පන්සිල් වලින් කීයක් රකිනවද

පන්සිල් වලින් කී

  • පානාතිපාතා..

    Votes: 91 72.8%
  • අදින්නාදානා..

    Votes: 103 82.4%
  • කාමේසුමිච්ඡාචාරා..

    Votes: 79 63.2%
  • මුසාවාදා..

    Votes: 40 32.0%
  • සුරාමේරය..

    Votes: 80 64.0%

  • Total voters
    125

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම කියන්න නං දන්නේ නෑ බන් :sorry: බුද්ධ ධර්මේ ගැන ලොකු දැනුමක් නෑ. පොඩි කාලේ නං හිතන් හිටියේ හොරෙන් ගිහින් ජින්ගි ජිගිරි කිරීම කියල. පස්සේ කවුද කිව ඕනෙම කාමභෝගී දෙයක් අනවශ්‍ය විදිහට ඇලිල ගැලිල පාවිච්චියත් කාමයේ වරදවා හැසිරීම කියල. දන්න කෙනෙක්ගෙන් අහගන්න වෙනව ඇත්ත නැත්ත. :oo:
    ඔව් ඒක හරි ඒත් එච්චර ගැබුරට යන්නෙ සසර කෙලවර කරගන්ඩ භාවනා කරන උතුමන්ට, නැතුව අපි වගෙ කාමබොගී අයට කරන ඔව එච්චර හිතන්ඩ දේවල් නෙමේ, අපි සසර නතර කරන්ඩ ප්‍රතිපත්ති පුරන් නැනෙ , ඔහේ ගලන ගගේ ගහගෙන යනව.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    වැලබැලීම කාමයේ වරදවා හසිරීමක් නොමෙයි වෙන්නෙ කොහොමද.? කාටවත් කරදරයක් නොවුන කියලම සිල්ප්දයක් නොකැඩීමක් වෙන්නෙ නෑනෙ.

    එහෙනම් කාටව්ත් කරදරයක් නොවී බොන එකකත් සිල්පදය කැඩීමක් වෙන්නෙ නෑනෙ,:oo:

    ඕකට බුද්ධ ධර්මෙට අනුව නං උත්තර දෙන්න දන්නේ නෑ බන්.

    මම හිතන විදිහට වැල බලන එක කාමයේ වරදවා හැසිරීමක් කියන්න, එකේ වැරදි හැසිරීමක් මට පෙන්නේ නෑ. "කාමයේ හැසිරීම" වැරදි නොකියා "කාමයේ වරදවා හැසිරීම" නෙ වැරදි කියන්නේ. ඉතින් කාටත් කරදරයක් නැතුව වැල බැලීම "කාමයේ හැසිරීමක්" මිසක් එකේ වැරදි පාට් එකක් මට පෙන්නේ නෑ.

    බොන එකට විශේෂෙන් වෙනම සිල්පදයක් දාල තියෙන නිසා තනියෙන් බීවත් කට්ටිය එකට බීවත් පෙවුනොත් සීලේ කැඩෙනව ඇති. :oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහොමහරි සිල්පදය කැඩීමක්නෙ වෙන්නෙ.
    නැනෙ පර ස්තියක් හො පුරුශයෙක් සේවනය කිරිමක් වෙන්නෙ නැනෙ, ඇහින් දැක්ක කියල පන්සිල් කැඩෙන් නැ.

    හිතපන් අපි මිනියක් මරන හැට් බලාගෙන ඉන්නව අපිට ප්‍රාන ගාත අකුසලය සිද්ද වෙනවද??? නැ. අපි ක්‍රියාවෙන් සම්බන්ධ වෙන්ඩ ඔනෙ නැතුව සිල්පදය කැඩෙන් නැ,

    ඔය වගේ දෙයක් බලන එකෙන් වෙන එකම දේ අපේ බවය දික් වෙන එක, ඒවම හිත හිත මනො ලොකයක සැරිසරනව මිසක් ජිවිතේ යතාර්තය දැකල සසරින් එතර වෙන්ඩ නොසිතනව එච්චරයි.
     
    ක්‍රියාවෙන් සම්බන්ධ වෙන්ඩ ඔනෙ, බොනව කියන්නෙ ක්‍රියාවෙන් සම්බන්ධයි, අරව බැලුව කියල පර ස්තියක් හො පුරුශයෙක් සමග අභිරමණයක් සිද්ධ වෙන්නෙ නැනෙ,
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113

    වැලබැලීම කාමයේ වරදවා හසිරීමක් නොමෙයි වෙන්නෙ කොහොමද.? කාටවත් කරදරයක් නොවුන කියලම සිල්ප්දයක් නොකැඩීමක් වෙන්නෙ නෑනෙ.

