පන්සලේ ඉන්න තට්ටටයෝ

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,957
    1
    61,005
    113
    Mother Earth
    ඉතින් වැස්ස එපාද උබට ගම කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න එපාද...
    1696347679949.jpeg
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,024
    8,870
    113
    Cenon
    cenon.com
    ජනෙල් සීල් කරන්න බෑනෙ බන්. ඇල්මිනියම් ස්ලයිඩින් වින්ඩෝ එකක් දාල නම් සීල් කර ගන්න පුළුවන්. ඒත් air circulation එක නැතුව හොඳ නෑ බන්. සිවිලිම නම් තියෙනවා. ඒත් මුළු ගෙදරම සවුන්ඩ් පෘෆ් කරන්න කියලද. ප්‍රායෝගික නෑන‍ෙ බන්. :(
    gedarama nemei bro, atleast bedroom eka wath. ah ac ekakuth one. mehe katine kaleta mama karanne oka thama. ear sealing earbud 2k genna ganna.
     

    RANJAN_SILVA

    Well-known member
  • Jul 12, 2023
    344
    541
    93
    කාලකන්නි තට්ට බල්ලො ඉන්න පන්සලක් මේක නම්. කැරියොන්ට වතුර උගුරක්වත් දෙන්නෑ මම නම්. මහම කරදරයක්. ලවුඩ්ස්පීකර් දාගෙන කනක් ඇහිල ඉන්න නෑ. ඔළුව කැක්කුමයි. කැරි තට්ටයොන්ට හෙනම ගහපන්. අප්පිරියයිමට නම්. තිත්තයි. :growl:
    119 gahapanko
     

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    ඉතිං තෝ මෛත්‍රී කරපං පොන්නයෝ, නැත්නං දෙවියන් වහන්සේගේ කැමැත්ත කියලා පාරට බැහැලා පිරිත් වලට නටපන්, අල්ලාගේ ගෝලයෙක් නම් කඩුවක් හොයාගෙන ගිහිං පංසලේ තණකොළ ටික සුද්ද කරල වරෙං.
    :yes: :yes: :yes:
     

    Antare 2.8

    Well-known member
  • Jan 13, 2024
    583
    279
    63
    Panadura
    මූ අවජාතක වයාපාරේ එකෙක් මෙච්චර දවසක් නිරා වගේ ඉදලා අද expose උනා😹🙈.කොහොමද මුන් ගහන ගේම😹.
     
    • Haha
    Reactions: N A K A M U R A