දැන් උඹ හිතාගෙන ඉන්නෙ මේ සිවුර දාගෙන ඉන්න පිස්සු ඩයල් එක හරි, බුදුරජාණන් වහන්සේ වැරදියි කියලද?
ධර්මය තියෙන්නෙ ත්රිපිටකයේ. ත්රිපිටක ධර්මය ප්රතික්ෂේප කරලා වෙන මොකක් හරි කියනවා නම් ඒක බුදු දහම නෙවේ, ඒකට වෙන මොකක් හරි නමක් දාගන්න ඕනෙ.
* video එක බැලුවෙ නෑ සතාගෙ කතා ගැන කොහොමත් දන්න හින්දා. සිවුරට මුවා වෙලා ලාභ සත්කාර ලබනවාට වඩා ලොකු වැරැද්දක් තමයි ධර්මය විකෘති කරන එක.