පන්සලේ පියතුමා

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    @Rontmir ගෙන් අහමු. මම දන්නේ නෑ.
    මගේ දැනුමට අනුව,

    ඕකේ අපේ විශ්වාසය මේකයි බයිබලයේ දෙවියන් වහන්සේගේ වචනය විසින් අදහස් කරන්නේ රූපයක් හදලා ඒකට දෙවියෝ මේ ඉන්නේ කියලා හිතාගෙන වඳින්න සත්කාර කරන්න එපා කියලා.
    කතෝලිකයන් රූප තියාගෙන ඉන්නේ වන්දනාවට නෙවෙයි. සංකේතයක් විදිහට විතරයි. අපි ඒකට වන්දනාමාන කරලා මේ රූපේ අපේ දෙවියන් කියලා කියන්නේ නෑ.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    පල පොන්නයෝ තොගේ තේරුම් ගැනීමේ හැකියාව පේනවා වෙන මගුල් දාද්දිම.
    වැඩගත් නූලක ජනේලෙන් පුක නොදී පලයන් පොන්නයො.. ගිහින් මහින්දගේ ඇටේ ලොවපන් මහ උන් ටිකත් එක්ක..
    හැම නුලටම ඇවිත් අම්මව විකුනන බයි වෙසිගෙ පුතා..
     

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    ජුසේ වාස් පියතුමාත් මේ අයුරින් සමාජයේ ගෞරවාදරයට ලක් වුවෙක්. පාප් වහන්සේ ලංකාවට පැමිණීම නිමිතිකොටගෙන 90 දශකයේදී ITN නාළිකාව සදහා නිෂ්පාදනය කල ''ජුසේ වාස්'' වාර් තා චිත්‍රපටිය එතුමා ගැන මෙතෙක් නිපදවා ඇති එකම වාර් තා සිනමා පටයයි . එහි ඔහු ගැන බොහෝ තොරතුරු අඩංගුයි.

    මහනුවරදී මියගිය එතුමාගේ දේහය මිහිදන් කල ස්ථානය අද වන තුරුත් සොයාගෙන නැහැ. නිල වශයෙන් සොයාගෙන නොමැති නමුත් ස්ථානය පිළිබධව පැහැදිලි අනුමානයක් කතෝලික සමාජය සතුයි. ඒ පුල්ලෙයියාර් කෝවිල, මල්ලිකා ස්ටුඩියෝව හා මහනුවර පොලිසිය අතර බුමි ප්‍රදේශයේයි. ඉහත වාර් තා චිත්‍රපටිය සදහා තොරතුරු ලබාගැනීමේදී පියතුමාගෙන් එය ගවේෂණය නොකරන්නේ මන්දැයි අසනවා. එයට ලැබෙන පිළිතුර නම් ''එක පැත්තකින් කෝවිල, අනිත් පැත්තෙන් පොලිසිය, තව ටිකක් ගියාම මාලිගාව. එහෙම තැනක හාරන්න ගියාම මොන තරම් ප්‍රශ්න එයිද? දැන් ජුසේ වාස් පියතුමා ජීවතුන් අතර නැහැ. ඉතින් මියගිය කෙනෙකුගේ ඇටකටු හොයන්න ජීවත් වන අයගේ සාමයට බාධා කරන්න අවශ්‍ය නැහැ'' යනුවෙනුයි.
     
    • Love
    Reactions: Kalegana

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    ඔව් එකෙන් උබේ අම්මාගේ ලෝකය නම් සුන්දර උනා 😂😂😂
    උබේ අම්මා ඉතින් ඔය ගෙවල් දෙකේම ලැගපු නිසානේ උබට මිල්‍ රෝයි පුම්කේ ඇරලා දුක සේ කැනඩා යන්න උනේ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    උබේ අම්මා ඉතින් ඔය ගෙවල් දෙකේම ලැගපු නිසානේ උබට මිල්‍ රෝයි පුම්කේ ඇරලා දුක සේ කැනඩා යන්න උනේ.
    අහා රිදවා ගෙන😂😂
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    අහා රිදවා ගෙන😂😂
    තව රිදවන්න ඕනේ නම් වරෙන් කීරී තියන මොල්ගහක් තියනවා පොල්තෙල් ගාපු උබල වගේ උන්ටම මම ලැස්ති කරපු.
    ආරාධිත පුක්ශිතයා ලෙස මිල් රෝයි උතුනානන්ට එන්න කියන්නද
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    තව රිදවන්න ඕනේ නම් වරෙන් කීරී තියන මොල්ගහක් තියනවා පොල්තෙල් ගාපු උබල වගේ උන්ටම මම ලැස්ති කරපු.
    ආරාධිත පුක්ශිතයා ලෙස මිල් රෝයි උතුනානන්ට එන්න කියන්නද
    ඊයා බල්ලෝ ගහන්නේ නැහැ බං🤮 උබට බල්ලෝ ගහන්න ඕනේ නම් @SLK_sri ට කියපන්
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ”ඕලු නෙළුම් නෙරිය රඟාලා - කිකිණි හඬන වලා නඟාලා
    ගඟුල් තොටිල්ලේ මල් ඇතිරිල්ලේ - මගේ කුඩා ඔරුව හබල් ගා”
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඌ ගහන්නේ පොලිස් ඒවා පමණයි. එක නෙමෙයි කතාව මෙතන මෙතන කතාව උබ

    plociye serama ube ammata gahana nisa ube ammata balloth gahanne naha