පන්න පන්න වෙඩි තියන්නේ

kvu

Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    ඩිලීට් කරන්න කලින් ඩවුන්ලෝඩ් කර ගන්න.
    ජාතයන්තර මානව හිමිකම්ව්ලට එහෙම යවමු



    ලින්ක්

    මේව මෙහෙම වීඩියෝ වෙන එක නම් සැහෙන්න වටිනා දෙයක්... නැත්තම් මිනිස්සු ඇත්ත දැනගන්නැහැ....
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    Monawa natath ilakketa wedi nam thiyanta puluwan mmm

    මේවා ජත්‍යන්තරය දැක්කාම ඉතිං යුද්ද කාලෙ දෙමල උන්ට කරා කියන ඒවා නිකම්ම ඔප්පු වෙයි. සිංහල උන්ට මෙහෙම නම්.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    278611643_314045677526102_6504272525440552377_n.jpg
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    mewata attatama apita mokuth kiyanna ba ban.

    meeta kalinuth meka una rathupaswala.

    minissu ewa dena denama thama ayeth bale dunne.

    minissungema weradda ban.. den adala wedak na. meka thama minissunge kemetta
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    "ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී" - ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම ආරක්ෂා කරනු ලබනවා.

    එයයි සම්බුද්ධ දේශනාව......
    මේ අද උදෑසන කාලයේ දී පොලිස් ආරක්ෂාව මැද කිරිවෙහෙර වැද නමස්කාර කරන ගලගොඩඅත්තේ චීවරධාරියා
    copied

    278825772-313921857538484-8398918425341279844-n.jpg