පනිමුද?

Nethmina459

Active member
  • Sep 30, 2018
    625
    75
    28
    28
    ~ එකමත් එක රටක ~
    හා හා thread එක බලල හිටියනම්.....
    ඔය ඇති එබුනා.....
    වර වර ඇතුළට...
    ඇති එබුනා.....
    වර ඇතුළට...
    ඇතුළට...ඇතුළට...
    ඇති එබුනා.....




    හා ‌ප්‍රෙන්ස්...මාව මාර උගුලකට අහුවෙලා බන් ඉන්නෙ...බලපන් අපේ ඉස්කෝලෙ After School දාලා බන්...දැන් ඉතින් හිටහන්කො කියල මම ඉස්කෝලෙ ගියා සතියකට විතර පස්සෙ:no::no::no:...ඉතින් බන් ‌‌කො‌හොමද මං එක හිතකින් ඉන්නෙ? පාරෙ බස් එකේ හවස ‌ගෙදර යන්න ‌වෙනව කියල මතක් ‌වෙනකොට ‌බොක්ක රත් ‌වෙනව බන්:angry::angry::angry:...මම ඉතින් අද Vice Principal හාමුදුරුවොයි ඔක්කොම බලන් ඉද්දි පැන්නා...තව නූලෙන් අතේ ‌කෝට්:no::no::no:...අද පැන්නා බන්:P:P...ස්කූල් බස් එකෙත් ආව:rofl::rofl:...අරයවත් බැලුව:love::love:...සියල්ලම ‌හොදිිිින් සිද්ධවුණා...‌හෙට ඉදන් පනින්න අදහසක් දියන්කො බන්...අන්තිම පීරියඩ් එක කට් කළොත් හරි යයිද බන්??? ‌මේක දැවෙන ප්‍රශ්නයක් බන්...:baffled::baffled:
     
    Last edited: