350000 nemei 50000 and 75000උන් රු 350000 ක් දීලා ලිසිට් එකට නම දාගන්නවා
ඊට පස්සෙ බදු සල්ලි වලින් බිලියන ගණන් වියදම් වෙනවා ජන්ද වැඩ වැඩි වෙලා
ඇප මුදල ලක්ෂ 5ක් වත් කරන්න ඕන
ජන්ද ලක්ෂ 5ට අඩුවෙන් ලැබෙන එවුන් හිරේ දාන්න ඕන අවු 5ක්
අයියෝ අපේ බදු සල්ලි නාස්තිවෙන හැටි
අයියෝ අපේ බදු සල්ලි නාස්තිවෙන හැටි
ඕකෙන් මොනා හරි බෙනිෆිට්ස් හම්බෙනවාද බං?
අයියෝ අපේ බදු සල්ලි නාස්තිවෙන හැටි
ඔවු. මම හිතන්නෙ passport එකට diplomatic pp එකක වටිනාකමක් ලැබෙනවද කොහෙද.ඕකෙන් මොනා හරි බෙනිෆිට්ස් හම්බෙනවාද බං?
මාස දෙකක් ජනතාවගේ සංඛ්‍යාත පාවිච්චි කරලා මුන පෙන්නගන්න පුලුවන්. ටක්ගාලා මිට්ටෝ මුන්ව සෙලිබ්‍රිටි කරනවා. බිස්නස් කාරයෙක්ට පාත්වේ ගානක් ඕපන් වෙනවා. සොෂල් මිඩියා වල පොලිටිකල් ඇක්ටිවිස්ලාට වෙනම උඩ යන්න පුලුවන්.ඕකෙන් මොනා හරි බෙනිෆිට්ස් හම්බෙනවාද බං?
diplomatic pp එකක වටිනාකමක් ලැබෙනවද කොහෙද.
ඔවු. මම හිතන්නෙ passport එකට diplomatic pp එකක වටිනාකමක් ලැබෙනවද කොහෙද.

ලංකාවේ ඩිප්ලොමැටික් පාස්පොට් එක බල්ලාගානට වැටිලා තියෙන්නේ. වාර්තාවක් එලියට දැක්කාම හිනා යනවා, හිතන්නැති අය අතෙත් තියනවා. මහනායක හාමුදුරුන්ට කතොලික පල්ලියටත් දිලා, උපදේශකයන්ට දිලා, පලාත් සබා අයගේ ළමයින්ට ගැනුන්ට දිලා... සමහර ප්‍රාදේසිය සබා වල එවුන්ටත් දිලා උන් ඒවා වලින් ජාවරම් කරද්දි අහුවෙලා.
ලොන්තම රටක් මේක.


uba video eka baluwe nadda onatharam benefit gena kiyanne oyaඕකෙන් මොනා හරි බෙනිෆිට්ස් හම්බෙනවාද බං?
මාස දෙකක් ජනතාවගේ සංඛ්‍යාත පාවිච්චි කරලා මුන පෙන්නගන්න පුලුවන්. ටක්ගාලා මිට්ටෝ මුන්ව සෙලිබ්‍රිටි කරනවා. බිස්නස් කාරයෙක්ට පාත්වේ ගානක් ඕපන් වෙනවා. සොෂල් මිඩියා වල පොලිටිකල් ඇක්ටිවිස්ලාට වෙනම උඩ යන්න පුලුවන්.
රටයද්දි එම්බසිවලට ඕවා කියන්න පුලුවන්.මොලේ තියනවානම් චාන්ස් තමා
ලංකාවේ ඩිප්ලොමැටික් පාස්පොට් එක බල්ලාගානට වැටිලා තියෙන්නේ. වාර්තාවක් එලියට දැක්කාම හිනා යනවා, හිතන්නැති අය අතෙත් තියනවා. මහනායක හාමුදුරුන්ට කතොලික පල්ලියටත් දිලා, උපදේශකයන්ට දිලා, පලාත් සබා අයගේ ළමයින්ට ගැනුන්ට දිලා... සමහර ප්‍රාදේසිය සබා වල එවුන්ටත් දිලා උන් ඒවා වලින් ජාවරම් කරද්දි අහුවෙලා.
ලොන්තම රටක් මේක.
ඔච්චරමොකටැ
ලංකාවේ පුරවැසියෙක් නොවුණු ඩයනටත් දුන්නේ.
Nahඔවු. මම හිතන්නෙ passport එකට diplomatic pp එකක වටිනාකමක් ලැබෙනවද කොහෙද.