පන්සලේ ඉන්න තට්ටටයෝ

B.Chat

Well-known member
  • Jun 28, 2021
    8,173
    17,265
    113
    පන්සලේ address එක එවන්න. මම දිග ලියුමක් යවන්නම් පන්සලට විස්තරේ පැහැදිලි කරලා.නිර්ණාමික නේ අවුලක් නෑ ඉතින්.

    තවත් දෙව්දත් කෙනෙක් ඉස්සරහට ඉපදෙන එක නවත්තන්න මම ඒ දේ කරනවා ඇත්තමයි 😐
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,228
    19,732
    113
    40
    පන්සලේ address එක එවන්න. මම දිග ලියුමක් යවන්නම් පන්සලට විස්තරේ පැහැදිලි කරලා.නිර්ණාමික නේ අවුලක් නෑ ඉතින්.

    තවත් දෙව්දත් කෙනෙක් ඉස්සරහට ඉපදෙන එක නවත්තන්න මම ඒ දේ කරනවා ඇත්තමයි 😐
    මේකගෙ කැරි බොරු බන්
    පල්ලියේ ගීතිකා එහෙම හොදට කටපාඩම්
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    8,173
    17,265
    113
    මේකගෙ කැරි බොරු බන්
    පල්ලියේ ගීතිකා එහෙම හොදට කටපාඩම්
    එහෙම නම් ඉතින් කමක් නෑ. ඇත්තක් නම් මේ වගේ උදව්වක් කරනවා ඇත්තටම කියලා හිතාගෙන කිව්වේ. අනික පන්සලටත් හොඳ නෑ නේ. මිනිස්සුන්ට කරදරයක් නම්.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    1,632
    1,636
    113
    colombo
    119 ගහපන්. ගහලා කියපන්. නම්බර්ස් 5 6කින්ම ගනින්
    මේක කරනවා නම් ෆ් නම්බර් වලින් කරපන් 119 ලීක කරනවා නම්බර් ලොකු අතු වලට

    පන්සල් පල්ලි කෝවිල් හැම එකේම ස්පිකර් දාන එකට අලුත් නීති ගෙන්න ඕනේ නැතනම් පන්සලේ සීමාවට ඇහෙන්න විතරක් දාගත්තම ඇති නේ වටේ ඉන්න මිනිස්සු පාලි නැහැ නේ
    ------ Post added on Oct 2, 2023 at 11:46 PM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    7,752
    10,369
    113
    ලංකාවේ.. ලංකාවේ
    කාලකන්නි තට්ට බල්ලො ඉන්න පන්සලක් මේක නම්. කැරියොන්ට වතුර උගුරක්වත් දෙන්නෑ මම නම්. මහම කරදරයක්. ලවුඩ්ස්පීකර් දාගෙන කනක් ඇහිල ඉන්න නෑ. ඔළුව කැක්කුමයි. කැරි තට්ටයොන්ට හෙනම ගහපන්. අප්පිරියයිමට නම්. තිත්තයි. :growl:
    ආන්න උබේ අවනඩුව කාංචන කාරයා අහලා... තෙල් වැඩි කරලා........... විදුලි බිලත් වැඩි කරලා.
    V8 තට්ටයෝ කිව්වනේ විදුලි බිල අඩු කලේ නැති නම් ඕවා නවත්තනවා කියලා. මතක් කරලා කියලා කරගනින් ............. 😁 😁 😁 😁
     
