පනු බෙහෙත්

Err0r

Active member
  • Jun 19, 2017
    166
    22
    28
    වෝමොක්ස්

    අද ගේනවා 245 ද කොහෙද
    hapala kapan :)) rahayii!!

    :) :yes:

    Vermox-100-mg-tablets.png



    මේක තමා ඉස්සර ඉඳන් බොන්නෙ.

    මේකෙන් ගෙනාවා අද 245 ද කොහෙද

    vermox tamai ban honda man danna taramin godak ewa tiyenawa vermox balapang
    මාරු කරලා දුන්නා
    vermox වලින් ගෙනාවා

    Vermox thamai honda, habai ganan, thawa vormin kiyala ekakuth thiyenawa gaana adu, effect eka awulakma na.
    vermox වලින්ම ගෙනාවා

    Vermox nda hoda
    එහෙමද අද ගෙනාවා

    Ae bn panu beth bonne?

    ලෙඩ ගොඩකට මන් හිතන්නේ
    හරියටම දන්නා කෙනෙක් කියයි

    ගොඩක් ස්තුතියි හැමෝටම