ඔන්න දවසක් සීයයි මුනුබුරයි එකතු වෙලා ගෙදර මිදුල උදලු ගානවලු.එහෙම කිව්වට සීය විතරයිලු වැඩ පොඩි එකාගෙ වැඩේ මෙලෝ වැඩක් නොකරන එක.මූටත් ඕනෙ නැති දෙයක් නැතිලු…
ඔන්න ඉතින් පොඩි එකා දැක්කලු ගැඩවිලෙක් උගේ ගුලට රින්ගන්න හෙන ට්‍රයි එකක් දෙනවා
.
පොඩි එකා ඕක දැකල සීයට කිව්වලු
” සීයේ ! සීයේ !! මෙන්න සීයේ පනුවෙක්, සියා දන්නවද මට පුලුවන් මේ පනුවව උගේ ගුල ඇතුලට දාන්න කියලා “
” අනේ පුතේ උඹට බෑ ඕකව ගුල ඇතුලට දාන්න ඌ පන මදි ඌ හයියත් නෑ බන්,කොහොම හරි ඕකව දැම්මොත් මම උඹට රුපියල් දහයක් දෙනවා.. ”
ඕක ඇහුවා විටරයි පොඩි එකා දිව්වලු ගෙදර ඇතුලට ගිහින් අම්මගෙ හෙයා(ර්)ස්ප්‍රේ එක අරන් ඇවිත් පනුවට ගැහුවලු ඌ තද වෙලා හයිය වෙනකම්ම ඊට පස්සේ පනුවව උගේ ගුලට එබුවලු.ඕක දැකපු සීයා මූට රුපියල් දහයක් දීල හෙය(ර්)ස්ප්‍රේ එක අරගෙන ගෙට දුවල පැය භාගයකින් විතර ආපහු ඇවිත් සීයට අමතක වෙලාද කොහෙද තව රුපියල් 20ක්ම දික් කරාලු
පොඩි එකා උඩ බිම බලල කිව්වලු ” සීයේ සීයා මට කලින් රුපියල් දහයක් දුන්න සීයේ ” කියල” මම දන්නවා බන්,ඕක උඹලයෙ ආත්තමගෙන් ” කියල සීයා කිව්වලු
අවවාදයයි:මෙය මන8කල්පිත කථාවක් බැවින් නිවසේදී අත්හදා බැලීමෙන් වලකින්න…

. පොඩි එකා ඕක දැකල සීයට කිව්වලු
” සීයේ ! සීයේ !! මෙන්න සීයේ පනුවෙක්, සියා දන්නවද මට පුලුවන් මේ පනුවව උගේ ගුල ඇතුලට දාන්න කියලා “” අනේ පුතේ උඹට බෑ ඕකව ගුල ඇතුලට දාන්න ඌ පන මදි ඌ හයියත් නෑ බන්,කොහොම හරි ඕකව දැම්මොත් මම උඹට රුපියල් දහයක් දෙනවා.. ”
පොඩි එකා උඩ බිම බලල කිව්වලු ” සීයේ සීයා මට කලින් රුපියල් දහයක් දුන්න සීයේ ” කියල” මම දන්නවා බන්,ඕක උඹලයෙ ආත්තමගෙන් ” කියල සීයා කිව්වලු
අවවාදයයි:මෙය මන8කල්පිත කථාවක් බැවින් නිවසේදී අත්හදා බැලීමෙන් වලකින්න…
+++
REP
+++
REP
+++
Last edited:

