පනු බෙහෙත්

ndod1

Well-known member
  • Oct 28, 2023
    513
    349
    63
    මම නොර්මල් කෙනෙක්ට වඩා මස් මාලු කනවා බර වැඩත් අනිවා දවස්ස් කීපයක් කරනවා ඒත් ඇග හැදෙන්නෙ නෑ.බිත්තර විතරක් කාලා ,ඩම්බෙල්ස් විතරක් පාවිච්චි කරන, ඔෆිස් ජොබ් කරන මල්ලිගෙ ඇග මාස 6න් හොදට ආවා. මට මෙහෙම වෙන්න හේතුව පනු බෙහෙත් ගන්නෙ නැති එක වෙන්න පුලුවන් ද? නිකම් කන ඒවා කලු කුහරෙකට වැටෙනවා වගෙ
     
    Last edited:

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    imprtant - "." use this

    මටත් ඔහොම තිබ්බා. කාලයක් එනවා බන් මහත් වෙන . එතකන් මොනවා කරත් වැඩක් නෑ . කාලා බිලා ඉඳපන් බොරුවට ඔට්ටු වෙන්නේ නැතුව.
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    ඇග හැදෙනවා කියන්නෙ උබට ඕනි මහත් වෙන්නද muscles හදාගන්නද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    යකෝ කොච්චර දෙයක් ද අපි කන්නෙත් නැතුව මහත් වෙනවා නේ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,755
    113
    Homagama
    මම නොර්මල් කෙනෙක්ට වඩා මස් මාලු කනවා බර වැඩත් අනිවා දවස්ස් කීපයක් කරනවා ඒත් ඇග හැදෙන්නෙ නෑ.බිත්තර විතරක් කාලා ,ඩම්බෙල්ස් විතරක් පාවිච්චි කරන, ඔෆිස් ජොබ් කරන මල්ලිගෙ ඇග මාස 6න් හොදට ආවා. මට මෙහෙම වෙන්න හේතුව පනු බෙහෙත් ගන්නෙ නැති එක වෙන්න පුලුවන් ද? නිකම් කන ඒවා කලු කුහරෙකට වැටෙනවා වගෙ
    මුලින්ම ලේ රිපොට් ටිකක් බලන්න වෙනවා. ⁣ලග දොස්තර කෙනෙක් ලගට යන්න.
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    මම නොර්මල් කෙනෙක්ට වඩා මස් මාලු කනවා බර වැඩත් අනිවා දවස්ස් කීපයක් කරනවා ඒත් ඇග හැදෙන්නෙ නෑ.බිත්තර විතරක් කාලා ,ඩම්බෙල්ස් විතරක් පාවිච්චි කරන, ඔෆිස් ජොබ් කරන මල්ලිගෙ ඇග මාස 6න් හොදට ආවා. මට මෙහෙම වෙන්න හේතුව පනු බෙහෙත් ගන්නෙ නැති එක වෙන්න පුලුවන් ද? නිකම් කන ඒවා කලු කුහරෙකට වැටෙනවා වගෙ
    අතට ටිකක් නිවාඩු දීපන්..
    මොනව කෑවත් වැඩක් නැ සුරුස් ගාලා පිට කොරනවනම් ඇඟට අල්ලන්නෙ නෑ
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    උබ කන ඒව ශරීරයට උරාගන්නෙ නෑ ඒකයි ඖල
    බීපන් prezolac (prebiotics and probiotics)
    උදේ කෑමට පැය දෙකකට කලින් ඇල්වතුර ස්වල්පයක් සමග
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,247
    1
    2,927
    113
    මුලින්ම ලේ රිපොට් ටිකක් බලන්න වෙනවා. ⁣ලග දොස්තර කෙනෙක් ලගට යන්න.
    Mona docs la gawatada yanna one nutrition sport , hormone specialist, general physicians la gawatada tsh, fbc , testesteron reports da aran da yanna one

    අතට ටිකක් නිවාඩු දීපන්..
    මොනව කෑවත් වැඩක් නැ සුරුස් ගාලා පිට කොරනවනම් ඇඟට අල්ලන්නෙ නෑ
    Ekath aul tama neda aduma monthly kochchara da
    ------ Post added on Oct 24, 2024 at 5:05 PM
     
    • Like
    Reactions: ndod1

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    muscles හැදෙන්නෙ නෑ කියන්නෙ කරන වැඩ බර මදි කියන එක බං, කෙලින්ම පහුවදාට නැගිටගන්න බැරිවෙන්න කරන්න ඕනි, ජිම් ගිහිල්ලත් කරන්නෙ ඒකනෙ. හිතාමතාම මසල්ස් හානි කරගන්න එක, ජිම් පලයන් අමාරුවෙන් අමාරුවෙන් හරි, ප්‍රෝටීන් වලින් ඇග හැදෙන්නෙ ඇග ඩැමේජ් උනාම, ඩැමේජ් කරපන් මුට්ට කරගහන්න වත් ගිහින්
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,410
    1
    32,080
    113
    - උඩරට -
    මම නොර්මල් කෙනෙක්ට වඩා මස් මාලු කනවා බර වැඩත් අනිවා දවස්ස් කීපයක් කරනවා ඒත් ඇග හැදෙන්නෙ නෑ.බිත්තර විතරක් කාලා ,ඩම්බෙල්ස් විතරක් පාවිච්චි කරන, ඔෆිස් ජොබ් කරන මල්ලිගෙ ඇග මාස 6න් හොදට ආවා. මට මෙහෙම වෙන්න හේතුව පනු බෙහෙත් ගන්නෙ නැති එක වෙන්න පුලුවන් ද? නිකම් කන ඒවා කලු කුහරෙකට වැටෙනවා වගෙ
    කැරි බීපන්
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    docek prescribe karanna ona da?

    deken mokak wath wenne naha
    ------ Post added on Oct 24, 2024 at 5:03 PM
    නෑ
    උබ පනු බේත් පෙත්තක් බීල දවස් හතරකින් අරවින්ද බොන්ඩ පටන් ගනිම්
     
    ndod1

    Well-known member
  • Oct 28, 2023
    513
    349
    63
    නෑ
    උබ පනු බේත් පෙත්තක් බීල දවස් හතරකින් අරවින්ද බොන්ඩ පටන් ගනිම්
    එහෙම කරලා හදපු ඇග පෙන්නපන්කො පොඩ්ඩක්:rofl: joke da sira da?
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    එහෙම කරලා හදපු ඇග පෙන්නපන්කො පොඩ්ඩක්:rofl: joke da sira da?
    ජෝක් කරනවද හුත්තො ලෙඩ ගැන
    තොට රිප්ලයි කරපු කාලෙ අපරාදෙ
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    අතට ටිකක් නිවාඩු දීපන්..
    මොනව කෑවත් වැඩක් නැ සුරුස් ගාලා පිට කොරනවනම් ඇඟට අල්ලන්නෙ නෑ
    Oka boruwak.. kela gahana eka wage..kela gahuwata kettuwen nane