Online karana eka karanne kohomada lokka phone gennanneth naha dan, anika signal. habai school open karanawata wada wiyadama ithuru karaganna thibba online eka hama lamayekutama sahana salasenna dunna nam. athi nathi, paratharaya darunuwatama wadi dan.ළමයින්ට කිව්වම කරනවද කියල කියන්න දෙයක් නෑනෙ බන් ළමයින්ගෙ මහ එවුන් කරන්නෙ නැති කොට.
හැබැයි ළමයි priority group එකක් නොවෙන්නෙ ළමයි මැරුණට කමක් නෑ කියන අදහසින් නෙවෙයිනෙ බං. ළමයි ගත්තොත් කොයි රටෙත් එකම විදිය තමයි expect කරන්න වෙන්නෙ. Limits ඇතුව ඉස්කෝල අරින්න තියෙන්නෙ online කරන්න බැරි නං. Online කරන එකට තමයි මං නං කැමති.