    එහෙනම් කාටව්ත් කරදරයක් නොවී බොන එකකත් සිල්පදය කැඩීමක් වෙන්නෙ නෑනෙ,:oo:

    balana ekai bona ekai ekak wenne kohomada :rofl::rofl: balana ekata samana wenne bona eka balan inna ekane :lol:

    kohoma hari mama nan hithana widihata oka hariyta wachane nikan arthakathanaya karala kiyna ba .. chethanawa thma mulika wenna ...
    udaharanayak widihta , thamange ganitma hari balen mnwa hari karana giya nan pawak ..
    uba danneth nathuwa uba bona mokekta hari kawru hari mathpan kalawan karala dila uba bila thibabth paw wenna widihak na ..
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ක්‍රියාවෙන් සම්බන්ධ වෙන්ඩ ඔනෙ, බොනව කියන්නෙ ක්‍රියාවෙන් සම්බන්ධයි, අරව බැලුව කියල පර ස්තියක් හො පුරුශයෙක් සමග අභිරමණයක් සිද්ධ වෙන්නෙ නැනෙ,

    එතකොට ඕව හදන සහ රඟපාන උන්ට මොකද බන් වෙන්නේ. උනුත් කැමැත්තෙන්නෙ ඕව කරන්නේ. කාටවත් හානියක් නෑ නෙ. ඒකට සිල් පදේ කැඩෙනවද ? :oo:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕකට බුද්ධ ධර්මෙට අනුව නං උත්තර දෙන්න දන්නේ නෑ බන්.

    මම හිතන විදිහට වැල බලන එක කාමයේ වරදවා හැසිරීමක් කියන්න, එකේ වැරදි හැසිරීමක් මට පෙන්නේ නෑ. "කාමයේ හැසිරීම" වැරදි නොකියා "කාමයේ වරදවා හැසිරීම" නෙ වැරදි කියන්නේ. ඉතින් කාටත් කරදරයක් නැතුව වැල බැලීම "කාමයේ හැසිරීමක්" මිසක් එකේ වැරදි පාට් එකක් මට පෙන්නේ නෑ.

    බොන එකට විශේෂෙන් වෙනම සිල්පදයක් දාල තියෙන නිසා තනියෙන් බීවත් කට්ටිය එකට බීවත් පෙවුනොත් සීලේ කැඩෙනව ඇති. :oo:

    නැනෙ පර ස්තියක් හො පුරුශයෙක් සේවනය කිරිමක් වෙන්නෙ නැනෙ, ඇහින් දැක්ක කියල පන්සිල් කැඩෙන් නැ.

    හිතපන් අපි මිනියක් මරන හැට් බලාගෙන ඉන්නව අපිට ප්‍රාන ගාත අකුසලය සිද්ද වෙනවද??? නැ. අපි ක්‍රියාවෙන් සම්බන්ධ වෙන්ඩ ඔනෙ නැතුව සිල්පදය කැඩෙන් නැ,

    ඔය වගේ දෙයක් බලන එකෙන් වෙන එකම දේ අපේ බවය දික් වෙන එක, ඒවම හිත හිත මනො ලොකයක සැරිසරනව මිසක් ජිවිතේ යතාර්තය දැකල සසරින් එතර වෙන්ඩ නොසිතනව එච්චරයි.

    ක්‍රියාවෙන් සම්බන්ධ වෙන්ඩ ඔනෙ, බොනව කියන්නෙ ක්‍රියාවෙන් සම්බන්ධයි, අරව බැලුව කියල පර ස්තියක් හො පුරුශයෙක් සමග අභිරමණයක් සිද්ධ වෙන්නෙ නැනෙ,

    හ්ම්ම්.. එහෙම බලුවොත් හරි. ඒත් බොන එකේ ,වැල බලන එකෙයි දෙකේම එක සමාන නෙගටිව් එෆෙක්ට් තියනව. 'මත්පැන් පානය කරන එක වැරදී' කියන්නෙ නතුව 'මත්පන් වැරදි ලෙස පාවිච්චි කරන එක වැරදී' කියල තිබ්බ නම් තමයි වඩා ලොජිකල්. :oo:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    balana ekai bona ekai ekak wenne kohomada :rofl::rofl: balana ekata samana wenne bona eka balan inna ekane :lol:

    :no:

