යකෝ මෙච්චර සල්ලි කාරයෝ ඉන්නවද බංමම ඔය දැම්මෙ හරි කතාව නෙමෙයි.එක දැම්මනම් එළකිරි එකේ බාගයක් පපුවේ අමාරුව හැදිල මැරෙනව.ඔය තියෙන්නෙ කාර් සෙට් එක විතරයි.ඒකත් දැන් අලුත් වෙලා ඇති.ඔය මාස ගානකට කලින් තිබුන ටික.මේ යකා හෙන සල්ලි කාරයෙක්.තමන්ටම කියල පෞද්ගලික ගුවන් යන පවා තියනවා.ඒවත් නිකන් 2.50 ඒවා නෙමෙයි.අධි සුකොපභෝගී ඒව.මේ ඉන්නේ dial එක
![]()
මෙතන උගේ වාහන වලින් හතරෙන් එකක්වත් නැහැ
![]()
මිනිහ රත්තරන් පිස්සෙක්
![]()
මේ ඔක්කොම රත්තරන්
මේ පොඩ්ඩයි.මට මිනිහ ගැන thread 10 ක් විතර දාන්න පුළුවන්

