන්නම් ‍ඔබේ නමින්
    ජීවිතයේ කෙදිනක හෝ
    සැනසෙන්නට පතා ඔබෙන්


    Artist : T.M. Jayarathna
    :):):):)
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    [FONT=&quot]දැක[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගන්න[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ආසයි සිනහා ඔබේ[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මා ඒ නිසාමයි ආවේ මෙසේ[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඇයි පෙම් සිනාවෝ සඟවා ගි‍යේ[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]පිළිගන්න හැකිදෝ මගෙ ආදරේ[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]පිළිගන්නවාදෝ ‍මගෙ ආදරේ[/FONT][FONT=&quot][/FONT]


    [FONT=&quot]පායා පායා දිලුනාවේ[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]සේදී සේදී සඳ වතුරේ..//[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]තාරකාවෝ සැන්ඳෑවේ [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මා තනි වූ යාමේ[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]පිං මද මා සෙනෙහේ[/FONT][FONT=&quot][/FONT]


    [FONT=&quot]දැක ගන්න ආසයි[/FONT][FONT=&quot][/FONT]


    [FONT=&quot]පෑරී පෑරී සිත මාගේ [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]තනි වී තනි වී ඝන අඳුරේ ...//[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]වෙදනාවෙන් නිම කෙරුවේ [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මේ බිහි වූ සෙනෙහේ[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]පිං මද මා සෙනෙහේ[/FONT][FONT=&quot][/FONT]


    [FONT=&quot]දැක ගන්න ආසයි...[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]
    [/FONT]

    අජිත් මුතුකුමාරණ
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මංදාරම් අදුර මැදින්...
    සිරිපොද වැහි වැටෙන වෙලෙ....
    මා හා ඇවිදන් යන්නට.......
    ඔබ සිටියානම්......
    ඔබ සිටියානම්............

    පෙණ බුබුලක් වගේ උඩට ඇවිත් බිදිලා යන්නෙපා:(
    මගේ ලගට ඇවිත් ආපසු ඔබ හැරිලා යන්න එපා
    :frown:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    සොදුරු අතීතයේ නිමල පෑතුම වී
    මගේ හද තුල ඔබ ඉන්න ඈතී...
    ඒ හින්දා යලි සෙනෙහෙ සිතින් අපි
    ආදරයෙන් හමු වෙන්න ඈතී...

    බලා ඉන්නම් කල්ප ගානක් උනත් මං එදා කී කතා සිත පතුලේ තියා
    ඔබ හැර ගිය පෙම්බර හිත තනියෙන් ඉකි බින්දා
    හද මඩලේ ඔය රුව මා ගෙත්තම් කෙරුවා
    ඔබට මා පෙම් කළා රිදවනා හැර ගියා
    ඔය මුවේ මුදු සිනා මැවෙනවා පෙනෙනවා
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    සඳ සේ දවසක ඔබ බැස යාවී
    කළුවර අහසට දුක තියලා
    හමුවුණු තැන්වල මල් සුපිපේවී
    හමුවෙන වෙන අය ගැන හිතලා...

    වළාකුලකි ඔබ මලානිකව ගිය හිස් අහසේ සරනා
    දරා ගනිමි දුක කාට කියන්නද ඔබ අන්සතු වූ දා...

    සඳ සේ දවසක ඔබ බැස යාවී
    කළුවර අහසට දුක තියලා
    හමුවුණු තැන්වල මල් සුපිපේවී
    හමුවෙන වෙන අය ගැන හිතලා...

