පන්සැල් ගිහින් ආව

Mama Gadda

Well-known member
  • Jul 1, 2025
    310
    424
    63
    වෙසක්, පොසොන් වලට වගේ හැමතැනම දන්සැල්. කොත්තු මී දන්සැලක් තිබුන කිලෝමීටර් 2 විතර පෝලිම.
    සීන් සම්බල් පාන් දන්සැලකින් පාන් අරන් ආව දැන් පරිප්පු හොද්දක් හදාගෙන පාන් කනව.
     

    Mama Gadda

    Well-known member
  • Jul 1, 2025
    310
    424
    63
    ආය හොඩ්ඩෝග් කන්න ගියා.

    493541424_675018735244660_407939194458414023_n.jpg
     
    • Love
    • Wow
    Reactions: Candid-B and Yeezus

    thomian

    Well-known member
  • May 20, 2011
    12,534
    17,689
    113
    දැන් තමයි සිංහළු හරිම ට්‍රැක් එකට ඇවිල්ලා තියෙන්නෙ.

    අවුරුදු 2000 ට්‍රයි කරලා වත් බුදු දහම අවබෝධ කර ගන්න බෑ කියලා තේරුම් ගත්තා..

    දැන් පෝයට කාල බීලා සැපේ ඉන්නවා..

    හාමුදුරුවෝ ටිකත් හොද වාහනයක් එහෙම අරගෙන. ඉන්න ටික කාලෙ ගන්න පුළුවන් ආතල් එකක් ගන්නවා

    නයිස් :cool:
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    ජුන්ටෙල් බත් තිබ්බා මේ ඒරියා එකේ