පන අදින මිනිසුන්ව ෆොටෝ ගැසීම.

යකා

Member
Apr 13, 2011
1,304
97
0
අපාය
මචං මගේ බයික් එකට ගල්කිස්සේ දී මනුස්සයෙක් වැදුනා පොරගේ කකුල කැඩිලා කට්ට එලියට ඇවිල්ලා තිබ්බේ, මචන් උබලට කියන්න විස්සක් විතර වට වෙලා බලන් හිටියා 3විල් දෙක තුනක් බැ කියලා අන්තිමට එකක් නතර කර ගත්තා, කවුරුත් අර මනුස්සයව ඉස්සුවේ නැ තුවාල වෙලා හිටපු මම තනියම අර මනුස්සයව උස්සලා වාහෙන්ට දා ගත්තේ, හැප්පුන පොරගේ කකුල එල්ලී එල්ලී තිබ්බ හින්දා කවුරුත් ලගට ආවේ නැ
hmmmm
 

srgdr

Member
Oct 10, 2011
717
595
0
Anuradhapura/ Colombo
මචන්ලා ඔය මිනි මැරැණු රෑප වීඩියෝ ටීවී වල පෙන්නන් බැහැ...ඒකට නීති තියෙනවා ඒත් මේ වෙන කොට ලංකාවේ ඒ නීති උල්ලංගනය වෙලා තියෙන්නේ...