    සලාන මුවරද ගලාන යන සඳ මද සුළගේ දැවටී
    බලා ඉදිණු මිස කුමක් කරන්නද ඔබ අන්සතු මලකී...
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    නොකී රහසක් මතකයේ හිඳ තැවෙනවා
    ඔබෙ සුවඳ මට දැනෙනවා දැනෙනවා
    රැයේ ඝණ'ඳුරනැගෙන තනියට
    සඳක් සේ ඔබ පිපෙනවා පිපෙනවා
    මං ආදරෙයි ...
    මං ආදරෙයි ...
    උමතුවෙන්
    ඔබේ සිත මා සොයනවා සොයනවා

    පැතුම් වෙරළටසිතුම් රළ පෙළ ඇදෙනවා
    සිතග කැළඹිලි නගනවා හැඟෙනවා
    නිදන නින්දද මුදා හරිමින්
    අවදි කොට මා තබනවා තබනවා
    මං ආදරෙයි ...
    මං ආදරෙයි ...
    උමතුවෙන්
    ඔබේ සිත මා සොයනවා සොයනවා

    දුරින් දුර ඇති තාරකා මල් දිළෙනවා
    නෙතග ඒ මල් ලෙළෙනවා පෙනෙනවා
    දකිණු රිසි ඔබෙ තාරකා ඇස්
    මසිත මිහිරක් මවනවා මවනවා
    මං ආදරෙයි ...
    මං ආදරෙයි ...
    උමතුවෙන්
    ඔබේ සිත මා සොයනවා සොයනවා
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    හරි වෙහෙසයි.

    උදේ 4ට නැගිටලා යන්න ඕනේ. ගෙදරින් එලියට බැස්ස ව්එලේ ඉදන් විවේඛයක් නෑ. ඉන්ටනෙට් එන්න පුලුවන් ගෙදර ආයිත් ආපුවහම. එත් ගෙදදර එන්නේ හවස 7ට 8ට. නිකන් ලෝකයෙන් කොන් වෙලා වගේ දැනෙනවා. තව මාස දෙකක් වත් මේ ජීවිතේ මෙහෙම ගෙවන්න වෙනව. සින්හල අවුරුද්දෙන් පස්සේ වත් වෙනසක් උනොත්.

    හරි වෙහෙසයි. ....... මොන කරුමෙකට පාත් උන මගුලක් ද මන්දා. මාසේ පටන් ගත්තෙම මට කෙළ වෙලා:( උපරිමේඨම වැඩ හිර වෙලා.

    සරාට සින්දුවක් කියල නිදා ගන්න ඔනේ:P
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    නුඹත් රෑ නිදිවරාගෙන ඇති, මාත් නුඹ ලග නැති නිසා
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ආදරේ නම් ඉන්න තුරුලේ
    ජිවිතේ හරි මම දෙන්නම්
    දෑස වාගේ රැක ගන්නම්
    හිමි වී ඇති පෙර හමුවෙලා
    මට මේ දැනුනේ ආදරේ හැඟුම්
    ඔබ දුටු දිනම බැඳුනා සිතින්
    ඔබ නේද මගේ ජීවිතේ........


    -
    Tharaka Dilhan
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මංදාරම් අදුර මැදින්...
    සිරිපොද වැහි වැටෙන වෙලෙ....
    මා හා ඇවිදන් යන්නට.......
    ඔබ සිටියානම්......
    ඔබ සිටියානම්............

    ත්‍ර්ඩ් එකට මං කියූ තරකාවියේ...
    දැන් ඉතින් නුබත් ගියා,
    කලුවරයි අනේ
    :(
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    නොසෑලී නොතෑවී බාධක හමුවේ
    ආ හින්දා ජය ගන්න ඈතී....
    ආත්ම ගනනේ පුරුදු ලෙසින් අපි
    මේ අයුරින් හමු වෙන්න ඈතී.....

    මේ පද පේළි ත්‍ර්ඩ් එකේ
    සරා නුඹ කොහේ
    කටුස්සෝ කියන්නකෝ
    සිටින්නේ ඇ කොහේ
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මේ පද පේළි ත්‍ර්ඩ් එකේ
    සරා නුඹ කොහේ
    කටුස්සෝ කියන්නකෝ
    සිටින්නේ ඇ කොහේ

    මේ අනන්ත රාත්‍රියේ
    සදේ නුබ කොහේ
    තාරුකා කියන්නකෝ
    නිදන්නේ ඇ කොහේ