පන්සල ගෙදර ඇතුලේ තියාගන්න එපා

Little Hulk

Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    දැන් උඹ හිතාගෙන ඉන්නෙ මේ සිවුර දාගෙන ඉන්න පිස්සු ඩයල් එක හරි, බුදුරජාණන් වහන්සේ වැරදියි කියලද?

    ධර්මය තියෙන්නෙ ත්‍රිපිටකයේ. ත්‍රිපිටක ධර්මය ප්‍රතික්ෂේප කරලා වෙන මොකක් හරි කියනවා නම් ඒක බුදු දහම නෙවේ, ඒකට වෙන මොකක් හරි නමක් දාගන්න ඕනෙ.

    * video එක බැලුවෙ නෑ සතාගෙ කතා ගැන කොහොමත් දන්න හින්දා. සිවුරට මුවා වෙලා ලාභ සත්කාර ලබනවාට වඩා ලොකු වැරැද්දක් තමයි ධර්මය විකෘති කරන එක.
     
    • Like
    Reactions: hide_spider

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,808
    17,029
    113
    shot ekak daala fuck ekak daala iphone eken tiktok paarak daagena social walin kaali talk karana dayakayange salli walin sapa wahana padina bana kiyanna salli ganna ganninaselata wandina un kawuda inne?