වසන්ත
අර්ජුන
සාගල
පොහොට්ටුවට අත වනයි,
ඔයාලා මොකද කියන්නේ ?



වසන්ත
අර්ජුන
සාගල
පොහොට්ටුවට අත වනයි,
ඔයාලා මොකද කියන්නේ ?

පනින දේශපාලන සංස්කෘතිය ඉවරකරන්න ඕනි බන්.මොන පැත්තට උනත්. දැන් පනින්නේ අනිත් එක මහජනතාවට ආදරේටද?නෑ චන්දයක් එනවනේ පුතී

දැං Unp එකේ උන් පනින්නෙ නෑ. පරදින පැත්තට දුවන තිස්ස අත්තනායකලා වගේ පොරවල් දැන් Unp එකේ නෑ



තිස්ස අත්තනායක දැන් කොහෙද ඉන්නේ![]()
දැං Unp එකේ උන් පනින්නෙ නෑ. පරදින පැත්තට දුවන තිස්ස අත්තනායකලා වගේ පොරවල් දැන් Unp එකේ නෑ
තිස්ස අත්තනායක දැන් කොහෙද ඉන්නේ![]()


ඉන්න තැන නෙමෙයි හිටපු තැනයි වැදගත්
කසාදයක් කර ගන්න ගියත් බලන්නෙ රස්සවට කලිං කුල මල .![]()



ආ හිටපු තැනද ....2015 කලින් කොහෙද හිටියේ .....රෙදි නෑ නේ....![]()

මේ රටේ අන්තිමට ආන්ඩුවක් මාරු උනේ 1994. 2005න් පස්සෙ එකම ආන්ඩුව ඉන්නෙ.
යූන්පි එකේ හිටපු ඔක්කොම ඇමතිලා මරාගේ ඇමතිලා උනා.මරාගේ ඇමතිලා ඔක්කොම රනිල්ගේ ඇමතිලා උනා.ආන්ඩුවක් මාරු උනාට ඇමතිලා ටික එහෙමම ඉන්නවා මොන පක්ෂේ ආවත්.මේක දැන් රාජාන්ඩුවක් වගේ.එහෙම නැත්නම් ඒකාධිපති ක්‍රමයක්.එකම ඇමතිලා එක දිගට ඉන්නවා.මිනිස්ස්නුන්ට කිසිම වෙනසක් තේරෙන්නේ නෑ.හොඳ වැඩේ 225ම එලවන්න චන්දය දෙන්න![]()
සමානකම පේනවද???????තිස්ස අත්තානයක රනිල් ගාව ඉඳන් ඉලෙක්ෂන් වල ඔක්කොම විස්තර මරාට ලීක් කර කර හිටියා එස්.බී හරහා.ඌ පැන්නට පස්සේ තමයි යූන්පි එකේ කැම්පේන් එක අප් උනේ.දෑන් මූව ආපහු කොහොම හරි සජිත් ගාවට එවලා ඔක්කොම කැම්පේන් එක ලීක්.සජිත්ගේ කැම්පේන් එක මෙලො රහක් නෑ. ගෝටාටත් වඩා දුර්වලයි.ලැජ්ජ නැද්ද ආපහු මේ වගේ එකෙක් ගන්න. මුන්ව දකිනකොට චන්ද අඩු වෙනවා.පොහොට්‍ටුවට ගියාට මහින්දත් ලඟ ගත්තේ නෑ.පොහොට්‍ටුවෙන් කැපිල්ලක් ආවා.මරාට පරාජයේ පක්ෂියා කියලා ඉවක් එන්න ඇති.