පනින්න-අත-වනයි

cygnett

Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    පනින්න-අත-වනයි

    වසන්ත
    අර්ජුන
    සාගල
    පොහොට්ටුවට අත වනයි,
    ඔයාලා මොකද කියන්නේ ?
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    වසන්ත
    අර්ජුන
    සාගල
    පොහොට්ටුවට අත වනයි,
    ඔයාලා මොකද කියන්නේ ?

    :no::no::no:

    පනින දේශපාලන සංස්කෘතිය ඉවරකරන්න ඕනි බන්.මොන පැත්තට උනත්. දැන් පනින්නේ අනිත් එක මහජනතාවට ආදරේටද?නෑ චන්දයක් එනවනේ පුතී
     
    Last edited:

    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    වසන්ත
    අර්ජුන
    සාගල
    පොහොට්ටුවට අත වනයි,
    ඔයාලා මොකද කියන්නේ ?

    ලක්ෂ පනහයි පොහොට්‍ටුවට තියෙන්නේ.ඒ ලක්ෂ 50න් පොහොට්‍ටු කරායො එන්න ඕන.ශ්‍රී ලංකා කාරයො එන්න ඕන. තව මුන් ටිකත් එන්න ඕන.:lol:
     
    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    :no::no::no:

    පනින දේශපාලන සංස්කෘතිය ඉවරකරන්න ඕනි බන්.මොන පැත්තට උනත්. දැන් පනින්නේ අනිත් එක මහජනතාවට ආදරේටද?නෑ චන්දයක් එනවනේ පුතී

    මේ රටේ අන්තිමට ආන්ඩුවක් මාරු උනේ 1994. 2005න් පස්සෙ එකම ආන්ඩුව ඉන්නෙ.
    යූන්පි එකේ හිටපු ඔක්කොම ඇමතිලා මරාගේ ඇමතිලා උනා.මරාගේ ඇමතිලා ඔක්කොම රනිල්ගේ ඇමතිලා උනා.ආන්ඩුවක් මාරු උනාට ඇමතිලා ටික එහෙමම ඉන්නවා මොන පක්ෂේ ආවත්.මේක දැන් රාජාන්ඩුවක් වගේ.එහෙම නැත්නම් ඒකාධිපති ක්‍රමයක්.එකම ඇමතිලා එක දිගට ඉන්නවා.මිනිස්ස්නුන්ට කිසිම වෙනසක් තේරෙන්නේ නෑ.හොඳ වැඩේ 225ම එලවන්න චන්දය දෙන්න:lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැං Unp එකේ උන් පනින්නෙ නෑ. පරදින පැත්තට දුවන තිස්ස අත්තනායකලා වගේ පොරවල් දැන් Unp එකේ නෑ

    තිස්ස අත්තනායක දැන් කොහෙද ඉන්නේ :lol::lol::lol:
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    තිස්ස අත්තනායක දැන් කොහෙද ඉන්නේ :lol::lol::lol:

    තිස්ස අත්තානයක රනිල් ගාව ඉඳන් ඉලෙක්ෂන් වල ඔක්කොම විස්තර මරාට ලීක් කර කර හිටියා එස්.බී හරහා.ඌ පැන්නට පස්සේ තමයි යූන්පි එකේ කැම්පේන් එක අප් උනේ.දෑන් මූව ආපහු කොහොම හරි සජිත් ගාවට එවලා ඔක්කොම කැම්පේන් එක ලීක්.සජිත්ගේ කැම්පේන් එක මෙලො රහක් නෑ. ගෝටාටත් වඩා දුර්වලයි.ලැජ්ජ නැද්ද ආපහු මේ වගේ එකෙක් ගන්න. මුන්ව දකිනකොට චන්ද අඩු වෙනවා.පොහොට්‍ටුවට ගියාට මහින්දත් ලඟ ගත්තේ නෑ.පොහොට්‍ටුවෙන් කැපිල්ලක් ආවා.මරාට පරාජයේ පක්ෂියා කියලා ඉවක් එන්න ඇති.
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    දැං Unp එකේ උන් පනින්නෙ නෑ. පරදින පැත්තට දුවන තිස්ස අත්තනායකලා වගේ පොරවල් දැන් Unp එකේ නෑ

    පොහොට්‍ටුවේ ඉඩ නෑ.නහුතෙට පිරිලා..මහාමැතිවරනය ආවම බලු පොරයක් එනවා.ක‍ටු අඩුයි.බල්ලො වැඩී.ඒක නිසා පැනලා වැඩක් නෑ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉන්න තැන නෙමෙයි හිටපු තැනයි වැදගත් :dull:

    කසාදයක් කර ගන්න ගියත් බලන්නෙ රස්සවට කලිං කුල මල .:rolleyes:

    ආ හිටපු තැනද ....2015 කලින් කොහෙද හිටියේ .....රෙදි නෑ නේ....:lol::lol::lol:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වසන්ත වගේ උන් අද කියන කතා ඇහුවම උන් මෙච්චර කල් රෙදි ඇදගෙන ගූ ඇන් පී ආණ්ඩුවේ හිටියේ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ රටේ අන්තිමට ආන්ඩුවක් මාරු උනේ 1994. 2005න් පස්සෙ එකම ආන්ඩුව ඉන්නෙ.
    යූන්පි එකේ හිටපු ඔක්කොම ඇමතිලා මරාගේ ඇමතිලා උනා.මරාගේ ඇමතිලා ඔක්කොම රනිල්ගේ ඇමතිලා උනා.ආන්ඩුවක් මාරු උනාට ඇමතිලා ටික එහෙමම ඉන්නවා මොන පක්ෂේ ආවත්.මේක දැන් රාජාන්ඩුවක් වගේ.එහෙම නැත්නම් ඒකාධිපති ක්‍රමයක්.එකම ඇමතිලා එක දිගට ඉන්නවා.මිනිස්ස්නුන්ට කිසිම වෙනසක් තේරෙන්නේ නෑ.හොඳ වැඩේ 225ම එලවන්න චන්දය දෙන්න:lol:

    තිස්ස අත්තානයක රනිල් ගාව ඉඳන් ඉලෙක්ෂන් වල ඔක්කොම විස්තර මරාට ලීක් කර කර හිටියා එස්.බී හරහා.ඌ පැන්නට පස්සේ තමයි යූන්පි එකේ කැම්පේන් එක අප් උනේ.දෑන් මූව ආපහු කොහොම හරි සජිත් ගාවට එවලා ඔක්කොම කැම්පේන් එක ලීක්.සජිත්ගේ කැම්පේන් එක මෙලො රහක් නෑ. ගෝටාටත් වඩා දුර්වලයි.ලැජ්ජ නැද්ද ආපහු මේ වගේ එකෙක් ගන්න. මුන්ව දකිනකොට චන්ද අඩු වෙනවා.පොහොට්‍ටුවට ගියාට මහින්දත් ලඟ ගත්තේ නෑ.පොහොට්‍ටුවෙන් කැපිල්ලක් ආවා.මරාට පරාජයේ පක්ෂියා කියලා ඉවක් එන්න ඇති.
    සමානකම පේනවද???????
     
    cygnett

    Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    හෙන සක්කිලි ගදයි,
    පුතානෝ ෆෑන්ලා නොහොත් සිත බිදිච්ච සමනල්ලු වැහි වැහැලා.
    :D:lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,873
    40,629
    113
    කාව ගත්තත් කමක් නෑ අර්ජුන වගේ දේශක්ඩ්‍රෝහි අයව නම් ගන්න එපා