    පරීක්ශාකාරීව බොන එකට වඩා අපරීක්ශාකාරීව වැල බැලීම අහිතකර වෙන්න පුලුවන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට ඕව හදන සහ රඟපාන උන්ට මොකද බන් වෙන්නේ. උනුත් කැමැත්තෙන්නෙ ඕව කරන්නේ. කාටවත් හානියක් නෑ නෙ. ඒකට සිල් පදේ කැඩෙනවද ? :oo:
    කැමත්තෙන් කරන එක තමයි හොද නැතිම දේ, කැමැත්තෙන් පව් කරා කියල විපාක නොදි තියෙන්නෙ නැ, උපරිමේට විපාක දෙනව,
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කැමත්තෙන් කරන එක තමයි හොද නැතිම දේ, කැමැත්තෙන් පව් කරා කියල විපාක නොදි තියෙන්නෙ නැ, උපරිමේට විපාක දෙනව,

    අපි බලන නිසාවෙ උන් රගපාන්නෙ. එතකොට අපිටත් පවක් එනවනෙ අර වෙනකෙනෙක් මරපු මස් කනකොට පවු වගේ...:oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    හ්ම්ම්.. එහෙම බලුවොත් හරි. ඒත් බොන එකේ ,වැල බලන එකෙයි දෙකේම එක සමාන නෙගටිව් එෆෙක්ට් තියනව. 'මත්පැන් පානය කරන එක වැරදී' කියන්නෙ නතුව 'මත්පන් වැරදි ලෙස පාවිච්චි කරන එක වැරදී' කියල තිබ්බ නම් තමයි වඩා ලොජිකල්. :oo:
    බැනෙ දෙවෙනි කතාව කියුවනම් ඔකෙන් ඇපෙන් ගැලවෙන්ඩ බලාගෙන ඉන්නවනෙ,වැරදි විදිහට බොන්නෙ නැ කියල බොයිනෙ, බීවට පස්සෙ වෙන දේ කවුද දන්නෙ.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    මදුරුවොන්ට කැරම් shot එකක් දෙනවා ලාවට. ආයේ කරදර කරන්න එන්නේ නැහැ. එක නිසා දැනුවත්ව මරන්නේ නැහැ.
    Torrent නිතර බෑවෙනවා. එක නිසා 2 කැඩෙනවා. වෙන නම් මොකුත් හොරකම් කරන්නේ නැහැ.
    අ# පාවිච්චිය සාමාන්යෙන් සිද්ද වෙනවා එක නිසා 3 කැඩෙනවා. වෙන මොකුත් වෙන්නේ නැහැ.
    බොරු නම් ඉදලා හිටලා තමා. ඒත් හානියක් වෙන එකක් නම් කවදාවත් කරන්නේ නැහැ.
    බෙන්නේ නැහැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි බලන නිසාවෙ උන් රගපාන්නෙ. එතකොට අපිටත් පවක් එනවනෙ අර වෙනකෙනෙක් මරපු මස් කනකොට පවු වගේ...:oo:
    මම කියුවනෙ සස්කාර රැස් වෙනව කියල, සසර දික් වෙනව, ඒත් පන්සිල් කැඩෙන් නැ,

    වෙන කෙනෙක් මරපු මස් කෑව කියල ප්‍රානගාත අකුසලයක් සිද්ද වෙන්නෙ නැ, උබ වෙනුවෙන්ම බෙල්ල කපල ගෙනාව කියුවොත් ඒ මස් දැනුවත්වම කෑවොත් පව් සිද්ධ වෙනව. අරක
    කුත් තමන් වෙනුවෙන්ම හැදුව කියුවොත් අන්න පව් සිද්ද වෙනව.
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බැනෙ දෙවෙනි කතාව කියුවනම් ඔකෙන් ඇපෙන් ගැලවෙන්ඩ බලාගෙන ඉන්නවනෙ,වැරදි විදිහට බොන්නෙ නැ කියල බොයිනෙ, බීවට පස්සෙ වෙන දේ කවුද දන්නෙ.

    ඔව් ඒක හරි.

    බොන එකත් එක්ක වැල + ස්වයන් වින්දනය හැම පැත්තම සලකල සන්සන්දනය කරාම බොන එක ගොඩක් අවුල්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    e kohomada?

    මෙහෙමයි. කෙනෙක් ඉන්න පුලුවන් ඉදල හිටල ලාවට ශොට් එකක් දාන. ඒ වගේම තව කෙනෙක් ඉන්න පුලුවන් වැල+ ස්වයන්වින්දනයට ඇබ්බැහිවෙලා ජීවිතයම අවුල් කරගත්ත. මම ඔන්න ඔය අන්න දෙක ගැන හිතල කිව්වෙ.

    හැබැයි හැම පොසිබිලිටි එකක්ම සැලකුවම බොන එක වැල+ස්වන්වින්දනයා වඩා ගොඩක් අවුල් තමයි. :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඒක හරි.

    බොන එකත් එක්ක වැල + ස්වයන් වින්දනය හැම පැත්තම සලකල සන්සන්දනය කරාම බොන එක ගොඩක් අවුල්.
    :yes:
     
    :)