hmmmmමචං මගේ බයික් එකට ගල්කිස්සේ දී මනුස්සයෙක් වැදුනා පොරගේ කකුල කැඩිලා කට්ට එලියට ඇවිල්ලා තිබ්බේ, මචන් උබලට කියන්න විස්සක් විතර වට වෙලා බලන් හිටියා 3විල් දෙක තුනක් බැ කියලා අන්තිමට එකක් නතර කර ගත්තා, කවුරුත් අර මනුස්සයව ඉස්සුවේ නැ තුවාල වෙලා හිටපු මම තනියම අර මනුස්සයව උස්සලා වාහෙන්ට දා ගත්තේ, හැප්පුන පොරගේ කකුල එල්ලී එල්ලී තිබ්බ හින්දා කවුරුත් ලගට ආවේ නැ

