අවශ්‍යතා ඇති පන්සලක් සඳහා රු15000ක් වටිනා පරිත්‍යාගයක් කරන්න මට මුදලක් ලබාදීල තියෙනවා.
(ගොඩක් වෙලාවට ඉස්සරහටත් ද්වීමාසිකව ලැබෙයි)
හැබැයි ඒක ද්‍රව්‍යමය විදියටයි දෙන්න කියල තියෙන්නේ( බෙහෙත්,පිරිකර,වෙනත් පුජා භාණ්ඩ,ගොඩනැගිලි ද්‍රව්‍ය ....වගේ)
මම කොළඹ සිට මහනුවර දක්වා යන්න බලාපොරොත්තුවෙනවා සති අන්තේ. ඒ යනකොට පරිත්‍යාග කරන්න පුළුවන් විදියේ කොළඹ අවට, කෑගල්ල ගම්පහ මහනුවර අවට අවශ්‍යතා ඇති පන්සලක් තියෙනවනම් කියන්න.(දන්නවනම් උවමනා දේවලුත් කියන්න මට අරන්ම ගියහැකි)
සැමට පින් සමග හැකි පරිදි රෙප්.