පඳුරක් ගානෙ ජනාධිපති අපේක්ෂයො ඉන්නෙ ඇයි?

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    උන් රු 350000 ක් දීලා ලිසිට් එකට නම දාගන්නවා

    ඊට පස්සෙ බදු සල්ලි වලින් බිලියන ගණන් වියදම් වෙනවා ජන්ද වැඩ වැඩි වෙලා

    ඇප මුදල ලක්ෂ 5ක් වත් කරන්න ඕන

    ජන්ද ලක්ෂ 5ට අඩුවෙන් ලැබෙන එවුන් හිරේ දාන්න ඕන අවු 5ක්
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    උන් රු 350000 ක් දීලා ලිසිට් එකට නම දාගන්නවා

    ඊට පස්සෙ බදු සල්ලි වලින් බිලියන ගණන් වියදම් වෙනවා ජන්ද වැඩ වැඩි වෙලා

    ඇප මුදල ලක්ෂ 5ක් වත් කරන්න ඕන

    ජන්ද ලක්ෂ 5ට අඩුවෙන් ලැබෙන එවුන් හිරේ දාන්න ඕන අවු 5ක්
    350000 nemei 50000 and 75000
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,770
    28,916
    113
    ගිය සැරෙත් 35ක් හිටියා. ලක්ෂ 10ක් වත් ඇප වැඩිකරන්න ඕනේ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මේ මනුස්සයා කියන එව්වලින් ප්‍රැක්ටිකල් කරන්න පුලුවන් දේ තමයි පාර්ලිමේන්තු ආසනයක් තියෙන පක්ෂෙකට විතරක් අපේක්ෂකයෙක් දාන්න අවස්තාව දීම.
    තව පාර්ලිමේන්තු යන්න ප්‍රාදේශීය සභාවක අවුරුදු 5ක් වත් ඉන්න ඕනෙ කිව්වා නම් නලු නිලියො ක්‍රීඩකයො උඩින් බහින එකත් නැවැත්තුවැකි.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,848
    39,864
    113
    Homagama
    අයියෝ අපේ බදු සල්ලි නාස්තිවෙන හැටි

    මුගෙන් චුට්ටක් අහපං ගෝටාට කඩේ ගිහින් ලේක්හවුස් තනතුරු අරන් ඒක කාලා දාලා බදුසල්ලි නාස්ති කලේ ඇයි කියාල.. මං ඇහුවට උත්තර දෙන්නැ...
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    ඕකෙන් මොනා හරි බෙනිෆිට්ස් හම්බෙනවාද බං?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,848
    39,864
    113
    Homagama
    ඕකෙන් මොනා හරි බෙනිෆිට්ස් හම්බෙනවාද බං?
    මාස දෙකක් ජනතාවගේ සංඛ්‍යාත පාවිච්චි කරලා මුන පෙන්නගන්න පුලුවන්. ⁣ටක්ගාලා මිට්ටෝ මුන්ව සෙලිබ්‍රිටි කරනවා. බිස්නස් කාරයෙක්ට පාත්වේ ගානක් ඕපන් වෙනවා. සොෂල් මිඩියා වල පොලිටිකල් ඇක්ටිවිස්ලාට වෙනම උඩ යන්න පුලුවන්.
    රටයද්දි එම්බසිවලට ඕවා කියන්න පුලුවන්.මොලේ තියනවානම් චාන්ස් තමා

    diplomatic pp එකක වටිනාකමක් ලැබෙනවද කොහෙද.

    ලංකාවේ ඩිප්ලොමැටික් පාස්පොට් එක බල්ලාගානට වැටිලා තියෙන්නේ. වාර්තාවක් එලියට දැක්කාම හිනා යනවා, හිතන්නැති අය අතෙත් තියනවා. මහනායක හාමුදුරුන්ට කතොලික පල්ලියටත් දිලා, උපදේශකයන්ට දිලා, පලාත් සබා අයගේ ළමයින්ට ගැනුන්ට දිලා... සමහර ප්‍රාදේසිය සබා වල එවුන්ටත් දිලා උන් ඒවා වලින් ජාවරම් කරද්දි අහුවෙලා.
    ලොන්තම රටක් මේක.

    ඔච්චරමොකටැ
    ලංකාවේ පුරවැසියෙක් නොවුණු ඩයනටත් දුන්නේ.
     
    • Like
    Reactions: INCORRECT

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මහින්ද දේශප්‍රිය කිව වගේ පෙර සුදුසුකම් ලබන Test එකක් තියලා pass වෙන උන් ගන්න ඕනේ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ඔවු. මම හිතන්නෙ passport එකට diplomatic pp එකක වටිනාකමක් ලැබෙනවද කොහෙද.
    :no:

    ලංකාවේ ඩිප්ලොමැටික් පාස්පොට් එක බල්ලාගානට වැටිලා තියෙන්නේ. වාර්තාවක් එලියට දැක්කාම හිනා යනවා, හිතන්නැති අය අතෙත් තියනවා. මහනායක හාමුදුරුන්ට කතොලික පල්ලියටත් දිලා, උපදේශකයන්ට දිලා, පලාත් සබා අයගේ ළමයින්ට ගැනුන්ට දිලා... සමහර ප්‍රාදේසිය සබා වල එවුන්ටත් දිලා උන් ඒවා වලින් ජාවරම් කරද්දි අහුවෙලා.
    ලොන්තම රටක් මේක.
    :shocked::shocked:
    ------ Post added on Aug 14, 2024 at 1:55 PM
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    මාස දෙකක් ජනතාවගේ සංඛ්‍යාත පාවිච්චි කරලා මුන පෙන්නගන්න පුලුවන්. ⁣ටක්ගාලා මිට්ටෝ මුන්ව සෙලිබ්‍රිටි කරනවා. බිස්නස් කාරයෙක්ට පාත්වේ ගානක් ඕපන් වෙනවා. සොෂල් මිඩියා වල පොලිටිකල් ඇක්ටිවිස්ලාට වෙනම උඩ යන්න පුලුවන්.
    රටයද්දි එම්බසිවලට ඕවා කියන්න පුලුවන්.මොලේ තියනවානම් චාන්ස් තමා

    ලංකාවේ ඩිප්ලොමැටික් පාස්පොට් එක බල්ලාගානට වැටිලා තියෙන්නේ. වාර්තාවක් එලියට දැක්කාම හිනා යනවා, හිතන්නැති අය අතෙත් තියනවා. මහනායක හාමුදුරුන්ට කතොලික පල්ලියටත් දිලා, උපදේශකයන්ට දිලා, පලාත් සබා අයගේ ළමයින්ට ගැනුන්ට දිලා... සමහර ප්‍රාදේසිය සබා වල එවුන්ටත් දිලා උන් ඒවා වලින් ජාවරම් කරද්දි අහුවෙලා.
    ලොන්තම රටක් මේක.

    ඔච්චරමොකටැ
    ලංකාවේ පුරවැසියෙක් නොවුණු ඩයනටත් දුන්නේ.

    Kohoma unath, lankawe normal minihek ge passport ekata wada watinakamak diplomatic PP ekata thiyanawa.