පපඩම්,මුරුක්කු,වඩේ කා හමාරය [Health Alert]

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,801
    12,728
    113
    Mahanuwara
    පපඩම්,මුරුක්කු,වඩේ කා හමාරය [Health Alert]

    සමහර විට මම මේ කියන දේ ගොඩක් අය දන්නවත් ඇති,මට ආරංචියක් ආව,කඩවල පපඩම්,මුරුක්කු,වඩේ වගේ එවා බඳින තාච්චියට ප්ලාස්ටික් බොතලයක් හෝ යම් ප්ලාස්ටික් දෙයක් දමනවා කියලා,ලොකු කඩවල මේ ක්‍රමය බහුලව කෙරෙනවා ලු,මෙහෙම කරන්නෙ පපඩම්,වඩේ,මුරුක්කු වගේ කැම වල හයිය තියාගන්න ලු.

    මම මේ කල්පනා කලේ දැන් අපි මොනවද කන්නෙ කියලා.

    මෙවා ශරිරයට කොතරම් අහිතකරද,ඇයි මිනිස්සු සල්ලි පස්සෙම දුවන්නෙ.

    කඩවල් වලින් කන අයට අබම සරණයි !!!
     
    • Like
    Reactions: RuZZa

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අපෝ බං..මහ ජරා මිනිස්සු ඉන්නේ..cancer හැදෙන එක අහන්නත් දෙයක්ද.කනබොන දේටත් හොර වැඩ කරන උන්ට හොදක් නම් වෙන්න එපා..කාලකන්ණි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔව් නම් මම නිතරම මඥෝක්කා බදපුව කනවා. දැන් අපේ අම්ම බනිනවා ගෙනාවොත් ඔය කතව කිය කිය. එක දවසක් ගෙනාපු ටික විසික් කරලා. අම්ම ගෙදර හදලා දුන්න කන්න කියලා. ඔය කතව අත්ත්ලු
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කතාව ඇත්ත. බයිට් වලට දානව. අලුත්ගම පැත්තේ තම්බි වැඩේ කරනවා..:yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,728
    113
    Mahanuwara
    අපෝ බං..මහ ජරා මිනිස්සු ඉන්නේ..cancer හැදෙන එක අහන්නත් දෙයක්ද.කනබොන දේටත් හොර වැඩ කරන උන්ට හොදක් නම් වෙන්න එපා..කාලකන්ණි.

    අයෙත් මිනිස් ආත්මයක් නම් නැ,ඇයි ආප්ප වලට පලාස්ටෝ පැරිසුත් දානවා ඔය ක්‍රමයටම හයිය ගන්න කියලා.කැන්සර් අවුරුදු 25 න් ශුවර් මෙහෙම ගියොත් නම්.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,728
    113
    Mahanuwara
    ඔව් නම් මම නිතරම මඥෝක්කා බදපුව කනවා. දැන් අපේ අම්ම බනිනවා ගෙනාවොත් ඔය කතව කිය කිය. එක දවසක් ගෙනාපු ටික විසික් කරලා. අම්ම ගෙදර හදලා දුන්න කන්න කියලා. ඔය කතව අත්ත්ලු

    ඔව් මඥෝක්කා වලට අනිවාරෙන් දාන කතාවක් එයත් කිව්වා.

    කතාව ඇත්ත. බයිට් වලට දානව. අලුත්ගම පැත්තේ තම්බි වැඩේ කරනවා..:yes:

    :angry::angry: එපා වෙනවා නේ......
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,990
    2
    116,138
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔහොම දැම්මම සීල් වෙන නිසා කල් තියාගන්න පුලුවන්,හුලං වදින්නෙ නෑලු..හැමෝම ඔය වගේ චාටර් වැඩ කරන්නෙ නැතුව ඇති ෂුවර් තැන් වලින් ගන්න එක තමා හොඳ
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,920
    9,741
    113
    කතාව ඇත්ත. බයිට් වලට දානව. අලුත්ගම පැත්තේ තම්බි වැඩේ කරනවා..:yes:

    thambi witharak neme Sinhala unuth ekai.demala un gana nam danne naha.unuth ehema wenna athi.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,728
    113
    Mahanuwara
    ඔහොම දැම්මම සීල් වෙන නිසා කල් තියාගන්න පුලුවන්,හුලං වදින්නෙ නෑලු..හැමෝම ඔය වගේ චාටර් වැඩ කරන්නෙ නැතුව ඇති ෂුවර් තැන් වලින් ගන්න එක තමා හොඳ

    මටනම් දැන් එකෙක් ශුවර් නැ...

    thambi witharak neme Sinhala unuth ekai.demala un gana nam danne naha.unuth ehema wenna athi.

    ඔකට ජාති භෙදයක් නැ අර කිව්වා වගේ,බල්ලා මොන ජාතියේ හිටියත් බලු වැඩ කරනවා,කකුල් හතරේ බල්ලනට මම දැන් බල්ලා කියන්නෙ නැ,උන් අපේ උන්ට වඩා හොඳයි,දැන් මිනිස්සු තමා බල්ලෝ වෙලා තියෙන්නෙ.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,920
    9,741
    113
    මටනම් දැන් එකෙක් ශුවර් නැ...

    ඔකට ජාති භෙදයක් නැ අර කිව්වා වගේ,බල්ලා මොන ජාතියේ හිටියත් බලු වැඩ කරනවා,කකුල් හතරේ බල්ලනට මම දැන් බල්ලා කියන්නෙ නැ,උන් අපේ උන්ට වඩා හොඳයි,දැන් මිනිස්සු තමා බල්ලෝ වෙලා තියෙන්නෙ.

    :yes:eka aththa jathiya moka unath jara wada karana eka jara wadamai karanne.