ඔව් ඒක හරි ඒත් එච්චර ගැබුරට යන්නෙ සසර කෙලවර කරගන්ඩ භාවනා කරන උතුමන්ට, නැතුව අපි වගෙ කාමබොගී අයට කරන ඔව එච්චර හිතන්ඩ දේවල් නෙමේ, අපි සසර නතර කරන්ඩ ප්‍රතිපත්ති පුරන් නැනෙ , ඔහේ ගලන ගගේ ගහගෙන යනව.එහෙම කියන්න නං දන්නේ නෑ බන්බුද්ධ ධර්මේ ගැන ලොකු දැනුමක් නෑ. පොඩි කාලේ නං හිතන් හිටියේ හොරෙන් ගිහින් ජින්ගි ජිගිරි කිරීම කියල. පස්සේ කවුද කිව ඕනෙම කාමභෝගී දෙයක් අනවශ්‍ය විදිහට ඇලිල ගැලිල පාවිච්චියත් කාමයේ වරදවා හැසිරීම කියල. දන්න කෙනෙක්ගෙන් අහගන්න වෙනව ඇත්ත නැත්ත.
![]()
බුද්ධ ධර්මේ ගැන ලොකු දැනුමක් නෑ. පොඩි කාලේ නං හිතන් හිටියේ හොරෙන් ගිහින් ජින්ගි ජිගිරි කිරීම කියල. පස්සේ කවුද කිව ඕනෙම කාමභෝගී දෙයක් අනවශ්‍ය විදිහට ඇලිල ගැලිල පාවිච්චියත් කාමයේ වරදවා හැසිරීම කියල. දන්න කෙනෙක්ගෙන් අහගන්න වෙනව ඇත්ත නැත්ත. 





