මම නොර්මල් කෙනෙක්ට වඩා මස් මාලු කනවා බර වැඩත් අනිවා දවස්ස් කීපයක් කරනවා ඒත් ඇග හැදෙන්නෙ නෑ.බිත්තර විතරක් කාලා ,ඩම්බෙල්ස් විතරක් පාවිච්චි කරන, ඔෆිස් ජොබ් කරන මල්ලිගෙ ඇග මාස 6න් හොදට ආවා. මට මෙහෙම වෙන්න හේතුව පනු බෙහෙත් ගන්නෙ නැති එක වෙන්න පුලුවන් ද? නිකම් කන ඒවා කලු කුහරෙකට වැටෙනවා වගෙ
Last edited:
joke da sira da?