පන්සිල් වෙනුවට තුන්සිල් හතරසිල් !!!!!!!!!!!!!!!

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    පන්සිල් වෙනුවට තුන්සිල් හතරසිල් !!!!!!!!!!!!!!!

    අද අපි බෞදයෙක් විදියට පන්සිල් පද 5 ම රකින අය ඉන්නේ කීදෙනාද? මම හිතන්නේ මේ සිල්පද අයින් කරනම් හරි නේද?

    පරණ පන්සිල්

    පාණාතිපාතා වේරමණී සික්ඛා පදං සමාදියාමි
    අදින්නාදානා වේරමණී සික්ඛා පදං සමාදියාමි
    කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛා පදං සමාදියාමි
    මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාදියාමි
    සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛා පදං සමාදියාමි


    නව තුන්සිල්,

    පාණාතිපාතා වේරමණී සික්ඛා පදං සමාදියාමි
    අදින්නාදානා වේරමණී සික්ඛා පදං සමාදියාමි
    මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාදියාමි

    නව හතරසිල්
    පාණාතිපාතා වේරමණී සික්ඛා පදං සමාදියාමි
    අදින්නාදානා වේරමණී සික්ඛා පදං සමාදියාමි
    කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛා පදං සමාදියාමි
    මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාදියාමි


    මේකේ බොන (මත්පැන්) ගැන නුල් වලට තියෙන ප්‍රතිචාර ගැන ලැජ්ජයි. මේ වගේ නුල් දැක්කහම මට මේක හිතුන
    http://www.elakiri.lk/forum/showthread.php?t=1544006

    ලංකාවේ හුගක් දෙනෙක් නමට විතරක් බෞදයෝ. මේක හරියට ගණිකාවක් පතිවතේ අගේ ගැන කතාකරනවා වගේ.

     
    • Like
    Reactions: D@sun and sudeewa

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    කෝ මේ ඉන්ටනෙට් බෞද්ධයො?

    උන් හැන්ගිලාද?

    1150418_698576563492989_768717613_n.jpg




    පලයන් හම්බාවෝ ගිහින් අල්ලාට වැදපන් බෞද්දකම ගැන කතා කරන්න එන්නේ

    w83uq1.gif
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    සත්තු මරන්න තරම් කිචියක් නැත.
    එක එකාගෙන් හොරකම් කරන්නත් කිචියක් නැත
    බඩු ගහන්න යන්නෙ නැ. තාම කෙල්ලෙක් වත් නැ
    එක එකාව රවට්ටන වැඩ කරන්නේ නැ. අන්තිමට අපිට කෙලවෙනවා
    බොන්නේ නැත

    දැන් කියන්න එපා ඔප්පු කරහන් කියලා. බලාගන්න ඕන නම් ගෙදර වර
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    සත්තු මරන්න තරම් කිචියක් නැත.
    එක එකාගෙන් හොරකම් කරන්නත් කිචියක් නැත
    බඩු ගහන්න යන්නෙ නැ. තාම කෙල්ලෙක් වත් නැ
    එක එකාව රවට්ටන වැඩ කරන්නේ නැ. අන්තිමට අපිට කෙලවෙනවා
    බොන්නේ නැත

    දැන් කියන්න එපා ඔප්පු කරහන් කියලා. බලාගන්න ඕන නම් ගෙදර වර

    great. You are a real Buddhist. Huga denek uppanna sahathiken Buddhist.
    According to some people in the society, he is a great outstanding person, if he drinks (porak) or is badu karaya!
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,856
    2,694
    113
    Kadawatha, Sri Lanka
    1. Mama maduruwo nam maranava
    2. horakam karanne ne
    3. kellek ne, badu gahanne ne. eth hithe thanhaava thiyenava.
    4. kenek amaruwe daanna boru kiyanne ne. Bt boru kiyanava vihiluwata hari
    5. math pan, dum paanaya karanne ne
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    1. Mama maduruwo nam maranava
    2. horakam karanne ne
    3. kellek ne, badu gahanne ne. eth hithe thanhaava thiyenava.
    4. kenek amaruwe daanna boru kiyanne ne. Bt boru kiyanava vihiluwata hari
    5. math pan, dum paanaya karanne ne

    EXCELLENT, Proud of you brother. Once you have children in the future, make sure to follow the same path as real Buddhists!