    maleesha udan

    Well-known member
  • Jan 23, 2019
    204
    431
    63
    හිතපන් මොන කරදරයක්ද කියල. දැන් වෙලාව රෑ 9.15යි. මෙහෙමත් කාලකන්නි මිනිස්සු ඉන්නවද කියල හිතෙනවා හාමුදුරු කෙනෙක් වෙලත්. මම කවදාවත් මෙහෙම හාමුදුරු කෙනෙක්ට බැනල නෑ. ඒත් ඉවසන් ඉන්න මාරම අමාරුයි. හරියට කම්මලේ බල්ලො වගේ. මේකෙ මේව දාල වැඩක් නෑ තමයි. මොනා කරන්නද මන්දා.
    Policiyata complaint ekk dammada??
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,219
    1,542
    113
    උන් නිදා ගන්න වෙලාව බලලා උබ බැති ගීත ටිකක් මහා සද්දෙට දාපන් සෙට් එකක් ගෙනැත්. ඊට පස්සෙ ගාය හොද වෙයි
    Nathnam dapan attapitiya ......
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    19,498
    1
    32,617
    113
    චූවගෙ රෑෂ් එකේ
    මම ආයෙ ත්‍රෙඩ් එක මුල ඉඳන් බැලුවා. කාගෙ හරි හිතක වැරදි අදහසක් ඇති වුණා නම් මට සමා වෙන්න. ක්ෂණික කෝපය නිසා මට ගොඩක් කියන්න හොඳ නැති වැරදි දේවල් කියවිලා තියෙනවා. සමාවෙන්න. කොහොම වුණත් මේ ශබ්ධ දූෂණය ගැන පන්සලට දැනුම්දෙන ලියුමක් ලියනවා. :yes:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    45,854
    47,226
    113
    කාලකන්නි තට්ට බල්ලො ඉන්න පන්සලක් මේක නම්. කැරියොන්ට වතුර උගුරක්වත් දෙන්නෑ මම නම්. මහම කරදරයක්. ලවුඩ්ස්පීකර් දාගෙන කනක් ඇහිල ඉන්න නෑ. ඔළුව කැක්කුමයි. කැරි තට්ටයොන්ට හෙනම ගහපන්. අප්පිරියයිමට නම්. තිත්තයි. :growl:

    mewa daddi, kiriye danuwath wenna ona kattiyawa mention karapan

    @asliyanage @2osama @N A K A M U R A
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    4,617
    6,226
    113
    Cenon
    cenon.com
    ado meheth ehemai, sapayak okun. hama gamakama ban pansala gawa inna un pansala ekka tharahai.
    mama podi solution 3k karanawa, aliex eken gennuwa ear sealing kali 2k, eka gahanawa nidagannakota.
    and white noice play karanawa room eke, try it, youtube eke tynwa.
    bedroom eke curtain wahala, grill eka thawakalikawa seal karanna polythene and sello tape walin. and door eka wahala athulen selotape gahapan :D not a joke ban ok. ube room eke seelimak nattam itin me mona de karath wadakna.
     
    ජනෙල් සීල් කරන්න බෑනෙ බන්. ඇල්මිනියම් ස්ලයිඩින් වින්ඩෝ එකක් දාල නම් සීල් කර ගන්න පුළුවන්. ඒත් air circulation එක නැතුව හොඳ නෑ බන්. සිවිලිම නම් තියෙනවා. ඒත් මුළු ගෙදරම සවුන්ඩ් පෘෆ් කරන්න කියලද. ප්‍රායෝගික නෑන‍ෙ බන්. :(
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,228
    19,732
    113
    40
    ජනෙල් සීල් කරන්න බෑනෙ බන්. ඇල්මිනියම් ස්ලයිඩින් වින්ඩෝ එකක් දාල නම් සීල් කර ගන්න පුළුවන්. ඒත් air circulation එක නැතුව හොඳ නෑ බන්. සිවිලිම නම් තියෙනවා. ඒත් මුළු ගෙදරම සවුන්ඩ් පෘෆ් කරන්නද බන්. ප්‍රායෝගික නෑ බන්. :(
    උබ හයියෙන් පල්ලියේ ගීතිකා දාපන්
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    5,821
    6,138
    113
    කාලකන්නි තට්ට බල්ලො ඉන්න පන්සලක් මේක නම්. කැරියොන්ට වතුර උගුරක්වත් දෙන්නෑ මම නම්. මහම කරදරයක්. ලවුඩ්ස්පීකර් දාගෙන කනක් ඇහිල ඉන්න නෑ. ඔළුව කැක්කුමයි. කැරි තට්ටයොන්ට හෙනම ගහපන්. අප්පිරියයිමට නම්. තිත්තයි. :growl:
    ඉතින් වැස්ස එපාද උබට ගම කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න එපාද...