ගෑනු කෙනෙක් ළමයාව දාලා ගිහින් එහෙ ගෙදරක ඉන්නවා. ළමයයි තාත්ඨයි අසරණ වෙලා කරගන්න දෙයක් නැතුව ඉන්නෙ.mokadda wenna oni bosa
තාත්තට රස්සාවක් නැද්ද? ළමයා කිරි බොන වයසේද?ගෑනු කෙනෙක් ළමයාව දාලා ගිහින් එහෙ ගෙදරක ඉන්නවා. ළමයයි තාත්ඨයි අසරණ වෙලා කරගන්න දෙයක් නැතුව ඉන්නෙ.
Ne, Pannala idan negombo pettata 2 KM wage yaddi. Dikkele thiyena hariyata pallama kiyanne.Pannala Town eken Giriulla Patta yaddi thiyenne neda me road eka... Pallama Road..
ස්ථිර රස්සාවක් නෑ. එක එක වැඩ කර කර හිටියේ දැන් ඒක කරගන්නත් බෑ ළමයා එක්ක. ළමයා එස්කොළේ යන වයසේතාත්තට රස්සාවක් නැද්ද? ළමයා කිරි බොන වයසේද?