මචාන්ලා දන්නවද කෝට්ටේ ශ‍්‍රි නාග විහාරයේ වෙඩින් එකක් ගත්ත කවුරු හරි,
කොහොමද ඒ තොරතුරු?
පරිසරයනම් ලස්සනයි,
මට දැනගන්න ඕනේ වෙඩින් එකක් ඒ පන්සලේ කරද්දි කොහොමද?
පෝරුව ගහන්නේ කොහෙද වගේ දේවල්,
පික්ස් ටිකකුත් හොයලා දුන්නනම් වෙඩින් එකක් කරපු
ගොඩක් ස්තුති වෙනවා
කොහොමද ඒ තොරතුරු?
පරිසරයනම් ලස්සනයි,
මට දැනගන්න ඕනේ වෙඩින් එකක් ඒ පන්සලේ කරද්දි කොහොමද?
පෝරුව ගහන්නේ කොහෙද වගේ දේවල්,
පික්ස් ටිකකුත් හොයලා දුන්නනම් වෙඩින් එකක් කරපු
ගොඩක් ස්තුති වෙනවා