පන්නල පල්ලම පැත්තේ කව්ද ඉන්නේ?

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    mokadda wenna oni bosa
    ගෑනු කෙනෙක් ළමයාව දාලා ගිහින් එහෙ ගෙදරක ඉන්නවා. ළමයයි තාත්ඨයි අසරණ වෙලා කරගන්න දෙයක් නැතුව ඉන්නෙ.
     
    • Wow
    Reactions: RottenCOLT

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ගෑනු කෙනෙක් ළමයාව දාලා ගිහින් එහෙ ගෙදරක ඉන්නවා. ළමයයි තාත්ඨයි අසරණ වෙලා කරගන්න දෙයක් නැතුව ඉන්නෙ.
    තාත්තට රස්සාවක් නැද්ද? ළමයා කිරි බොන වයසේද?
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    තාත්තට රස්සාවක් නැද්ද? ළමයා කිරි බොන වයසේද?
    ස්ථිර රස්සාවක් නෑ. එක එක වැඩ කර කර හිටියේ දැන් ඒක කරගන්නත් බෑ ළමයා එක්ක. ළමයා එස්කොළේ යන වයසේ 😔
     
    • Sad
    Reactions: hasithayad