වෝමොක්ස්
අද ගේනවා 245 ද කොහෙද
hapala kapan) rahayii!!

මේකෙන් ගෙනාවා අද 245 ද කොහෙද![]()
මේක තමා ඉස්සර ඉඳන් බොන්නෙ.
මාරු කරලා දුන්නාvermox tamai ban honda man danna taramin godak ewa tiyenawa vermox balapang
vermox වලින් ගෙනාවා
vermox වලින්ම ගෙනාවාVermox thamai honda, habai ganan, thawa vormin kiyala ekakuth thiyenawa gaana adu, effect eka awulakma na.
එහෙමද අද ගෙනාවාVermox nda hoda
Ae bn panu beth bonne?
ලෙඩ ගොඩකට මන් හිතන්නේ
හරියටම දන්නා කෙනෙක් කියයි
ගොඩක් ස්තුතියි හැමෝටම