පනාගොඩ පංසලේ පට්ට පෝළිමක්...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,029
    113
    ළමයින්ට කිව්වම කරනවද කියල කියන්න දෙයක් නෑනෙ බන් ළමයින්ගෙ මහ එවුන් කරන්නෙ නැති කොට. 😐

    හැබැයි ළමයි priority group එකක් නොවෙන්නෙ ළමයි මැරුණට කමක් නෑ කියන අදහසින් නෙවෙයිනෙ බං. ළමයි ගත්තොත් කොයි රටෙත් එකම විදිය තමයි expect කරන්න වෙන්නෙ. Limits ඇතුව ඉස්කෝල අරින්න තියෙන්නෙ online කරන්න බැරි නං. Online කරන එකට තමයි මං නං කැමති.
    Online karana eka karanne kohomada lokka phone gennanneth naha dan, anika signal. habai school open karanawata wada wiyadama ithuru karaganna thibba online eka hama lamayekutama sahana salasenna dunna nam. athi nathi, paratharaya darunuwatama wadi dan.
     
    • Like
    Reactions: shenat

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,339
    16,033
    113
    Colombo
    නාරහේන්පිට ආමි එකට ගියා.. හෙට එන්නලු.. අදට මෙච්චරයි
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    යකෝ vvip උන් කොවිශීඩ් ස්පුට්නික් සිනොපාම් ඔක්කොම අයවම උබ් විදගත්තා කිව්ව . තෝ කියන්නේ මුන් ෆයිසරුත් විදිනව කියලාද
    අනේ යකෝ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,855
    113
    ආශ්චර්යමත් රටක
    Online karana eka karanne kohomada lokka phone gennanneth naha dan, anika signal. habai school open karanawata wada wiyadama ithuru karaganna thibba online eka hama lamayekutama sahana salasenna dunna nam. athi nathi, paratharaya darunuwatama wadi dan.

    Eka tamai ban mama kiwwe ehenam kawada hari vaccine karala iwara wenakan lamayinta gedara inna wenawa ehenam. Eka hoda wadak newei.

    Anduwe ponnayanta kannawath genna bari taramata salli nathuwa higa noka higa kaddi tab, phones, laptop genna salli nane ban.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    30ට අඩු උන්ට දෙන්නෙ නැතිවෙයි. ඉස්කෝල පටන්ගන්න හදන්නෙ ටීචර්ලටයි ප්‍රින්සිපල්ටයි එන්නත් දීල. පොඩි උන්ට මොනා උනාම මොකද!
    ෆෝන් ලක්ෂරි වුනාම ඉතින් ඉස්කෝල අරින්නම වෙනවා.. උන්ගේ ළමයි නෙමේනේ විදවන්නේ අපේ එවුන්නේ හෑදුනම
     
    • Like
    Reactions: topkollek

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,892
    8,232
    113
    Kotahena
    Vacciene ekata ude paandara gihin polime hitan inna eka moda wadak. polima thiyenawada kiyala balala gihin adu unaama wida ganin uba gedara nithara inna kenek nam.

    mokada dan vaccine ona tharam thiyenawa. polima adu unama tak gala gihin wida ganna.

    oka widinna godak set eka daala inna nisa ikmanata polima yanawa
     
    • Like
    Reactions: Identity

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මචන් කුවේට් මම ඉන්නේ. මම යනකොට මිට වැඩ සෙනග පෝලිම් තිබ්බේ. එත් බන් පැය බාගයක් යනකොට ගහල ඉවරයි. මර විදියට ඔර්ගනයිස් කරලා තිබ්බේ මෙහෙ. හරිම ඉක්මන්.
     
    • Like
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මචන් කුවේට් මම ඉන්නේ. මම යනකොට මිට වැඩ සෙනග පෝලිම් තිබ්බේ. එත් බන් පැය බාගයක් යනකොට ගහල ඉවරයි. මර විදියට ඔර්ගනයිස් කරලා තිබ්බේ මෙහෙ. හරිම ඉක්මන්.
    Kuwait wala vidinne mokakda ban?
     
    • Like
    Reactions: Kalegana

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අද නවීන්ද සොයිසා මාධ්‍ය සාකච්චාවෙදී හමුදාවට වෑක්සීන් කරන්න දීපු එක විවේචනය කලා.. රටක ආණ්ඩුවක් මේ වගේ වසන්ගත වෙලාවක කරන්න ඕනේ එක එක යුනියන් වල එවුන්ට ඕන දේ නෙමේ.. පුලුවන් තරම් ඉක්මනට මිනිස්සු මෑරෙන්න තියෙන ඉඩ නවත්තන්න වෑක්සීන් කරන එක.... ලන්කාවේ ඉන්නේ විශිෂ්ඨ හමුදාවක්.. මේ වගේ වෙලාවක ඒ සම්පත් පාවිච්චි කරන්නම ඕනේ.


    202200099_2949481831962623_3354845011036733992_n.jpg

    208629926_2949481861962620_1205237144646080552_n.jpg


    207302254_2949481895295950_5376737017902811726_n.jpg


    204302307_2949481948629278_9151797513495439653_n.jpg


    212020380_2949482001962606_8387396677696243408_n.jpg


    204816079_2949482178629255_4698196849128272562_n.jpg


    200776688_2949482345295905_7208148351463994777_n.jpg
     

    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    30 ට අඩු අයට ගහන්නේ නැත්තේ වුන්ගේ ප්‍රතිශක්තිය හොදයි . ඒ වයස් සීමාවේ මරණ අනුපාතය අඩුයි . ළමයින්ගේ ලොකුම තරජනය ළමයින්ට නෙමේ වුන් වහයකයෝ වෙලා ගෙදර ඉන්න වයසක වුන්දාලාට.

    30 වැඩි අයට එන්නත් කරන්නේ ලංකාවේ විතරක් නෙමේ සිංගා වගේ ළමයින්ටත් ගහන්න යන්නේ අනෙක් සීමාවනට ගහපූ නිසා
    https://www.worldometers.info/coronavirus/coronavirus-age-sex-demographics/

    ඒ වගේම ළමයින් ට තාම රිසර්ච් යනවා වක්සින් එකේ ඉෆෙක්ට් එක ගැන
    https://www.connecticutchildrens.or...for-kids-and-will-it-be-safe-for-your-family/
     
    Last edited:

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,882
    17,937
    113
    Diyatha uyana vaccination ekata giya kenek innawa nam senega innawada kiyala kiyanna. oya wage nam gihin wedak ne.
    Ude pandara haminenna yanna epa. 12-1ta wage palayan etakota senaga adui
     
    • Like
    Reactions: hrm