පන්සලකට උදව්.

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    අවශ්‍යතා ඇති පන්සලක් සඳහා රු15000ක් වටිනා පරිත්‍යාගයක් කරන්න මට මුදලක් ලබාදීල තියෙනවා.
    (ගොඩක් වෙලාවට ඉස්සරහටත් ද්වීමාසිකව ලැබෙයි)
    හැබැයි ඒක ද්‍රව්‍යමය විදියටයි දෙන්න කියල තියෙන්නේ( බෙහෙත්,පිරිකර,වෙනත් පුජා භාණ්ඩ,ගොඩනැගිලි ද්‍රව්‍ය ....වගේ)

    මම කොළඹ සිට මහනුවර දක්වා යන්න බලාපොරොත්තුවෙනවා සති අන්තේ. ඒ යනකොට පරිත්‍යාග කරන්න පුළුවන් විදියේ කොළඹ අවට, කෑගල්ල ගම්පහ මහනුවර අවට අවශ්‍යතා ඇති පන්සලක් තියෙනවනම් කියන්න.(දන්නවනම් උවමනා දේවලුත් කියන්න මට අරන්ම ගියහැකි)

    සැමට පින් සමග හැකි පරිදි රෙප්.
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    mama nam hithanne oka utyuru negenehira inna hariyata danewath hambawenne nethi pansalakata dunnoth hodai

    මචන් මේකයි ප්‍රස්නේ. මට මුදල් දෙන කෙනා මීට කලින් ඕවගේ වැඩකට රුපියල් ලක්ස 5 පමණ ප්‍රදානය කරල(පිටරට ඉඳන් ගිණුමට මුදල් යවල)නමුත් ඒක ගැන කිසිම රිප්ල්ය් ඒකක් ලැබිල නැහැ.පස්සේ එය ලංකාවට ඇවිල්ල හොයල බැලුවම කවුරුත් ඒ මුදල් වලට උනේ මොකද කියල දන්නේ නැහැ.හොයල බලල කියන්නම් කිව්වට ආයේ කවදාවත් කතාකරලත් නැහැ.නමුත් ඒ කියපු බැංකු ගිණුමට සල්ලි බැර වෙලා තියෙනවා.

    එනිසා දැන් කුඩා මුදල් ප්‍රමාණ ද්‍රව්‍යමය වශයෙන් දන්නා කෙනෙක් ලවා බාරදෙන්න තමයි කියල තියෙන්නේ.මගෙන් ඒ ඉල්ලීම කලාට මටත් ඔය පැතිවල යන්න වෙලාවක් නැහැ.